@dhanushkalakshitha:

DhanuShka LakShitha
DhanuShka LakShitha
Open In TikTok:
Region: LK
Saturday 02 November 2024 10:07:57 GMT
214306
25155
545
579

Music

Download

Comments

jastinwanasingha8
dj...🙃🙃 :
කවද හරි දවසක අපි ඒ තැනට එනවා.......😳😳
2024-11-03 10:43:15
215
darshi362
Darshi✈️🇱🇰✈️🇧🇭✈️🇱🇰✈️🇧🇭 :
බුදුසරනයි තාත්තෙ ඇත්නම් රොගාබාදයක් සියල්ලක්ම දුරුවී දිර්ඝායුෂ වැඩ්වේවා 🙏
2024-11-03 19:24:17
89
sadalanka8
Sadalanka :
🥰❤️🥰 Love thaththaa❤️❤️❤️
2024-12-26 08:56:25
0
shanilayangika
roshanilayangika :
කොච්චර දේවල් කල්පනා කරනව ඇතිද අපේ අප්පච්චිත් එහෙම බුදු සරනයි හැම තාත්තා කෙනෙක්ටම 🙏😍
2024-11-03 13:32:18
79
ahasy99
🧿 SUDDi ☸ 🇱🇰.🇦🇪🦅 :
🥺 තාත්තා මතක් උනා එය නැති වෙල අවුරුදු 4 ක් එයාත් ඉදගෙන් ඉන්නෙ මෙහෙම තමා ❤️‍🩹🥲
2024-11-03 15:02:47
35
user3305962408800
❤❤වාසු--🥀🌹🌺 :
මම දන්නෙ නෑ කාගෙ තාත්තෙක්ද කියල තාත්තව මතක් කරනව ඒ රූපෙ🥺😍
2024-11-04 15:11:34
28
user1182518560065
sithu :
අනෙ මට මගේ තාත්තා මතක් උනා 😳😳😳
2024-11-04 20:57:35
4
sasadweerasinghe
Sasan d weerasinghe :
ඒ වයසට යන්න තියේනම් ඉක්මනට මටත්
2024-11-03 08:09:25
15
kalpana.dilrukshi3
mithu aanya :
mge thaththa wage 😭😭👃👃👃👃
2024-11-06 16:26:09
0
rangi.perera62
madu 1128 :
තාත්තා
2024-11-03 18:32:45
1
sankadasanayake
SANKA DASANAYAKE :
ඒක වෙනම feeling එකක්. අපේ පුංචීකාලේ තිබුන ගමේ කඩේ පිලේ මේවගේ තිබුන පරිසරයට අරන් යනවා.සුපිරී ලස්සන recording එකක්.❤️
2024-11-03 17:19:28
13
charitha.dewapriy
Charitha Dewapriya :
සංසාර ගමන අපි සටන් කරන්න මේ ඇයි
2024-11-03 12:18:36
13
sewgirl386
sew girl :
මගෙ සීයව මතක් උනා 🥺 අනේ එයා හිටියනම් 🥺🥺
2024-11-03 12:20:39
19
thamaaraariyarathna
thamaaraariyarathna :
අව්‍යාජ චරිත.. ❤️
2024-11-03 14:19:07
12
.lakshan__x
Lakshan 🧸♥️💋 :
අපිත් කවදා හරි මොනා හරි කල්පනා කරයි ඔහොම🥺
2024-11-03 19:04:32
7
gayanprashad
綾 :
🥺🥺🥺 අපේ සීයත් ඔයවගේ කකුලක් උඩින් කකුලක් දාගෙන ඉන්නවා මතක් උනා ආච්චී සීයා කියන්නේ දෙවිවරු
2024-11-03 16:12:10
4
dheshdisanayaka
DhEsh 🇦🇱️ :
අනාගතේ මං 😌
2024-11-03 20:56:43
3
raseka.raseka7
Raseka Raseka :
😳😳😳 මගෙ තාත්තා මතක් වුනා 🥲🥲
2024-11-04 08:52:15
3
anjal.kenuli
🧚‍♀කෙනුළී 🧚‍♀ 🇱🇰 ✈️ 🇰🇼 :
🥹 තාත්තා මතක් උනා එයා නැති වෙලා අවුරුදු දෙකක් 🥺💔 එයත් ඔහොම ඉදගෙන ඉන්නේ 🥺
2024-11-04 12:49:02
2
s_u_p_u_n_page
S_U_P_U_N 🐊 :
නිහඬ මින්ස්සු ළඟ නොකියපු කතා ගොඩය්😌
2024-11-05 12:51:55
2
dinu_sha1
Dinu_Sha :
❤🌺 අහන් ඉන්න ලස්සන කතා කියනවා ඔය කට්ටිය 😚
2024-11-19 11:11:48
2
dhila2526
𓄂͒̐𝑫𝑰𝑳𝑨𝑲𝑺𝑯𝑰✧►◍ :
මගේ තාත්තත් ඔය වගේ අහින්සකයි. මම එයාට ආදරෙයි කියලා නැ.ඒත් දැන් දුක හිතෙනවා මට ඇහැට කදුලක් ආවා.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2024-11-03 15:55:07
1
malanerathnayaka
Malane Rathnayaka :
තෙරැවන් ගුන බලයෙන් නිදුක් නිරොගි සුවය ලැබේ වා 🥰🥰
2024-11-04 11:11:55
2
madurangawijayaba
Maduranga :
අපිට මේ තැනට එන්ට ගොඩක් මහන්සි වෙන්ට වෙයි🙏🙂.. ඒ නිදහස.
2024-11-04 01:56:24
2
madu8r7cfpyed
මදූ දසනායක🧿 :
තෙරුවන් සරනයි තාත්තේ දීර්ඝායුෂ ලැබේවා..
2024-11-05 13:20:45
2
To see more videos from user @dhanushkalakshitha, please go to the Tikwm homepage.

Other Videos


About