@adimathra.music: ඒ කාලේට අරන් යන සිංදු!!!♥️🥺 | පිච්ච කැකුළු..✨ - Harshana Dissanayake ft. Kasthuri Sooriyakumar #adimathra #fyp #fypシ゚ #fypage #foryou #harshanadissanayake #kasthurisooriyakumar #oldsong #sinhala #pichchakakulu #childrensongs #lyricsvideo #whatsappstatus #trending #viral #adimathramusic
ADIMATHRA MUSIC
Region: LK
Tuesday 19 November 2024 13:00:13 GMT
Music
Download
Comments
Ravindu :
මගේ ඇස් වලින් Cari ආවා ❤️🥺
2024-12-07 06:05:21
1
>> 𝗠𝗔𝗙𝗙𝗬 |: :
ad mge bd ek hlow 😓🙌
2024-12-10 05:01:50
2
Shehan Sandanayake :
සමහරවිට හර්ෂනටත් බැරුව ඇති ඒ කටහඬ ආපහු ගන්න එක් යුගයක සුන්දර අතීතය ❤❤❤❤❤
2024-11-20 02:30:22
494
Pawani ranasinghe :
මට මේ සින්දුව අහද්දි පුදුම දුකක් දැනෙන්නේ
2026-09-24 21:19:29
7
🌈️My dream saree🌈️ :
ලන්කාවේ බිහිවුන හොදම ලමා ගායකයා🥰
2024-11-21 02:28:19
323
darshanabandara01 :
උදෙට ඉස්කෝලේ දාන සිංදු සෙටි එක🥰
2024-11-24 18:00:11
56
𝒩𝒾𝓈𝒽𝓊_🐾🩵^• :
මාර ලස්සනයි සිංදුව හුගක් හිතට වදිනවා 🥺💔❤️🩹
2024-11-20 03:46:26
78
Kirulyyyy :
ඒ කටහඩේ ලස්සන 🥺❤️😩
2024-11-20 13:35:57
53
nimeshidil98 :
දැන් කාලේ සිංදු වගේ ද මේවා😍❤
2024-11-20 16:34:46
25
Imalsha Randi :
හර්ශන දිසානායක අපේ කාලේ ළමා ගායකයා ❤ දැන් මේ සිංදු එයාටවත් මේ වගේ කියන්න බෑනෙ..🥹
2024-11-26 07:00:54
48
Samantha Karunarathn :
අනේ මංදා අහන ගානෙ ඇඬෙනවා...🥺🥺
2024-11-26 12:42:41
19
...UR🖤FAV... :
ඒ කාලෙට ගියා❤️🥺 ඔය අර කලු ජූලිය යුද්ද කාලෙට හදපු එකක්ද
2024-12-30 13:31:16
0
NirudiSlippers :
අපි පොඩි කාලේ අහපු සින්දු ❤❤❤
2024-11-22 13:30:46
11
🦋🥀දෝනි🥀🦋(❤️🥺🇱🇰🥺🇯🇴) :
හැමදාම ඉස්සර ස්කොලෙ ඔය සිංදුව දානවා😩
2024-11-29 05:07:25
12
FiX BEATS :
මේක ඉස්සර ටීවී එකේ දකිනකොට ඇඩෙනව දන්නෙම නැතුව❤️
2024-11-28 18:42:01
7
mindaka prabath :
හර්ශන අයියටවත් දැන් කියන්න බැරි අපේ කාලෙ සින්දු😍🥰
2024-12-02 22:42:06
6
Sewwandi Rathnayaka ❤️🩹 :
එ කටහඩේ ලස්සන🥰
2024-11-20 20:06:43
6
Aloka Asaa..🕊️ :
ඒකෙ අර්ථය 🥺
2024-11-20 18:36:31
17
𝐑𝐀𝐕 𝐈𝐈𝐈 🖤💋 :
ඔක AI 🥹
2024-12-08 14:07:42
3
Rukshan🐦🔥🐦🔥🐦🔥 Gampola :
2000න් පස්සේ උන්ට ශෝට්...
2024-12-12 00:54:26
3
MANIYA | මනියා | மனியா 🇱🇰 :
ලමා කාලයේ ලස්සන කරපු මතකයන් 🥺💔
2024-12-08 18:45:04
4
Ruvi 💫 :
කොල්ලෙක් නැති හැම කෙල්ලෙක්ටම මම ආදරෙයි🥰🥰
2024-12-01 17:49:20
3
🤩~සුදු~අප්පො~👑️ :
මේ මට පියාඹන්න පුළුවන් 😌
2024-12-12 18:18:53
3
💗 sathi s s 💗 :
man asama song ekak
2024-12-04 04:01:24
2
මාහා කළු සිංහලයා :
හර්ෂන අයියා 🥰🥰🥰🥰
2024-12-03 12:16:22
2
To see more videos from user @adimathra.music, please go to the Tikwm
homepage.