@natalies.home1: Replying to @sarahanderson17 ✨🖤I’m 5ft 2….>>>literally stretchy and comfy as you see 😚#OOTD #outfit #thatgirl #coord #coords #cozyoutfit #spotlight #TikTokMadeMeBuyIt #blackfridaysale

Natalie’s HOME
Natalie’s HOME
Open In TikTok:
Region: GB
Wednesday 13 November 2024 15:22:03 GMT
390644
551
10
57

Music

Download

Comments

thatgirl..x2
kac🍒☁️✨🧿 :
me being 4’11😭
2025-01-21 18:02:54
0
vinted.sarahanderson17
sarahanderson17 :
thank you 🥰
2024-11-14 05:40:56
0
jademorse3
prinnyJ :
Is it suitable for shorter girls??
2025-01-18 08:28:55
0
gemmad09
Gemma :
@elle-mae
2024-11-19 13:28:10
0
weebellac
🫶 :
Do the last two buttons work ?
2024-11-18 18:22:36
0
__riannicolee
Ria Nicole :
Tall girl friendly?👀
2024-11-13 22:39:46
5
elliefrans
Elliefrans :
What size do you wear xx
2024-11-20 14:16:47
1
To see more videos from user @natalies.home1, please go to the Tikwm homepage.

Other Videos

මෝකිංබර්ඩ්! ලෝක ප්‍රසිද්ධ එමිනෙම් කවදාවත් තමන්ගේ අම්මා එක්ක හොඳ සබඳතාවයක් තියාගෙන කටයුතු කළේ නෑ. ඒ සිදුවීමට හේතු නිර්මාණය වෙන්නේ එමිනෙම් පොඩි ළමයෙක් කාලේ ඉඳලමයි. මාර්ෂෙල් බෲස් මතායෙස් ජූනියර් ට දාව සිදුවන අනවශ්‍ය ගැබ් ගැනීමක් හේතුවෙන් එමිනෙම් මේ ලෝකෙට බිහි වෙනවා. එතකොට ඔහුගේ මවගේ වයස අවුරුදු 18 ක් විතරයි. එමිනෙම් ගේ සැබෑ නම වෙන්නේ මාර්ෂෙල් බෲස් මතායෙස් III ඔහුගේ උපත ලැබීමත් එක්කම පියා එමිනෙම් සහ මව ඩෙබී මතායෙස් ව අතහැරලා යනවා. එතනින් එහාට මවත් එක්ක කුඩා එමිනෙම් තනි වුණත් ඔහු දකින්නේ හරිම අමුතු ලෝකයක්. මේ ලෝකය ඇතුළේ එමිනෙම් දකින්නේ පැය 24 ම මත්වෙලා ඉන්න තමන්ගේ අම්මව. ඔහු කියන විදිහට අම්මා තමන්ට කවදාවත් දරුවෙක් ට වෙන්න ඕනි වගකීම් කළේ නෑ. එමිනෙම් 1999 නිකුත් කරන ගීත ඇල්බමයේ තියෙන The Real Slim Shady ගීතයේ දී තමන් මත් වුණාට වඩා අම්මා මත් වෙනවා කියලා කියනවා. මේ වෙද්දී එමිනෙම් ගේ අම්මා ඉන්නේ තමන්ගේ සිව්වෙනි කසාදයේ. ඇය මේ ගීතයේ පද රචනයට නඩුවක් දාන්න පවා කටයුතු කළා. ඩොලර් මිලියන 11 ක වන්දියක් ඉල්ලුවත් අන්තිමට ඒක ඩොලර් 25 000 කින් සෙට්ල් වෙනවා. එමිනෙම් එතනින් නවතින්නේ නෑ. ඔහු My Mom ගීතයෙන් සම්පූර්ණයෙන්ම අම්මා සම්බන්ධයෙන් අදහස් දක්වනවා. මේ ගීතයේ, My mom/ There’s no one else quite like my mom /I know I should let bygones be bygones/ But she’s the reason why I am high on what I’m high on මේ විදිහට සඳහන් වෙනවා. ඊට පස්සේ මේ විදිහටත් සඳහන් වෙනවා, “My mom loved Valium and lots of drugs /That’s why I am like I am ’cause I’m like her.” හැබැයි පහුකාලීනව එමිනෙම් මේ තරහ අමතක කරනවා. හැමතිස්සෙම අම්මා තමන්ට හොඳ කෙනෙක් වුණේ නෑ කියන එක ඔහු අමතක කරනවා.  2013 නිකුත් කරන Headlights ගීතයෙන් තමන්ගේ අම්මාට සමාව දෙන්න එමිනෙම් තීරණය කළා. ඒ රැප් ගීතයේ මේ විදිහට සටහන් කරලා එමිනෙම් අම්මට සමාව දෙනවා, But regardless, I don’t hate you ’cause, Ma / You’re still beautiful to me, ’cause you’re my Ma... All you did, all you said, you did your best to raise us both /Foster care, that cross you bear, few may be as heavy as yours. තාමත් එමිනෙම් සහ අම්මා අතර තියෙන බොහොම දුරස් සංකීර්ණ සබඳතාවයක් කියලා තමයි වාර්තා වෙන්නේ, එතකොට මේක කොහොමද මෝකිංබර්ඩ් එක්ක සම්බන්ධ වුණේ? මේ දවස් වල ලංකාව ඇතුළේ පොඩ්ඩක් මේ මෝකිංබර්ඩ් සින්දුව ජනප්‍රිය වෙලා. හැබැයි වරදවා වටහා ගන්න එපා. ඒ ගීතය නිර්මාණය වෙන්නේ යුවලක් අතර තියෙන ආදර කතාවකට නම් නෙමෙයි. එමිනෙම් මේ Mockingbird ගීතය 2005 දී එළිදක්වන්නේ තමන්ගේ දියණියන් දෙදෙනා වෙනුවෙන්. විනාඩි 4 තප්පර 11 ක් පුරා දිවෙන මේ ගීතයේදී තමන් හරි තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා එමිනෙම් කතා කරනවා. Hailie, I know you miss your mom and I know you miss your dad මෙතන හයිලී කියලා ඔහු කතා කරන්නේ තමන්ගේ දියණියකට ඒ වගේම තමයි මේ සින්දුවේ එක තැනක මේ විදිහට පද පේලියක් තියෙනවා, Now hush little baby don’t you cry everythings gonna be alright Stiffen that upper lip up little lady I told ya Daddy’s here to hold ya through the night I know mommy’s not here right now and we don’t know why එමිනෙම් සහ බිරිඳ අතරේත් ලොකු ගැටලු නිර්මාණය වෙනවා. මේ හින්දා තමන්ගේ දියණියන් දෙදෙනාත් තමන් ගත කලා වගේම පීඩාකාරී ළමා කාලයක් ගෙවයි කියලා එමිනෙම් බය වෙනවා. මේ සින්දුව පුරාවටම තියෙන වචන වල තියෙන්නේ තමන්ගේ දුවලා දෙන්නට ඔහුගේ තිබෙන ආදරය සහ කොයි වෙලාවකවත් තාත්තා ඔවුන්ව තනි නොකරන බව. We’re all we got in this world when it spins, when it swirls When it whirls, when it twirls, two little beautiful girls Lookin puzzled, in a daze I know it’s confusing you Daddy’s always on the move, Mama’s always on the news මේ වගේ පද වලින් ඔහු තමන්ගේ දුවලා දෙන්නටම ආමන්ත්‍රණය කරනවා. අන්තිමට මේ මෝකිංබර්ඩ් සින්දුව ලෝක ප්‍රසිද්ධියට පත් වෙලා තමයි නතර වුණේ.  ඇත්තටම මේ ගීතයේ වචනයක් වචනයක් ගානේ තියෙන්නේ පියෙක් තමන්ගේ දුවලා දෙන්නට දක්වන ආදරය ගැන. එහෙම එකක් නිර්මාණය වෙන්න තමන්ගේ අඳුරු ළමා කාලීන මතකයනුත් හේතු වෙන්න ඇති. #foryoupage #viralvideoシ

About