@frozenstatus: කොල්ලෙක් වෙන එක ලේසි වැඩක් කියලා හැමෝම කිව්වාට, මිනිහෙක් වෙන එක අමාරු වැඩක්... 😫❤️ #frozenstatus #sinhalasong #iro #motivation #ooseven #boyattitude #fyp @iRo Official @OOSeven
FROZEN STATUS
Region: LK
Sunday 10 November 2024 06:24:34 GMT
Music
Download
Comments
iRo Official :
සුද්දා 🔥
2024-11-10 07:04:33
1114
° SHANA ° :
හොය හොය හිටපු video එක
tanx bn❤️🩹
2026-06-04 14:26:10
1
zero ff :
මට තාම යාලුවෙක් නෑ😔😔
2026-02-21 07:44:09
3
𝐌𝐢𝐧𝐮_𝐳𝐳 ❗ :
වචන ටික හදවතටම දැනුනා , මොකද ඒ වචන ඇතුලේ මගේ කතාවත් තිබ්බා 🙂💔
2025-01-18 05:07:24
11
Rakitha Pathirana :
ගොඩක් උන් හිතන් ඉන්නේ A/L වලින් පස්සෙ හැමදේම ඉවරයි කියලා... ඒත් එතනින් පස්සෙ තමා හරිම chapter එක පටන් ගන්නෙ... ❤️🩹💐
2024-11-11 20:10:39
52
WILLY_2825 🦅⚡️" :
තමන්ට තමන් විතරයි අන්තිමට 🙂❤️🩹
2024-11-10 06:28:43
101
AdheeX❤️🩹 :
monanathak naththa kathawa
2026-01-20 13:27:57
1
👑️ෂාන් official😈🤘♠️🎲💀 :
ඒ හැම වේදනාවක්ම දන්නේ කොල්ලෝ උන අපි විතරයි මචං 🥺💔
2024-11-10 11:13:29
26
sadeesha sadakalum :
සුපිරි චාරිතයාක් බන් අපෙ හදවත බන්
2025-01-10 14:39:02
5
🗣 K a v i<__,"❗️👄 :
Sirawatama bn. 🥲😪
2024-11-10 08:10:31
7
ලකියා💓👽🤞🇦🇪 🇱🇰 :
උබ තමයි බ්ම් චරිතෙ හිතට හිට් වදන් දෙන්නෙ 😙🙂💗🌹
2024-11-10 07:50:02
30
SACHIYA _ 🍓👼 :
ado mata wagemai bn ☹️💔
2024-11-10 08:01:50
7
⁂⃟◌꙰༒ Nimesh༒◌꙰⃟ :
මටත් එහෙම කාලයක් තිබුනා. දැන් මම මගේම විදිහට ඡීවත් වෙනවා 😈
2024-11-10 09:47:12
5
ᴍʀㅤRAVIㅤLIVE :
Rap name please
2024-11-10 07:11:14
5
𝐃𝐄𝐰 𝐳 🦕_💗☇🔑 :
මේක Ai එකක් බන් 😓😒.
2024-12-19 18:46:45
2
Isuru 💎 :
අඩො මටද බන් කියුවෙ 🥺🙂
2025-07-20 13:49:28
3
あ批判shen❤️ :
මගේ ජිවිතෙත් එහෙම තමා 🤕
2024-11-10 08:16:44
7
*® ISURANGA *®`🖤😉 :
ඔය තැන ඔනම එකෙක්ව වටෙනවා බං ඒත් උන්ම තමා මෙ ගේම වෙනස් කලෙ
2024-11-14 19:33:34
2
Deneth.....#$〽️ :
ඇත්‍ත කතාව බන් 😔😔
2024-11-10 14:45:28
3
Lakiya Template 🎭 :
2025-08-19 11:19:46
2
LAKMAL 123 :
eka aththa bn kiyala wadak na me jivithe😊
2024-11-10 17:05:30
3
𝗖 | 𝗞 _ 🦢🤍 :
• ඔන්න ඔක තමා ප්‍රශ්නේ 🥹💗🦋
2024-11-10 14:02:09
3
Sadeep Sadeep :
hmm
2024-11-24 06:31:32
1
999+ 2.0 :
ඒ විඩියෝ එක ඇතුලේ ඒ කියපු වචන් ටික මාරම විදියට හිතට වැදුනා බං 🙂💔
2024-11-10 17:41:41
3
Ann Maheema 🤎 :
සමහර කෙල්ලොන්ගෙ ජීවීතත් ඔහොම තමා ❤️🙃
2024-11-10 16:46:15
3
To see more videos from user @frozenstatus, please go to the Tikwm
homepage.