@dulmi_official_: කවදාවත් කවුරුවත් කැමති නෑ තව කෙනෙක් ලඟ පාවිච්චි වෙන්න..! " එයා මෙච්චර දවසක් මාව use කරල ද? එතකොට මම මෙච්චර දවසක් එයා ලඟ රැවටිලාද? " මනුස්සයෙක් අන්න ඒ ප්‍රශ්න දෙක ඇතුලෙ හිරවෙනවා කියන්නෙ ඒ මනුස්සයගෙ ජීවිතේ සදාකාලිකවම එක තැනක තනි වෙනවා. කෙනෙක් ඔයා වෙනුවෙන් , එයාගෙ කාලය වැය කරගෙන එයාගෙ දේවල් කැපකරගෙන හරි ආසාවෙන් සෑහෙන්න ලොකු බලාපොරොත්තුවකින් ඔයාට ආදරයක් දක්වද්දි.. ඔයා කරන්නෙ ඔයාගෙ එක්තරා අවශ්‍යතාවයක් වෙනුවෙන් එයා ලඟ බොරු රඟපෑමක් කරන එක නම් ඔයා ඒ කරන්නෙ ගෙවල නිම කරන්න අමාරු පවක්.. ඔයාට ඒ මනුස්සය ඔයාගෙ ජීවිතේ තවත් එක මනුස්සයෙක් විතරක් වෙයි. හැබැයි ඒ කෙනා ඔයාගෙ රැවටීම ඇතුලෙ සෑහෙන්න ලොකු ලෝකයක් හදාගන්නවා. ඒ මනුස්සයගෙ ලෝකෙ ඔයා තරම් වටින වෙන කෙනෙක් නැතුව ඇති. ඔයා වෙනුවෙන් ලෝකෙ පෙරලන් මොන යුද්ධය ආවත් කරන්න තරම් ආදරයක් කරනවත් ඇති. එක තැනකදි මේ ලෝකෙ තමන් වැඩිපුරම ආදරේ කරපු කෙනා වැඩිපුරම විශ්වාස කරපු කෙනා මෙච්චර දවසක් මාව රවට්ටල විතරයි කියල දැනෙද්දි සමහර විට එක තප්පරයකට ඔයා ලඟ හිටියනම් ඔයාව මර.න්න තරම් කේන්තියක් එන්න පුලුවන්. ඒත් ඒ ක්ශනයෙන්ම ඒ කේන්තිය විස්තර කරන්න අමාරු කලකිරීමකුත් එක්ක දියවෙලා යන එක විතරයි ඒ හිත් ඇතුලෙ වෙන්නෙ. " ඇයි එයා එහෙම කරේ ?" " ඇයි මම මේ තරම් ආදරේ කරලත් එයා එහෙම කරේ මට ? ' " එයා දැනම් හිටියා මම මොන තරම් එයාට ආදරේ කරනවද කියල..! " ඔව් හුස්ම ගන්න මනුස්සයෙක්ගෙ පපුවට ඇල්පෙනෙකි කටුවකින් හිමි සැරේ අනිනනවා තරම් වේදනාවක් හදවතින්ම ආදරේ කරපු නෙකෙක්ගෙ රැවටීමකට දෙන්න පුලුවන්.. ඉතින් දවසක කෙනෙක් ඔයාට ආදරය කරනවා කියල දැනුනොත් ඔයාටත් එයාට ආදරය කරන්න පුලුවන් කියල හිතුනොත් ආදරය කරන්න සිතුවිල්ලකින්වත් බොරුවක් නොකර...!! ( හිතළුවක් මිස මට මෙය අදාලත්වයක් නෑ..! ) Dulmi__✍ #dulmi_ᥫᩣ #viral #viralvideo #trending #trendingvideo #foryou #foryoupage #3millionaudition #statusvideo #whatsappstatus

Dulmi_official ❤️‍🩹
Dulmi_official ❤️‍🩹
Open In TikTok:
Region: AE
Wednesday 20 November 2024 05:25:50 GMT
49498
6814
218
290

Music

Download

Comments

shamalmax2
S H A M A L 💀 :
caption plz 😒💔
2024-11-23 11:50:54
1
shenu_official01__
𝗦𝗛𝗘𝗡𝗨❗ :
කොච්චර බොරු නොකර ආදරේ කරත් සමහර ප්‍රශ්න නිසා ඒ ආදරේ සදාකලිකව නවත්තන්න වෙනවා. 🙂🫶
2024-11-20 05:50:43
32
_sithara_r
sithara :
කවදාවත් ආදරේ ලැබිලා නෑ. ඕන වෙලාවේ නැතුව ආයේ ඕනත් නෑ
2024-11-23 04:48:09
4
rasa....0
Rasanga :
අන්න එදාට තමා ආදරය කියන අකුරු හතරට හරියටම පණ දෙන්නේ❤️✨️
2024-11-23 02:19:24
3
chathuranga1999
chathuranga sampath :
කොන්දෙසි විරහිතව බලා ගත්තා එත් 💔💔
2024-11-21 09:45:26
3
__smash_music_
𝗦𝗠𝗔𝗦𝗛 𝗠𝗨𝗦𝗜𝗖 ♪ :
🥺❤️ආදරෙට ආදරෙ දෙන කෙනෙක් හම්බුනානම්.....
2024-11-20 13:59:04
5
h_a_s_iii
【H】【a】【s】【i】【i】【i】 🍂🖤 :
මට උනෙත් ඔය දේමයී...😊 caption eka dennko 🙂❤️‍🩹
2024-11-22 17:53:08
1
alone7.17
A L O N E :
ආදරය හා ජීවිතය අතරමැද අවකාශයක හිර උනාම ජීවත් වෙනවද කියන එකත් ප්‍රශ්නයක්
2024-11-22 17:01:11
1
rashmi_erangaa
✰𝐑 𝐀 𝐒 𝐇 𝐈👑⃟⃪⃛ꨄ︎➳🖤 :
ඒත් අහිමි වෙයි කියලා බයක් දැනෙනවා 😔
2024-11-22 16:22:07
1
danuwa_bro
Danuwa_Bro :
ආදරේ කියන එක අපි වගේ වුන්ට හීනයක් විතරයි 🥺🥀
2024-11-23 06:19:24
1
sigiii382
Sigiii :
caption එක දෙන්න බැරිද 😊❤️‍🩹
2024-11-22 17:49:16
1
thisaranuwan17
bagya :
අනිවාර්යයෙන් .ඔව් 😔❤️👍 බොරැවට රවට්ටන්න එපා 😔❤️
2024-11-22 11:11:06
1
malshan.4u
S H A N A :
එයා ඔයාව විශ්වාස කරනවනම් කවමදාකවත් ඒ විශ්වාසෙ නම් කඩන්න එපා 😮‍💨
2024-11-20 19:39:16
4
oska480
OSKA :
හ්ම්ම්
2024-11-20 05:29:29
1
aviya__x2
A ᴠ ɪ ɴ ᴀ ꜱ ʜ 💐❤️‍🩹" :
හැමෝම එහෙම කලානම් අද ගොඩක් හිත් සතුටින්..! 🙂🤍
2024-11-20 09:23:33
6
manuli_mansandi18
Manu"😽💗 :
True 🙇‍♀️🤍
2024-11-20 06:44:52
1
dil_0066
Dil ❤🦄 :
🥺❤️‍🩹
2024-11-22 13:21:42
1
sheiy.yy
𝒮 🐆 :
මගෙ පන ටික මගෙන් උදුර ගත්තා 😓 තාමත් බලන් ඉන්නවා ආයෙ එන්න රත්තරන් මං ලගට 🥺🤍
2024-11-21 09:31:19
2
shamith__reigns
💫𝐒𝐡𝐚𝐦𝐢𝐭𝐡_𝐑𝐞𝐢𝐠𝐧𝐬 :
පැලෙන්න ආදරෙයි ඒ කෙල්ලට ❤️🌀🌹
2024-11-20 21:30:57
1
hasiya__119
Haziya🦎❌ :
මමනම් හිතන්නේ නැහැ ආයේ මට‍ ආදරයක් හිතෙයි කියලා
2024-11-23 00:22:42
1
dimuthu_nethsra
D 🫀🪽 :
caption ❤️‍🩹
2024-11-21 07:18:41
1
ayeshpushpakumara21
Ayeshpushpakumara :
අනිවාර්යයෙන්ම 💔☺️
2024-11-22 18:03:49
1
isuruudana541
Isuru Udana541 :
අන්තිමේ දි රැවටුනා🙂💔
2024-11-20 19:12:43
1
_rush_page_
*╚═❖•ೋ° rush page °ೋ•❖═╝* :
🥺ගෙවල්
2024-11-20 18:02:55
1
sooriyaarachchi4
𝐋 𝐀 𝐊 𝐒 𝐇 𝐀 𝐍  🗿 :
Truee ❤️💯🌸
2024-11-20 07:27:54
1
To see more videos from user @dulmi_official_, please go to the Tikwm homepage.

Other Videos


About