@chan_796: කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න 💯 #මොරටුවේ__අපි❤✌️ #newtrend #allcountrytiktok #1M #srilankan_tik_tok🇱🇰 #fouryoupage_tiktok_ #trending #300k #wairal__video #followers #wives #onemillionaudition #fouryoupage #fouryou #fouryoupage #colombo

"CHAN BOY :|🍓"
Open In TikTok:
Region: LK
Monday 04 November 2024 08:06:31 GMT
288615
30216
1708
218

Music

Download

Comments

isuru____deshan____2.0
•|IZY🖇️🚭🤧 :
අර මාමට මොන තරන් සතුටක්ද ඒ දෙන සප් එක 🥺💗
2024-11-05 12:35:37
412
_kawi_official_66
✨_𝙆𝘼𝙒𝙄_✨ :
කොල්ලො කියන්නෙම වෙනම බ්‍රෑන්ඩ් එකක් 🥰❤️
2024-12-16 05:18:40
1
shehanbalasinha
shehanbalasinha :
මමනම් කියන්නේ ලොකේ ලස්සනම හදවත් තියන මිනිස්සු ඉන්නේ ලංකාවේ 🫀🇱🇰
2024-11-08 18:47:39
38
viduddi
ගාලවත්තේ විසුද්ධි හිමි :
හරිම ලස්සනයි ඒ මනුස්සයට දෙන සහයෝගයට. ලමයි හැමෝටම තෙරුවන් සරණයි..
2024-11-05 17:06:14
46
roshanmadusanka134
roshanmadusanka134 :
අපෙ රටේ උන් පට්ට ආලල්....🥰🥰❤
2024-11-05 11:27:19
134
hithija.aa
Hithija.aa :
ලුනාවේ උන් වෙනස් ඇයි කියලා ඇහුවොත් මේක පෙන්නපන්🤍
2024-11-06 09:24:13
34
charuka.nimeshan
❤️.pop.✌️ :
අර කන්නාඩි දාලා ඉන්න කෙල්ල කාට හරි .ලයින් ඔතන ආදරෙන් බලන් ඉන්නවා ❤️❤️😁😁
2024-11-07 15:40:44
2
__sunaa
Sunara jayakodi♥️✨ :
මහා ලොකුවට දානමාන නම් ඕනෙ නෑ අනේ මේ වගේ අහිංසක හිත් සතුටු කරාම ඇති🥺 ඊට එහා පිං මෙව්වා 🥹
2024-11-06 05:11:25
34
udayanga585
udayanga® :
මනුස්සයෙක් සතුටු කරන්න ලොකු දේවල් අවශ්‍ය නෑ..සමහරවිට එ මනුස්සයාගෙ ජිවිතේ සතුටුම දවස් වලින් එක දවසක් වෙන්න ඇති❤️☺️කොල්ලො ටිකට සුභ
2024-11-09 00:31:27
1
sandamali.jayakod
Sandamali Jayakody :
මමත් අවුරුදු ගානක් office ගියා කෝච්චි යේ.pregnant කාලේ සීටි එකවත් සමහර දාට ලැබුනෙ නැහැ.දැන් මෙි දේවල් පේන කොට පටිටම සතුටක් දැනුනා.සුපිරි🙏🙏🙏
2024-11-07 17:13:44
1
ishu01c
❤️ ISHU ❤ :
මූණකට හිනාවක් දෙන එකත් පිනක්.. ඒ හිත් හරි ලස්සනයි ..🥺🫰
2024-11-05 16:10:54
58
lucky98951
lucky야🇱🇰🙃🇰🇷락샨 :
respect
2024-12-11 15:29:57
1
t_d_photography
Tharindu_Dilhan :
අහන් ඉන්න ආස සුපිරි කටහඩක් ඇහෙනව බාවනාවක් වගේ ❤️
2024-11-05 09:57:16
23
iam_comming_back_2024
💛(^з^)-♡ Madhushanka(⌒_⌒;)💛 :
මොකද්දෝ කරුමෙකට හොද මිනිස්සු ටික තැන් තැන් වල අයියේ 😔😔😔❣️
2024-12-02 17:00:19
2
kariyawasam61
navodi kariyawasam :
දහපාරක් විතර බැලුවා 😍🥰🎧
2024-11-09 04:58:26
3
sehandu.fernando
Sehandu Fernando :
පෙනවානේ කොල්ලොන්ගේ හිත් මොන වගෙද කියකා සුපිරී වැඩක් කොල්ලෝ respect 🫶💝
2024-11-06 07:51:08
17
badraawijitungggaa
badraawijitungggaa :
අනාගතේ ලස්සන ශ්‍රීලංකාවක පෙරනිවිති තමයි මේ. කෙනෙක්ගෙ හිතට සතුටක් දෙන එක තරම් පිනක් තව කොයින්ද. බුදුසරණයි පුතාලට
2024-11-09 10:41:51
1
dilini033
dilini033 :
මම දැක්කා ලස්සනයි අයියෙ ❤️❤️❤️
2024-11-05 10:52:28
1
nimsara5865461916190
Nimsara ❤❤ :
මරු ඒක 🌸❤
2024-12-03 21:23:50
1
shanustharanga
shanustharanga :
ado eknm ptta ekenm respect 🌸🥰
2024-11-26 14:53:15
2
ss548418
ss :
අනේ මොන තරම් සතුටින් ඉන්නවා ද ගොඩක් සතුටුයි යාලු 🥰
2024-11-07 03:02:27
10
shi_an3
💀🩷🐾️SHI"an°•°🐰🐾️😼❤️ :
respect 💐❤️💆‍♂️
2024-12-11 07:20:57
1
h_pradeep05
TuKu__V2 :
ඔන්න ඕකයි ලන්කාවෙ වෙනස ආතල් එකත් අරන් එයාටත් උදව් කරනව🥰 respect
2024-11-09 06:07:37
2
amithkumara100
𝚜𝚘𝚞𝚝𝚑 𝚋𝚘𝚢𝚜⃟⃟◍̸̸̸̣̣̣ :
ඒ මාමට කොච්චර සතුටක් දැනෙන්න ඇතිද දන්නවද 🥺 දෙන සපොර්ට් එකට ඒ පිනම ඇති බන් අයියේ ඔයාලට 🥰
2024-11-05 15:28:48
11
krishananjana462
krishananjana462 :
උතුරන්න හරියන්නෝන ❤️
2024-11-13 07:19:13
2
To see more videos from user @chan_796, please go to the Tikwm homepage.

Other Videos


About