@eshyajayasingha: හිතට දැනුනම video එකක්. තමන්ගෙ උපරිම කැපවීමෙන් වැඩ කරන හැමෝටම මේ වගේ දවසක් උදා වෙන්න ඕනෙ..🥺💗 #education #dreamers #2026 #Al #trending #doctor #motivation #fypシ #study

Ishi Jayasingha
Ishi Jayasingha
Open In TikTok:
Region: LK
Friday 15 November 2024 04:17:20 GMT
1174057
99658
1088
1089

Music

Download

Comments

chuti8863
𝘾𝙝𝙪𝙏𝙮𝙮 🥹🍓🌏 :
ඔය results එකට එයා කොච්චර මහන්සි වෙන්න ඇත්ද 😳. පාඩම් කරානම් කාව වත් පේල් වෙන්නෙ නෑ නේ . කවුරු වුනත් all the best . මේ පාර ලියන අයියල අක්කලාත් all the best 🌼✌️
2024-11-15 16:04:52
1868
ishu.ishu84
l🤍🫀 :
ජීවිතෙ තිබ්බ එකම ආසාව ආයෙ ඉතින් ඒක හැබෑ වෙන්නෙ නෑනෙ 🙂
2025-06-29 11:19:36
31
anuu9261156159781
Anuu De silva 💙 :
ඒ ෆීලීන් එක විදලම බලන්න ඕනේ ❤🥺 වචන කරන්න බැරි අමුතුම ෆීලි එකක් ❤ ඒ සතුට විදින්න පිං තිබුනා මටත් ❤🥺
2024-11-15 14:03:09
322
dessyy261
ᥫ᭡ 𝐌 🌷! :
මගෙ උන් හැමෝටම හරියන්න ඕනේ 🥹💗
2025-10-12 05:41:19
17
dewmibbhh
𝙳𝙴𝚆𝙼𝙸 𝙱𝙱𝙷.....♥️ :
ඉගෙන ගන්න ලොකු ආසාවක්නම් තියෙනවා එත් මට බෑනෙ ඉගෙන ගන්න පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ පාඩම් කරාත් මතකෙට එන්නෙ නෑ කොච්චරවත් අසායි ඉගෙන ගන්න ඉතිම් බැ එකට මොනා කරන්නද ....😥😢💔😣
2024-11-16 14:23:50
45
thusha951
Thushaa 🫶❤️ :
දන්න කියන කෙනෙක් නොවුනත් අමුතුම සතුටක් එනව මේ වීඩියෝ එක බලද්දි ❤️
2024-11-16 14:31:02
64
avee_offi
__𝓪v.er 💫.!! :
දවසක මාත් අනිවා සතුටු වෙනවා ඔය වගේම risult එකක් දාලා 😚❤️‍🩹
2024-11-16 09:37:29
17
harshi___c
H 🤍🦋 :
මටත් එහෙම දවසක් උදා උනා මගෙ ජීවිතෙ වැඩියෙන්ම මට මන් ගැන සතුටු හිතුන දවස 🥺❤️
2024-11-16 11:10:10
55
binula..zz
b_i_n_u_ :
මහන්සියේ විශිෂ්ට නම් ප්‍රතිඵල අති විශිෂ්ට වේ 🥹✌️💞
2024-11-15 13:29:17
33
sachindu_dissanayake
Sachindu_dissanayake :
උදා උනා🥰
2024-11-15 10:57:58
28
sujithchaminda553
චමත් සමොද්දය😊😊😊 :
අඩො මුගෙ සතුට 🥹🥹🥹🥹🥹🥹🥹
2024-11-15 12:43:18
63
nipun6706
Nipun :
Mamath mee athdekima winda.mama district 3 bio science walin.eda ammagei tattagei es wala kadulu mama dakka🥹❤️
2024-11-18 15:11:37
22
dila.dilaa69
✨Mr.dilak 💥 :
🥹 middle class boys dreams 🥹🤝
2025-01-19 06:02:18
10
nethuww6
Nethuu🧚‍♀:💘⚡️" :
A/l ලියපු ලියන්න ඉන්න කාටත් කවදහරිම මෙ සතුට ලැබෙන්න ඕන ❤️
2025-01-07 07:49:53
11
jemeel_boii
jama_𝘔𝘢𝘭𝘭𝘪_06_💋🥷🏻 :
ඔය results එකට එයා කොච්චර මහන්සි වෙන්න ඇත්ද 😳. පාඩම් කරානම් කාව වත් පේල් වෙන්නෙ නෑ නේ . කවුරු වුනත් all the best . මේ පාර ලියන අයියල අක්කලාත් all the best 🌼✌️
2025-07-11 05:37:54
27
hiruranathunga1
🌈HIRU🧿 :
ඔය විදියටම මමත් එ අද්දැකිම් වින්දා 🥺👩‍🎓
2025-01-04 09:19:53
7
shanukalasith192
𝘽𝘼𝘿_𝙗𝙤¥ :
All the best බොක්ක💯❤️‍🔥💯❤️‍🔥💯❤️‍🔥යන යන තැන දිනන්න ඕනි💯❤️‍🔥💯
2024-11-16 00:57:21
11
adgbuknjj
p b lk :
මං මෙ ලොකෙ දකින්න ආසම දේ🥰
2024-11-16 11:22:49
6
dinuhgirl5
_D_ 🖤🌝 :
ane 🥺
2024-11-15 14:21:11
9
ss06235
Sᴋ᭄Sᴀʙɪʀᴮᴼˢˢ :
එ සතුට congratulations engineer🥰
2024-11-15 11:50:35
9
sk_k13
saadhi__ :
අනේ කොච්චර ශෝක්ද🥺💗 හදවතින්ම සුභ පතනවා ඔයාට යාලුවේ...❤️❤️
2024-11-16 18:27:05
5
sachee48
P💋🧚 :
ඒ සතුට බලන්න කො එ අයියගෙ 🥺❤️🥹
2024-11-17 08:48:49
5
user75257157714714
dilhanii.....❤️❤ :
ඒ අයියගේ සතුට..එදාට මමත් ඔහොම සතුටක් ලබන්න බලන් ඉන්නවා...☺️☺️❤️
2024-11-18 09:39:34
5
mgxhunter
kasun ❤️‍🔥 :
ඒක දැක්කම මාරම සතුටක්,,, ආසවක් තිබ්බ මගෙත් බලන්න ඔයවගෙ,🥺 ඒත් දැන් ඒ කාලෙ ආයෙ ගන්නත් බෑ යන්නත් බෑ💔 අලුත් උන් පුලුවන් තරම් ඉගෙන ගන්න කාලෙ ඉගෙනගනින් එච්චරයි 🥺💟
2025-01-02 17:28:56
5
linukitharuka
Tom Riddle 79 :
congratulations aiye oyage අනාගතය සාර්ථක වේවා කියලා prarthana karanawa
2024-11-15 14:57:29
14
To see more videos from user @eshyajayasingha, please go to the Tikwm homepage.

Other Videos


About