@flutedotcom: එදයින් පස්සේ අපි ආයේ කතා කරේ නෑ !🥀 voice - @Mr_Madusha_ #flutecom #flutecover #flutemusic #flute #cover #coversong #sinhala #sinahlacovers #sinhalacoversong #sinhalaflutecover #paputhurinmuwatyan #පපුතුරින්_මුව_තියන්_අහන්_ඉන්නට_ #kanuthuje #hindisong #india #srilanka #srilankan_tik_tok🇱🇰 #fy #fyp #fyp #foryou #foryoupage #viral #voice #boot #whtsappstatus #statusvideo #status #wadan
Flute.Com | बांसुरी.कॉम
Region: LK
Wednesday 13 November 2024 12:09:05 GMT
Music
Download
Comments
divya herath 🪬🧿🤎 :
2024.03.26 ජීවිතේ මට දැනිලම නැති දුකක් දැනුන ඒ දවස ❤️🩹
2025-01-05 19:11:14
1
꧁𝕸𝖆𝖉𝖚𝖘𝖍𝖆𝖓 𝖀𝖒𝖊𝖘𝖍꧂ :
2025.08.10 breakup deta එක දැන දැන මං තාමත් එයාට පණ ඇරලා ආදරේ කරනවා..🥺😔💔
2024-11-15 18:45:51
5
kavishkafernando94 :
ඒකනම් ටිකක් තදින් දැනුනා හිතට.💔
නවත්තලා අවුරුද්දකට කිට්ටුයි. හිටියනම් දැන් අවුරුදු 5ක්. දාල ගියෙ නෑ ඒ උනාට ❤️
2024-12-31 19:24:18
1
#𝐒𝐚𝐧𝐝𝐚𝐫𝐮 : 💋❕ :
2024.05.10 න් පස්සෙ මේ වෙනකන් වෙන කෙනෙක්ට ආදරය කරන්න බෑ 🥀
2025-01-06 05:57:26
1
DINU_DINU :
කෙල්ලෙක් හොයාගෙන ආවේ යින්නෝද.💔👍😒
2025-01-01 12:56:04
1
chathuranga sampath :
එයාම ගියා මම අතරමග එ එයා එනකල් දැන් නම් හරිම මහංසි මං ලෙඩ වෙලා ඉන්නේ බලමු නේ තව 💔👀
2024-11-17 16:04:58
1
Sahas Dananjaya :🫀🌠 :
කතා නොකලට කමක් නෑ මගෙ ලමයෝ කොහේ හරි පරිස්සමි සතුටිම් ඉන්නවනම් 🥺
2024-12-20 04:39:27
1
𝐀𝐒𝐇𝐔:🤍✨ :
2023.04.02🙂💔 2024.12.24🙂💔 හැමදාම ඉන්නවා කියලා ඇයි සුදු උබ ගියේ වෙන තුරුලකට....🙂❤️🩹
හිතුනේ නැද්ද රිදෙයි කියලා මේකිගෙ හදවත....🙂❤️🩹
2024-12-26 14:50:51
2
𝐋🅾️𝗞𝐀𝗬𝐀 :
අනිවාර්යයෙන් අපි කොච්චර ආදරේ කරත් දැනෙන්නේ නැති කෙනා අපිව බල්ලෙක් ගානටවත් ගනම් ගන්නෙ නැ එකයි ඇත්ත
2024-12-28 00:54:21
0
Amodya 🌻. 11_14 :
කොච්චර ආදරේ කරත් මං දන්නෙවත් නැතුව එයා වෙන ගෑනු ලමයෙක් එක්ක ගියා. මං තාමත් බලන් ඉන්නව එයා එයි කියල 🙂💔.
2024-12-04 03:04:20
3
layod :
අනෙ දෙයියනේ මෙක හදවතටම වැදුන brother ❤
2024-12-25 18:26:45
4
Dula❤️ :
හුස්ම හයියෙන් ඉහලට අරන් පිට කරල හිතට සැන සීමක් ගත්ත ...ඒ අතීතෙ හරි ලස්සනයි ❤️
2024-11-15 18:15:48
45
ᥫ᭡ " : 𝐈 𝐬 𝐇 𝐮 🧚♀️💋 : " :
එයා දැන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා ...අවුරුද්දක් වෙනවා වෙන් වෙලා එත් අදටත් මම තනියම...🙂❤️🩹
2024-11-14 20:21:22
2
Pra_moow :
2024.12.21 💔
2024-12-25 14:54:48
1
SaChiYa 🤍✨🦋 :
එයාට මන් දුන්නු ආදරේ මුල් කලේ එයාට දැනුනට දැන් වෙනකොට එයාට මගෙ ආදරේ දැනෙන්නේ නෑ 🥺💔
2024-12-23 16:24:11
2
sawumayasewwandi :
ඒ වුනාට ඒයා හරි ලස්සනට සතුටින් ඉන්නවා ඒක තමයි මටත් ඕනි හැමදාම හිනා වෙලා ලස්සනට ජිවත් වෙන්න. ආදරෙයි 🥺
2024-11-16 16:35:35
14
N E T H M I 💋🍭 :
ඇයි අපේ කතාව ඔයගේ වචන වල තියෙන්නෙ එවා අහන්නත් අමාරුයි 🥺😫
2024-12-29 02:55:17
3
B Chuti🖤 :
මම එයාට ආදරෙයි එයාව පරිස්සම් කරන්න එච්චරයි මට කියාගන්නවත් වචන නැ හැමදාම මම තනියම කල්පනා කරනවා අපේ ආදරේට මොකද උනේ කියලා ඒත් එක දෙයක් මට එයා නැතුව ඉන්න බැ කියලා අනේ මන් මොකද කරන්නේ😥
2024-12-22 19:53:03
1
rathnyka :
හැමදම ඉන්නවා කියලා එත් තාම නැහැ මග බලන්න ඉන්නවා ❤️❤️❤️❤️❤️
2024-12-29 16:13:40
1
black Queen❤ :
ඔව්🥺😔
2025-01-03 10:03:54
1
Riyaperera :
අඩවන්න එපා මිනිස්සුන්ව 🥺♥️
2024-12-20 19:07:11
2
Sathsarani Bhagya :
2022.10.14
2024-12-04 18:53:51
1
🎀 madu 🎀 :
2024.12:03
2024-12-08 13:54:34
1
𝔻𝕒ℕ𝕦🧿 :
ඒත් මං ආදරෙයි 🥺🥀
2024-11-15 18:36:09
5
Dilanka Wijebandara :
Ammoo ee feeling eka 💔💔💔
2024-12-05 14:53:14
1
To see more videos from user @flutedotcom, please go to the Tikwm
homepage.