@vinu_bae002: #CapCut සමහර cuples දකිද්දි මටත් ඔයාව මතක් උනා අනේ ඔයාත් මං ලග හිටියනම් කියලා 🥺💗 සමහර තැන්වල ඒ තරමටම මටත් නොදැනිම පොඩි ඉරිසියාවක් හිතටත් ආවා එයාලා දිහා බලන් ඉද්දි 🥺💗 ලගට අරන් තුරුල් කරගන්න හිතුන වාර කොච්චර ඇත්ද ඒ හැම වෙලාවෙම.... මං gallery එකට ගිහින් අපි දෙන්නගේ photos බලලා මගේ චූටි හිත හදාගත්ත 😣 ඇත්තටම දුර ඉදන් ආදරේ කරනවා කියන එක හිතන තරම් ලේසි නෑ.... ආදරේ කරන අය දන්නවා ඒ දුක , වේදනාව දවස් ගනන් සති ගනන් මාස ගනන් අවුරුදු ගනන් බලන් ඉන්නවා කියන්නේ විශේශයෙන් කෙල්ලෙක්... ඇත්තටම ඒ බලා ඉදීම තුල තියෙන්නේ උතුරන්න ආදරේ , විස්වාසය... 🥺💗 ඉතිං දුරින් ඉදන් ආදරේ කරන හැමෝටම ඉක්මනින් එකතු වෙන්න ලැබෙන්න ඕනි... 🥺💗 @サミト 🇯🇵

samith&vinu 🇯🇵🇱🇰
samith&vinu 🇯🇵🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 16 November 2024 11:55:26 GMT
127614
6868
174
367

Music

Download

Comments

azuraboy_
サミト 🇯🇵 :
හැමදේම ඉක්මනටම හරි යනවා සුදු නෝනා .මන් හරි ආදරෙයි 🥺🩷🌍💍
2024-11-16 12:25:40
42
ddilbby624
06:24 🦋 "💜️ " :
කවදාවත් එකේ එයාගේ සුවද යන්නේ නෑ 🥰
2024-11-19 09:58:42
1
user73258837786298
🥺nethu babh 🥺❤️😌🥰 :
මන් ගාවත් තියෙනවා එත් දැන් එයා වෙන කෙනෙක්ගෙ 🥺😔😔
2024-12-20 00:25:26
0
neverseekperfection
🅳𝙰𝙸SY ||<<🌼💗 :
phone eka atht gththm onthrm mthk wenw .... 😍✊❤️‍🩹
2024-11-21 13:45:21
1
cuteprincess0607
𝗗𝗲𝘄 💋🩵 :
අක්කි🌸
2024-11-16 13:37:40
2
sanuu.girl4
S 🐣 :
අනේ මගේ fv cuple 🌈🥺🐣
2024-11-16 12:00:25
1
.tharu.malshani
🥰🌹 ´ 𝓣𝓱𝓪𝓻𝓾 ` 🩷🍃 :
akki 🥺❤️
2024-11-16 12:23:53
1
kawumadi
kawumadi...😘🌷 :
මගෙ ලගත් තියනව එයා ශට් එකක්.💘🔐😩
2024-12-22 04:53:50
0
To see more videos from user @vinu_bae002, please go to the Tikwm homepage.

Other Videos


About