@hirunews: මුළු රටේම ණය එක පාරින් ගෙවන්න පුළුවන්? - ලංකාවම පුදුම කරමින් නිධානයක් ගොඩ ගන්න අධිකරණයෙන් නියෝගයක් #TruthAtAllCosts #hiruenglishnews #TikTokTainment #WhatToWatch #HiruMedia #HiruNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 22 November 2024 06:01:46 GMT
1791280
111423
3101
17221

Music

Download

Comments

rashmikadewmi
Dewmi 🧿 :
රජවරු ඕවා නිදන් කරේ රටක ආර්ථික මට්ටම පහත වැටෙන අවස්ථාවකදි ගන්න තමා 🙂
2024-11-22 06:37:48
4227
reddragonphoenix
Red Dragon Phoenix :
අනුර ජනාදිපති වෙලා හිටියා නම ඕවා ගනනේ නැතුව රට කරනවා 🥺
2024-11-22 06:45:25
401
kevinjay85
Demon Kevin :
රාජපක්ශලාට හම්බුන් නැති නිදානයක් ලංකාවේ😳
2024-11-22 08:15:42
1397
user3706019514411
𝓝𝓪𝓼𝓵𝓲𝓷 𝓾𝓭 :
මේවත් හරි කියන උන්😂😂😂
2024-11-22 08:49:31
17
dope_kitiyaofficial
ᴰᴼᴾᴱ╱ʜʏᴇɴᴀ  :
මගෙ ඇස් වලින් cari ආවා ❤️🥺
2024-11-22 07:21:32
26
ushan_weediyagoda
Ushan Weediyagoda 🇱🇰 :
කොහොමරි කමක් නෑ රට ගොඩ යනවා නම් ඒ ඇති 💯🙏
2024-11-22 19:32:15
113
sranga19
Supun Saranga :
දැන් රට දියුණු වෙනවා එක නවත්තන්න කාටවත් බැරි වෙයි ජය වේවා
2024-11-22 07:23:49
863
jana000311
Jana :
ප්‍රේමදාස හිටියනම්, මොකෙක්වත් දන්නෙ නැතුවම විකුණලා දානවා 😂
2024-11-22 07:49:35
414
sl_rajasinha.official
KING👑 ශ්‍රී වික්‍රම රාජසිංහ :
ඕවා අපෙ වත්කම් ..😶😶
2024-11-22 08:45:18
180
kaushika511
Kaushi 🤍❄️ :
දැන් නිදානෙ අරගෙනද ඉතින් 😵‍💫
2024-11-22 09:19:52
10
thushari851
thushari & A :
අපේ ගේ ලගත් තියෙනවා ලොකු නිදනයක් කහටගස්දිගිලිය පොලිසිය දන්නවා
2024-11-22 08:36:55
17
deshapriya.herath
Deshapriya Herath :
ඔවා හමිබවෙන්නේ රටෙි රජුගේ වාසනාවට🥰
2024-11-22 09:09:22
296
ino201821
Shenu...I>> :
කලින් තිබ්බ ඒවත් ඕම කලානම් තව ලංකාවක් ගන්න තිබ්බා😏
2024-11-22 07:32:07
265
hayeshat
Hayesha :
වෙන එවුන් කරානම් ඕක දෙයි මාධ්‍යට 😂
2024-11-22 07:32:14
258
hagsuensksjeienam..j
hajiehmamhw8373 :
50% 50% රජයෙ මැදිහත් විමෙන් කරනවා නම් ලොකු වැඩක් තියෙනවා කරමු.
2024-11-22 08:11:06
51
salon.ruwanara
Rash ❤😻 :
ලොකූ නිදානයක් හම්බෙලා අපේ රට ණය බරින් නිදහස් කිරීමට හැකි වේවා
2024-11-22 11:28:27
316
s.4.k.1m
සහන් :
ඔක හම්බ වෙන්නේ නෑ බං 😂😂😂😂
2024-11-22 07:27:48
18
salon_nadee81
Salon_Nadee81 :
රටේ සහ ජනාධිපති තුමාගේ පිනට ඉතුරු වුණු එකක්.. 🙏
2024-11-22 09:50:57
266
mr.madu44
🇸🇦𝕃 𝕀 𝕐 𝔸🇱🇰🧿🐰🦋 :
අදමයි දැක්කෙ රජයෙන් ගන්න නිදානයක් ගැන නිව්ස් එකක්.
2024-11-22 09:09:36
251
userminudiwijerathne94
❤️minu❤️ :
ගන්න තරම් නම් දෙයක් දැන් ලංකාවෙ ඉතුරු වෙලා නැ...😂😂😂
2024-11-22 07:25:33
27
chanaka_x_x
Chanuka Chandrasekar :
ඔහොමවත් ගන්න ඉතුරු උන එක හොදයි ....😂😂😂
2024-11-22 06:42:39
201
namitalg
Namita Leanage :
රටේම විනාශය😭
2024-11-22 14:35:48
3
s_a_g_a_r_a_
🇱🇰⃝⫷𝗦_𝗔_𝗚_𝗔_𝗥_𝗔⫸⃝🇱🇷 :
ඒ මැසින් එක පොඩ්ඩක් ඉල්ලගන්න බැයිද දන් නෑ..😁
2024-11-22 07:10:58
36
prabashwara24
프팟와르☁️ :
අර ඇන්ටි අඩන්නෙ ඇයි 😳😳😂😂😂
2024-11-22 06:47:13
22
lalithindunilrath
Lalith indunil :
මේක විශ්වාස කරන්න අමාරැයි, මොකද හිරැ එකෙන් දාලා තියෙන්නේ .
2024-11-22 07:53:43
47
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About