@namaldilanka: අද කට්ට හෙට පට්ට❤️#namaldilanka #namaldilanka_sir #accounts #fyp #playlist #kandy #gampaha #kiribathgoda #foryoupage #life #mortivation

Namal Dilanka
Namal Dilanka
Open In TikTok:
Region: LK
Wednesday 13 November 2024 11:32:32 GMT
510975
53135
1043
1848

Music

Download

Comments

travelgihan
Travel with Brothers(GIHAN) :
සර් දෙන ගැම්ම පට්ට සර්ට ආදරේයී පට්ට❤😍
2024-11-13 11:40:16
202
srimalvihanga12
srimal vihanga :
අවුරුදු 25යි වත්කම 0යි...🥺
2024-11-25 14:23:11
27
kiwindu2002saliya
sk :
සර්ගෙ වදන් සුපිරි ..අල්ලන්නේ වචන වලින් නිල...😊
2024-11-14 01:37:06
67
aselaro
ASELA Roshan :
මහන්සිවෙල tik tok අවා. මෙක දැක්කා.🥰🥰
2024-11-13 16:02:48
58
mihiranga4567
NIdeSH :
සර්ගෙ වචන ටික පට්ටෙටම දැනුනා
2024-11-13 14:10:24
32
yasi3471
Yasidu chamodya :
පන්තියෙන් දෙන වචන ටික පට්ට සර්❤️
2024-11-13 13:29:54
19
dilaboymex
¨༺ ♱ ct✮ 𝓫𝓸𝔂 ✮ ♱ ༻¨ :
සර් කියන දෙවල් අහලා තාමා මන් මේ තරමට හිත හයිය කරගෙන වැඩ කරන්නෙ 🥰
2024-11-13 15:36:23
10
kavishliyanage
kavish :
සර්ගේ ඒ කතාවෙන් මාර 💪 ගැම්මක් එනෝ 🙄😏thank you sir 🫡😎💵
2025-01-11 14:55:30
1
d.vindi
Dineee🎀 :
Sir❤️🥰
2024-11-14 03:03:12
2
sanjumadhu12
🧡 MADHU.🧚😊 :
අවුරුදු 25 යි..🌼 රට ආවෙ..සර් කිවුවා වගේ අද කට්ට හෙට පට්ට 🙏මොකද ජීවිතේ දිනන්න නම් කට්ටක් කන්නම ඕන.☺️2025දි හීන සේරම ජය ගන්න පුලුවන් වෙයි කියන අදිශ්ඨානයෙන් වැඩ කරනව.සර්ටත් බුදු සරනයි ..🙏🌼♥️
2024-12-25 15:56:39
1
malsha.eshani7
.. :
ape sir ⚘️
2024-11-13 14:10:27
6
lakshanomega
Lakshan Omega 🍓🤏💗 :
🥰🙏සර්ගෙ වචන ටික පට්ටෙටම දැනුනා
2024-11-14 15:00:03
1
__shana__lyrics
<| 𝗦𝗛𝗔𝗡𝗔__𝗾𝘂𝗼𝘁𝗲𝘀 🧠 :
ආදරෙයි සර් ඒ වචන ටිකට 💗😌
2024-11-13 16:29:03
1
ashwinsriya
𝐀𝐬𝐡𝐰𝐢𝐧 :
supar🥰🥰
2024-11-14 04:57:12
1
linaldeesara11
リナル ディーサー 🤍🇯🇵 :
Atta 🥰🥰
2024-11-14 02:17:55
1
thisuu_xx
Tʜɪ͟sυ| 🦕💗 💋 :
ටික් ටොක් ආපු ගමන් මං දැක්කේ මේක 🙂 ඒ මෝටිවේෂන් එක මරු සර් 😊💪❤️
2024-11-16 05:25:27
6
kavi_freedomboy
කවී | 𝗸𝗮𝘃𝗶 | கவி 🧘‍🏮🔖 :
මොටිවේශන් එක පට්ට සර් ජය වේවා 🙏😃❤️‍🩹✊
2024-11-13 18:18:27
7
user99626825847277
ප්‍රබෝධණී ✨✨ :
සර්ගෙ වචන මාර සැනසීමක්.....💐💐
2024-11-14 05:05:12
3
1m2h3v
maneesha himanshana 999 :
ඒක ඇත්ත සර් ....💗💗💗💗😍😍❤😙😙❤
2024-12-07 11:01:42
1
lakmalsunendra
lakmalsunendra :
දවසක මම දිනනවා 🥰🥰🥰😎😎😎😎🙏🙏👍👍👍👍👍👍👍👍💗💗💗💗💗👑👑👑👑
2024-12-15 18:18:35
1
thilini4931
sarru :
අනිවාර්යයෙන්ම .කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕන
2024-11-14 11:37:32
1
sameerasoysa123
Sameera Soysa306 :
Sir ❤️
2024-11-13 14:01:15
1
har_shao
<.H.A.R.S.H.A.> :
අද සල්ලිත් කාර් එකත් තියනවා සර් එත් සතුට නැ සර්ගේ කටහාඩ ඇහුන ගමන් සෙරම අමතක උනා 🥰🥰
2024-11-13 18:03:37
4
user6746739440675
මුහුර්ථී සෙවණ නිවාස සැලසුම් :
ඕක මෙහෙම කියනවා නම් ලස්සනයි, අද කන කට්ට දවසක පට්ට
2025-05-17 15:11:07
1
the_hunter24
𝓗𝓪𝓵𝓾𝓾𝓾🇨🇦 :
True ✅
2024-11-15 09:08:05
1
To see more videos from user @namaldilanka, please go to the Tikwm homepage.

Other Videos


About