@_.shen.___: “ පොරොන්දුවක් වෙන්න " " මොන වගේ පොරොන්දුවක්ද..? " " හැමදාටම රකින එකක් " " කියන්නකො බලන්න " " මට පේන්න ආයෙ මගෙ ඇස් ඉස්සරහට එන්නෙ නෑ කියලා පොරොන්දුවෙන්න " " ඇයි ඒ..? " " මට ඒක දරාගන්න බැරිවෙයි " " මං කොහොමද එහෙම පොරොන්දුවක් දෙන්නෙ..? " " ඔයාට යන්න දෙන්න හිත හදාගත්තෙ මට පුලුවන් උපරිමෙන් ඉවසලා, ආයෙම දවසක ඔයා මගෙ ඇස් ඉස්සරහට ආවොත් එදාට මාව පුපුරලා යයි " " ඔයා හිතන්නෙ මං කැමැත්තෙන් යනවා කියලද..? " " මං දන්නවා, මේ කතාව අපි පටන්ගත්තෙම දවසක අපිට ඈත්වෙන්න වෙන වග දැන දැන. ඒත් දැන් මට ඔයාට යන්න දෙන්න ලෝබයි " " මාත් ඉන්නෙ ඔයා ඉන්න තැනම තමයි, ඒත් අපි වෙන මොකද කරන්නෙ " " ජීවිතේ වෙලාවකට හරි අසාධාරණයි " " අපිව අසරණවා කරනවා නේද..? " " ඔව්, ඇයි අපට ගැලපෙන මිනිස්සු නොගැලපෙන කාල වලදිම මුණගැහෙන්නෙ..? " " දෛවය කියන්නෙ ඒකට වෙන්නැති " " ඔයාට තිබුනා හැමෝටම කලින් මාව හොයාගන්න " " ඒක එහෙම වුනානම් මාත් කැමති, ඒත් ජීවිතේ ගොඩක් දේවල් අපට ඕන විදියට වෙන්නෙ නෑනෙ " " හ්ම්ම්ම්ම්, එහෙනම් අර පොරොන්දුව වෙන්න " " ඔයා සතුටින් නම්, ඔයා හිනාවෙලා නම් මං ඔයාගෙන් ඈත්වෙලාම යන්නම් " " Thank You..! " " දවසක මාව මතක්වුනොත් හඳ දිහා බලන්න, මං හැමදාටම එතන ඉන්නවා " |• ජීවිතය අපට මුණගස්වන බොහෝ ගැලපීම් අපට හිමි නොවේ ❤️🩹 #hyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #fpyシ #foryoupage #foryou #fyppppppppppppppppppppppp #fpyyyyyyyyyyyyyyyyyyyyyy #300k #viralvideo @sama
𝚂𝚑𝙴𝚗 | シェン 🇯🇵
Region: LK
Wednesday 20 November 2024 16:29:05 GMT
Music
Download
Comments
D E W ! 🦋 :
" පෙන්වූ ප්‍රේමයට වඩා
මා සැගවූ ප්‍රේමය අදිකයි !"💔😊
2024-11-22 03:07:24
18
🍁🌚I AM BACK❕👽 :
ඇත්තක් අය එයාව කොගෙදි හරි දැක්කොත් එයා ගිය දවසෙ ඉදන් එයාවම හොයන මට ඒක දරාගන්න බැරි වෙයි අම්මේ.... 😊💔
2024-11-28 17:27:28
1
𝗩🍓 :
පැතු ප්‍රෙමයට වඩා වින්ද ආදරෙ වෙනස් 🥺🫀❤️🩹
2025-02-09 02:45:03
1
Dilshan wijesinghe :
එක හෙල්මට් පාරයි .
2024-11-23 10:18:37
0
Adithya💗 :
කැප්ශන් එක දාන්නකො
2024-11-22 01:15:09
0
𝐀𝐧𝐉𝐚𝐋𝐞𝐞🌈️🦋💗 :
හන්ගපු නිසාම අද මං තනියම🥺💔
2024-12-20 18:17:44
2
කසුන් පොඩිඩා 💗🤫😌 :
පෙන්වු ප්‍රේමයට වඩා මා සැගවු ප්‍රේමය අදිකයි 😫😫🥺
2024-12-10 10:41:33
2
Dananja Lakmal :
Promise brother 🥰🥰
2024-11-22 20:51:13
0
𝙎𝙖𝙙𝙪 🎐 :
mg damma bro
2024-12-16 14:42:44
0
Dula_x :
caption ek denn puluvnd🙂💯
2024-12-21 13:33:26
0
• 𝑰𝒔𝒉𝒖 𝒃𝒐𝒚 > 🤍💋 :
Caption eka one bro 🥰❤️🩹
2024-11-24 17:22:23
0
Difi bbh *M *..🖤😎💖 :
සැඟවූ ප්‍රේමය 🖤 ❤️🩹🥀🍃
2024-12-03 07:39:39
3
🇱🇰𝑴𝒖𝒅𝒉𝒊_ 𝑩𝒐𝒚🐰🖤 :
Caption Denn puluwnda🥹
2024-11-23 10:17:25
0
🧿♡11:11♡🧿 :
කවදහරි තේරෙයි මන් සැගවූ ප්‍රේමය අධික බව🥺❤️
2024-12-03 13:04:04
1
It’s Fernandz :
Captions plzz😌
2024-11-22 13:35:12
0
𝓲𝓶𝓪𝓪 🖤💋" :
caption eka denavada 🥺🙂
2024-11-22 19:46:23
0
A💋 :
my🥰
2024-11-24 14:04:08
0
Yeha__🫠🌪️ :
Cudu🥰
2024-11-21 01:58:11
0
Kavizz 🐊 :
Caption ☹️
2024-11-22 08:26:38
0
oshi :
felt it 🙂🫀
2024-11-23 11:04:34
0
N e t h u u : 🌊💘 :
caption please 😊🤍
2024-11-23 06:05:59
0
H a< 🧸💗 :
Caption eka one 🥰
2024-11-22 10:02:15
0
D🧋" :
caption ek dennko🥺
2024-11-23 05:59:15
0
Nethra__De__Silva :
Caption eka dennako
2024-11-23 16:25:30
0
Rc_loraa 🖤🕊️ :
hm 🥺
2024-11-22 02:51:45
0
To see more videos from user @_.shen.___, please go to the Tikwm
homepage.