@muthuja_sanahas: මේක මගේ කතාවේ ලස්සනම පරිච්ඡේදයක්.! නමක් හදනවා.! තව වැඩ ගොඩයි.! අද පොඩි තැනක හරි ඉන්නවනම් ඒක ගැන වැඩියෙන්ම සතුටු වෙන්නෙ එයා.! 🥺🫀🤍 @Money Boy @NIRA'🫀 @Boby'🫀 #muthujasanahas #muthuja #zanahas #hirustar #hirutv #newtrending #newtrend #viraltiktok #muthuu #fypシ #fypviralシ #foryoupage #sltiktok
MUTHUJA
Region: LK
Monday 11 November 2024 09:36:31 GMT
Music
Download
Comments
Dominik Loelf / Löffel :
මෙන්න දරුවෝ.. අද කාලේ දැක්කාමයි මෙහෙම දරුවෙක්
2024-11-11 14:30:35
1357
Chanuka Iduranga Per :
මේක හොල්ලපන් මල්ලි♥️💪🏼
2024-11-11 12:45:39
993
" 𝐒 ☢️💸 " :
උබට පුලුවන් බන් 🥺 වරදින්නැ...කවදා හරි ගොඩ යන්න කියලා ප්‍රර්තනා කරනවා සහොදරයා 🥺❤️
2024-11-11 13:49:00
354
𝚙𝚊𝚗𝚌𝚑𝚊 🫀🕊️ :
උබට පුළුවන් බන් 🩷🫂
2024-11-11 09:56:55
320
vidu'h 🧬 :
මාත් අප්පච්චිට ආදරෙයි කියන්න try කරනව බන් ඒත් ලගට ගියහම මට කියා ගන්න තරම් හයියක් ණැ බන්
2026-02-11 13:16:17
5
𝙄𝑠ℎ𝑎𝑟𝑎 🐸💤 :
මගෙ ඇගෙ හිරිගඩුත් පිපුනා
ඒ වචන ටිකට 🥺
2024-11-12 02:22:03
154
YADEE 🥷🏻🗿 :
වචනෙට සාදාරනයක් කරපන් කොල්ලො 😎🥰
2024-12-13 06:23:31
84
>> 𝗠𝗔𝗙𝗙𝗬 |: :
adoh hiru start apu kollekdh 🙂🤌
2024-11-11 10:28:22
310
පසිඳු චුට්ට :
මමත් මගෙ තාත්තා හැම ආත්මෙකම පතනවා☺️
2026-01-14 14:36:34
6
- 𝓗𝓔𝓢𝓗 ᥫ᭡ - :
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියපු දේ කරපු මිනිස්සු !.. 🤍
2026-01-21 06:26:29
13
vihanga sathsara :
කියපු දේවල් කරලා පෙන්නපු මිනිස්සු 😌❤🔥
2026-01-06 13:41:52
6
nethmi_roshel :
ada inna thana ❤️
2026-01-21 10:10:10
9
NAMIYA :
ජයවේවා කොල්ලො දිනපන් ජීවිතේ 🩷
2024-11-12 17:37:51
95
Nethun🇱🇰🏴🏏 :
කාට නැතත් උබට හරියන්න ඕනා🥺
2024-11-24 21:54:35
43
sadi offikal 💗🕊️@$ :
දැන් එක කරලා පෙන්නුවා නෙද කොල්ලො 🥰❤
2025-10-31 05:19:25
10
ꃃꍟꁹꐇ≪❣ッ :
ප්‍රතික්ෂේප වීම තමා හොදම motivation eka 👏🫠
2025-10-25 17:23:11
15
Viraj Madusanka :
තාත්තට තියෙන ගරුත්වයම ඇති ඒ කොල්ලට ජීවිතේ දියුනු වෙන්න. ජයවේවා කොල්ලෝ💞🙏
2024-12-16 00:39:23
19
CH_aR_Lie;.🐣💗✨️ :
ඒ හයිය ඇති දවසක් දිනන්න..❤️
2024-11-17 11:39:07
14
chiran priyamantha :
මේ මනුස්සයා ❤
2024-11-11 13:53:03
294
Shenu sankalpa :
ජීවිතේ දිනලා පෙන්නපන් කොල්ලා. අප්පච්චි උඹෙ පිටිපස්සෙන්ම ඉදි❤️
2025-01-23 15:31:20
5
S" 🦍✨ :
හිරැ එකට යන්න එපා බං අයියා දෙරනට ගියානම් තැනකට එන්න පුලුවන් 😊😌
2024-11-11 16:05:44
71
tctvtcexxxrbyny :
ගැම්මක් අල්ලමු🥺❤️
2024-11-11 13:44:43
108
°°°M.A.n.o°°° :
ගෙමක් ගහන්න ඔයා පුලුවන් ❤️🔥
2024-11-11 13:24:19
90
@Yeshan_Ramith✅ :
hadawathinma sudapathanawa oy at a puluwan kollo🥰god luck
2024-11-11 13:50:38
62
To see more videos from user @muthuja_sanahas, please go to the Tikwm
homepage.