@a_ruvi: කොහේදෝ සිට අහම්බයකින් පැමිණි නුඔ හිමි නැති බව දැන දැනත් මටම නොතේරෙන කරුණකට ඔය හිතට තව තවත් ලංවෙමි .. ලගම දැවටි ඔය තුරුලේ ඉන්න හිත ආස කරත් නුඔ ගොඩක් දුරයි ලංවෙන්න බැරි තරමටම .. රත්තරං , ලංවෙන්න ඔනේත් නැ .. අයිතිවෙන්න ඔනේත් නැ .. දුරින් ඉදන් ඔය හිතට ලංවෙන්න.. ඇස් පියන් ලග නැති නුඔට තුරුල්වෙන්න .. ආදරේයි කියා ඔය පපුව මත සැනසෙන්න .. පේන දුරින් නුඔ හිටියොත් මට හොදටම ඇති 🩶 #sinhalawadan #srilankan_tik_tok🇱🇰 #foryourepage #fyp #සිංහලනිසඳැස් #සිංහල #onemillionaudition #අහිමි_ආදරේ🙏 #සංසාරිකප්‍රේමයක් #sinhalawhatsappstatus #ආදරේ_කරන_අය_වෙනුවෙන්_ #viraltrending #සිංහලවදන් #quotesaesthetic #tranding #sinhalawadan #fypviralシ #sinhalawhatsappstatus #quoteoftheday @Venuja Jaysinghe 🎙️
A-Ruvi 🖤
Region: FR
Sunday 17 November 2024 22:43:25 GMT
Music
Download
Comments
T H I S U 🤍🫂 :
හිතේ තියෙන දේම ලස්සනට අකුරු කරලා තියෙනවා🥺🥺
2024-11-19 14:48:49
1
ThunyaAhaswi :
හම්ම්ම්ම් 🥹❤️
2024-12-14 19:21:17
1
ℍ𝕒𝕟𝕤𝕚 🧚♀️❤️ 01:27 :
සේව් දෙන්නකො 🥺
2025-01-09 17:44:30
0
SHANA💯💀🇮🇱🇱🇰 :
🥹🥹
2024-11-19 14:45:08
1
rasini❤️ :
🥰🥰🥰
2024-12-01 06:32:17
1
nerayaa :
🌹🥺
2024-12-06 08:05:41
1
rasini❤️ :
❤️❤️❤️
2024-12-01 06:32:14
1
🍃Dilrukshi :
🥺🥰
2024-12-01 06:18:38
1
Chunkygirlsrilanka :
🥺🥺🥺🥰🥰
2024-11-22 18:49:38
1
𝗠𝗮𝗱𝘂..❤️🌼 :
😔💔
2024-11-19 19:21:01
1
Krish :
🥰
2024-11-18 15:59:33
1
Renu Renu :
😔😔😔
2025-01-14 13:24:06
0
hpabasara :
❤️
2025-01-10 13:13:39
0
piumika68 :
❤️❤️❤️
2025-01-08 06:29:45
0
dilki :
@Amindu Dasanayake 🥺♥️🖤
2024-12-07 13:26:43
0
senu :
@SHAN .🥺
2025-01-01 13:13:22
0
🌻꧂꧁සුදු අප්පො ❤️༒⫸෴ :
❤️❤️❤️❤️❤️
2024-11-18 09:21:56
1
To see more videos from user @a_ruvi, please go to the Tikwm
homepage.