@harsha.pradeep1: 🇰🇷🥹කොරියාවේ හොද වගේම නරක තැනුත් තියෙනවා🥹🇰🇷තමන්ගේ වාසනාව අනුව තමයි හැමදේම🇰🇷✌️ #srilankan_tik_tok🇱🇰 #viralvideo #srilanka #trendingvideo #everyone #southkorea #fyp

🇨🇭Harsha Pradeep🇱🇰
🇨🇭Harsha Pradeep🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 03 November 2024 11:43:46 GMT
92377
4225
221
274

Music

Download

Comments

mars22222221
🇱🇰 ආයු 🇰🇷 :
ඔව ගනන් ගන්න එපා බනිනව එච්චරයි පස්සේ හොදයි හිනා වෙලා වැඩ කරපල්ල 🥰
2024-11-04 15:53:24
45
virajranga30
Its .ME 🌀 :
ආපු මුල් කාලේ ඔවා ඔනී තරම් වෙනවා.කාලයත් එක්ක ඔවා විසදෙනවා.ඉවසීම තමයි වැදගත්
2024-11-07 03:39:26
40
chathurapramith
නමෝ බුද්ධාය 🙏🙏🙏 :
බාශාව තේරෙන්නේ නැත්නම් අවුලක් නෑ ඔහෝ අහගෙන ඉන්න තියෙන්නේ 😁😁
2024-11-07 01:58:20
11
nihalrandhunu
nihal randunu :
ඒවයින් අයින් වෙන්න මම ජොබ් එකක් හොයලා දෙන්නම්🇰🇷🇱🇰
2024-11-07 13:38:24
9
pradeepwithana
🅿️R🅰️DEE🅿️ K🅾️R🇰🇷E🅰️ :
ඒකට අපේ සජන්නීම් අවුරුදු 3ක් උනා අදටත් වචනයක් කියලා නෑ.මං මගෙ වැඩටික හරියට කරනවා ඉතිං මාරම ආදරෙයි.හරියට පවුලේ කෙනෙක්ට වගේ.කිසිම පීඩනයක් නැතුව මං සතුටින් වැඩ.සජන්නිම්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනී❤️🙏
2024-11-05 09:07:44
8
lahiru.vijayantha
Lahiru Vijayantha :
අපේ සජන්නිම්නම් දෙවි කෙනෙක්..
2024-11-09 13:09:36
7
navolive25
🇱🇰 Navod Lakshan 🇰🇷 :
වැඩ හරියට කරේ නැත්තම් බනිනවනෙ ඉතිම්
2024-11-03 16:16:03
6
sachintharavihansa
사지 ❤❤SACHI🌹🌹🌹🙏🙏 :
ඉවසන්න කාලයක් යනකොට හැමදේම හොද අතට හැරෙනවා අපිට තේරෙන් නැති නිසයි ඔය කැ ගහන්නේ ❤️👍
2024-11-11 19:54:49
6
danuxteach
Danu :
මේකනේ..මේ යුටියුබ් අයියලා නිවාඩු දවස් වල ගන්න ආතල් ටික විතරයිනේ රෙකෝඩ් කරලා දාන්නේ..අපේ වුන් ඒවා බලලා අනේ කොරියාව හරි ආතල් රටක් නේද කියලා එක්සෑම් කරලා යනවා..ආතල් වගේම ඒකේ අනිත් පැත්තත් දානවනම් වටිනවා
2024-11-13 03:04:15
3
mrkasuwa_8
@Mr Kasuwa🥰 :
🥺❤️ඉවසලා ඉන්න..
2024-11-09 07:12:19
3
chathuramadusanka369
ChaThu_ra 🎸 :
ඌ මොනවද බං ඒ කිව්වේ
2024-11-23 08:26:30
2
indi84781
IHM :
😂
2024-11-06 07:33:40
2
maduwa__999
Ma🖤Du😎Wa😈 :
කොයිතරම් සල්ලි හම්බ උනත් තමන්ගෙ මවු රට දාල ගිහින් දුක්විදින උන්ගෙ දුක දැනෙන්න උන් එක්ක ඉන්නම ඕන උබලට හරියන්න ඕන උතුරන්න අයියේ
2024-11-06 01:53:18
2
kasunchirantha
Kasun Chirantha :
Oita wada banum ahala tinawa🥺
2024-11-05 22:58:38
2
pasindu_viraj02
Viraj Balasooriya 🇰🇷🤝🇱🇰 :
අපෙ අය දෙවිවරු වගේ මේව දැක්කම 🥺
2024-12-11 14:23:45
2
damith813
damith❤️🌹🌍🇱🇰🇰🇷 :
මෙහෙම දකින කොට අපි හිටපු තැන සජන් නිම්ට කකුල් දෙක අල්ලල විදින්න ඕන🥰
2024-11-05 11:48:41
2
gimhani.manchanay
Gimhani Manchanayaka. :
mona unath paw😔 bashawa hodatama oni kiyala meken therenawa
2024-11-05 06:54:06
2
chinthaka_prasanna
𝐏 𝐑 𝐀 𝐒 𝐀 🤍 :
ලංකාවේ රස්සාවක් කරන් ඉන්නව සැපයි 😅
2024-11-05 04:54:14
2
v2_western
v2 Western :
@S ♡︎
2024-11-04 16:16:19
2
ilyonglee45
Carla🇰🇷❤️🇵🇭 :
😁😁😁😁😁
2024-11-05 01:55:59
2
isurumadhushan19
イスル madhushan🇱🇰🇱🇰🇯🇵🎌 :
japan walath ohamai bro,hoda thanuth thiyanawa,oya wage ayath innawa,ke gahanawa un,
2024-11-04 18:17:51
2
shadowofficial163
Ak 🐻❤️‍🩹 :
@-S h e n- 🍓"
2024-11-05 09:16:12
2
ishan.hettiarachc1
👑️ :
අපො මට බැන්න විදිහ මාසයක් කුනු ඇද්දුවා වැඩ කරන්න දුන්නැ tik tok විතරයි ලස්සන කොරියාවෙ 🙂🤏
2024-11-13 08:48:02
1
isurupriyan6
ISURUPRIYAN :
ගහලා දාපන් වතුරට 😁
2024-11-11 11:26:41
1
msewwandi0
M sewwandi :
කේසික්යා කියන එක විතරක් හොඳට තේරෙනවා 🤣🤣🤣😁
2024-12-31 05:21:25
1
ramiya349
Ramesh..🇰🇷 :
Bennata awlk ne eth gahanna aithiyak ne katawath
2024-11-11 11:42:26
1
vihanga_982003
Vihanga ashabha :
ලංකාවේ හරි හමං ඩයල් එකකට අහු උනානම් ඕකට මුහුදෙම අතුරු දහං වෙන්න තිබ්බා.
2024-11-22 05:33:07
1
user7117816148634
Kristin Rodrigo :
@サンダルワン。
2024-11-21 10:02:16
1
gimhankavisha5kave
🐒가위사 💌김한.🇰🇷. :
පොඩ්ඩක් හිනා ගියා අරු බැනපු විදිහට 😁😁
2024-11-18 07:29:12
1
sudu42134
sudu👸💝💝🧚‍♀ :
🥰🥰
2024-11-18 06:37:26
1
wrionavishka
Wrion Avishka :
දෙන්නම එකතුවෙලා දීපන් බන් ඕකට
2024-11-17 04:16:12
1
kg.ylakshan
°පොඩී~🖌️ :
@paopao obti
2024-11-14 08:12:21
1
harsha.pradeep1
🇨🇭Harsha Pradeep🇱🇰 :
🥰🥰
2024-11-13 12:07:29
1
asithadilshan2003
아시야🌓 :
Pawa pina anuwa thama aiyee🥺
2024-11-11 18:47:48
1
dilitha.lakpriya
🇰🇷🇱🇰 Dili~딜리 🏔️🚡🌊👊 :
අමාරුයි නේහ්
2024-11-13 07:22:13
1
sithuboy20
situm boy :
🥰🥰🥰
2024-11-13 05:23:48
1
mr.damiya63
MR.Damiya :
baninna aithiyak thibbata gahanne aithiyak na bn
2024-11-13 02:26:46
1
nadeeshasewwandi7
Nadeesha Sewwandi :
Thallu kalanam hari wathurata. Uda enakotama kotten aye yata yannama thallu karanna😂
2024-11-12 07:26:03
1
chanakaprasad57
My life my rules :
කොරියාව නම් නේමේ ..සයිප්‍රස් මම එකයි දුන්නේ හතර ගාතේ දාලා වැටෙන්න
2024-11-12 13:48:09
1
podi.malli187
podi malli :
iwasiima thama hoda
2024-12-11 11:21:05
1
harsha.pradeep1
🇨🇭Harsha Pradeep🇱🇰 :
😳😳
2024-11-03 11:57:56
1
1d1p1s1
user5 :
එකෙක් කියන්නේ නෑ මොකක්ද මේ කියන්නේ කියලා
2024-12-31 04:27:29
1
pazziiiii
PaZziiiii :
@🌀 _NISHIIII_ 🌀
2024-12-25 10:06:37
1
vidu5222
vidu🍂 :
😒😢💜️
2024-12-24 01:40:16
1
s.senehas3
s...senehas :
ගහපිය මුසලයට
2024-12-20 10:46:03
1
madusanka.vi
🇯🇵Madusankaラナシンハ🇯🇵 :
ධීවර ආපු මුල් කාලේ ඔහොම තමයි ඉවසගෙන ඉන්න තියෙන්නේ
2024-12-15 11:01:30
1
maduprincess13
@❤️⃟✦⃝ 𝙼𝙰𝙳𝙷𝚄𝚂𝙷𝙰𝙽𝙸 :
🙏🙏🙏🙏🙏
2024-12-13 15:15:20
1
maduprincess13
@❤️⃟✦⃝ 𝙼𝙰𝙳𝙷𝚄𝚂𝙷𝙰𝙽𝙸 :
😳😳😳😳😳
2024-12-13 15:15:16
1
sanketh_dinujaya
Sanketh 👼✨♻️ :
කේසෙක්‍යා😅
2024-12-13 03:24:50
1
shashinigallage
Shashini Gallage :
කෙලින්ම කුනුහරපෙන් බනින්නේ😳😳😳
2024-12-12 16:32:39
1
To see more videos from user @harsha.pradeep1, please go to the Tikwm homepage.

Other Videos


About