@madhavawijesinghe: පොඩි සෙට් එක ලොරියේ ලොකු ගමනක්.. පිටිපස්සේ වාහනේ හිටපු මාව දැකලා හරි හුරතලේ මාත් එක්ක. සාමාන්‍යයෙන් පොඩි උන්ට දෙන්න මොනවා හරි දෙයක් කාර් එකේ තියන් ඉන්න එක මට ඉස්සර ඉඳන්ම තියන පුරුද්දක්.. මාර වැඩේ මෙතන පොඩි උන් 6-7ක්ම ඉන්නවා. දෙන්න දේකුත් නෑ. පහු කරගෙන ගියපු මට මතක් උනේ නඳුනි ට කිලිනොච්චි ගෙනියන්න ගත්තු ජුජුප්ස් පැකට් එක. පිටිපස්සේ තිබිල අරන් ආපහු මෙයාලා එයිද දෙගිඩියාවෙන් නවත්තන් හිටියා.. වැඩේ හරි! ඔන්න කට්ටියට හරි සතුට! 😍😍😍 පුංචි කාලේ අපිත් ඔහොමයි. පොඩි ටොෆියක් චොක්ලට් එකක් ලැබුනා කියන්නේ ඊට වැඩිය සතුටක් නෑ... ❤️

Madhava Wijesinghe
Madhava Wijesinghe
Open In TikTok:
Region: LK
Tuesday 12 November 2024 14:28:49 GMT
28206
2150
86
7

Music

Download

Comments

req_error_423
Lithira Amarapala :
අයියා...😍🥺💖
2025-01-14 06:49:38
1
aravindapoornima
PoornimaAravinda 😍 :
ආදරණීය මිනිස්සුන්ට මිනිස්සු කවදත් ආදරෙයි මල්ලී🥰🥰🥰
2024-11-14 07:59:47
7
bumzy000
Tuchii :
You know what?these little ones will have a great story to tell everyone that they met an actor uncle and he gave them jujubs till these people die!!you will forever be in their memories!
2024-11-15 03:23:03
4
s.sajeewani
💫💫සුදු මැනිකේ❤️S.K❤️💫💫 :
ඔයා හොද දරුවෙක් පුතේ හැමදාම දෙන්නම සතුටින් ඉන්න තෙරුවන් සරනයි
2024-11-12 14:41:19
6
thichistyle
🇱🇰 Thilini 🇰🇷 :
හොද දවසක කරපු හොද වැඩක් 🥰🥰11.11.24
2024-11-20 15:47:34
2
sulajayasinghe92
Sula 🌸😊🇱🇰🇯🇵 :
හරිම නිහතමානීව හිනා වෙලා කතා බහ කරනවා Respect 🫡🙇‍♀️🇯🇵🥰🫶
2024-11-15 23:33:04
3
iam_darshana
DaRsHaNa :
ඒ වැඩේ මරැ🥰
2024-11-14 11:43:49
1
____bhagi_____
🦋🌸🍃_ Diary with Bhagi_🍃🌸 :
අනෙ කොඉතරම් දෙයක්ද අය්යෙ🥰 පුංචි දෙයින් එ ළමයින්ගෙ මූණට සතුටක් දෙන්න පුලුවන් උන එක🥰🥺
2024-11-13 14:42:06
1
wathsalaekanayak3
🌼Wathsala Ekanayaka🌼 :
අනේ🥺♥️🥰
2024-11-27 04:58:12
1
maheshi9256
MAHESHI :
අනේ🥺❤
2024-11-13 17:04:35
1
samo.senanayaka
Samo senanayaka :
ඒ තරම් නිහතමානි කමක්.. 🥰🥰🥺
2024-11-13 03:11:34
1
user47409882697564
iresha dhanu :
respect
2024-11-14 11:28:47
1
seekerd31
Seeker😎🥳 :
නියමයි අයියෙ🥰
2024-11-12 17:45:47
1
anuradhapasinduni
Anuradha Pasinduni :
ane..❤️
2024-11-13 09:21:57
1
s_h_a_s_h_i_92
Shashi ❤️ :
Aneee how sweet 🥰
2024-11-13 13:51:07
1
vanisha.d4
Waneë🍄🌸🍃 :
ලස්සන හදවතක් ❤🥺
2024-11-13 10:25:59
1
madhaviwasundara
MADHAVI 🌎🇱🇰 :
ආදරණීයයි ❤️
2024-11-12 15:09:03
1
_sinbad_official_
SinBad 🦕👻 :
ආදරේ බෙදන මිනිස්සුන්ට ආදරේමයි ලැබෙන්නෙ ♥️
2024-12-28 07:27:05
0
sandy96.xo
Sandali Illukpitiya :
Godak sathutui Ayye… Apitath aadarshayak ❤️
2024-11-14 03:47:46
1
imanekafern
Hiru24 :
Anehh adarei Aiye! ❤️
2024-11-13 19:49:15
1
erinediyana
D.I.Y.A.N.A❤️ :
Ane godak satutui ayye 🥰😍
2024-11-12 14:36:39
1
_sheethal_____
🆂🅷🅴🅴🌻 :
🥰
2024-11-12 19:05:58
1
n.p.nayana
N.p nayana :
😁😁😁
2024-12-22 14:17:09
1
n.p.nayana
N.p nayana :
💕💕💕
2024-12-22 14:17:08
1
n.p.nayana
N.p nayana :
🥰🥰🥰
2024-12-22 14:17:08
1
To see more videos from user @madhavawijesinghe, please go to the Tikwm homepage.

Other Videos


About