@danushka.dendro: මා තනිව සිටින කල නොපෙනී සිටිය හැකිවෙයි මට කුඩා කඳුගැටයක් මත වල් පැලෑටියක් මෙන් නිසලව.. නොයෙක් සිව්පා සතුන් අසල ගැවසෙයි වගක් නොමැතිව.. අසා සිටිය හැකිවෙයි මට කිසිවෙකුට නෑසෙන රෝසමල් ගයන ගී ගායන... යම් දිනෙක ඔබ පැමිණ ඇත්නම් මා සමඟ වනයට අන් කවරෙකුට හෝ වැඩියෙන් මම ආදරය කරන කෙනෙකි ඔබ... . . ඇමරිකානු කිවිඳියක වන මේරි ඕලිවර් ගේ පැදියක් ඇසුරෙනි... පරිවර්තනය: Hashan Randika Dias #intothewild #nature #thedendrophile #travelling #srilanka #sinhalasong #sinhalatiktok #fyp #foryou #peace

Danushka 🌱
Danushka 🌱
Open In TikTok:
Region: LK
Friday 15 November 2024 06:37:17 GMT
31759
3539
87
171

Music

Download

Comments

chathurakavinda46
Chathura :
ado e වචන ටික.කොල පාට හදවත් පුරවන්න හොඳටම ඇති💚🍃🫂
2024-11-22 23:34:18
6
thisa224
user7691697996889 :
woah 🥺
2024-11-20 04:22:36
1
rash6283
Rashmi 🤍____ ✨️ :
Just wohh 💚😩
2024-11-16 15:56:59
1
caveesha
CAVEESHA LAKSHAN :
බලන් ඉඳල, අහලා දැනගෙන කිව්වා වගේ
2024-11-17 14:41:14
1
onlychild36
Cha cha : :
Location ❤️
2024-11-16 14:50:09
1
mahesha395
𝐌𝐚𝐡𝐞𝐬𝐡𝐚 :
wow 💚
2024-11-17 09:54:11
1
kalpithayak
kalpithayak :
vibe 🔥
2024-12-21 17:01:43
0
aselaolvsgz
111 :
🥰
2025-02-04 14:30:01
1
To see more videos from user @danushka.dendro, please go to the Tikwm homepage.

Other Videos


About