@__pasindu__sanjana__: Attac🙂#__pasindu__sanjana__ #trending #fypシ゚viral #qoutes #whatsappstatusvideo #sinhalawadan #fypシ #foryou #fypage

𝐏 𝐀 𝐒 𝐈 𝐍 𝐃 𝐔 🐣ᥫᩣ
𝐏 𝐀 𝐒 𝐈 𝐍 𝐃 𝐔 🐣ᥫᩣ
Open In TikTok:
Region: LK
Friday 22 November 2024 07:56:28 GMT
266085
42034
570
815

Music

Download

Comments

aadhi494
Aadhi :
අම්මා හැර ඒවගේ කෙල්ලෙක් තවම මට හම්බවෙලා නෑ බන් ❤️💐🙏
2024-11-22 20:28:52
147
_hiru_zzzx
hiru_zz :
එහෙම දුක දන්න පිරිසිදු කෙල්ලෙක් කවදහරි හොයාගන්නෙ❤️
2024-11-22 08:46:43
261
imalsha_manoj
💗 ᴸᴵᵀᴱ 💫MANU💫 ᴸᴵᵀᴱ 💗 :
එම වෙන්නෙ ඇයි අනේ හොදම කෙනා මග හැර ගන්නවා 💫💗
2024-12-25 08:36:33
0
kavinga_lakshan_346
පොල් කඩපු රිලවා :
අපිට බැරිද බන් 6 වසරෙ කෙල්ලෙක්වත් සෙට් කරන් ඒකිව පරිස්සම් කරන් තියාගෙන ඉදල කලවයස ආවම බඳින්න 🙃😁
2024-11-28 13:29:03
12
i_s_h_u_1122
ishu 🧿🤍 :
එයාට පින නැතුව ඇති එක්කෝ 🙂🤍🫂
2024-11-22 22:37:38
33
mvl_cazper
Cᴀᴢᴘᴇʀㅤᶦˢᶦ 💀⚡ :
ඒම කෙනෙක් හම්බුනා hby අවසනාවකට එයා මගදී යන්න ගියා 🙂🫶
2024-11-23 13:10:14
3
kawumadi
kawumadi...😘🌷 :
යශෝධරාවත් යන සිදුහත්ව නැවතුවේ නැත. යන්නට ඉඩ හැරියා මිසක.🙏🌺🙂
2024-11-22 20:00:04
30
sl.bus.hub..123
2029 ලෝක විනාශය 💀😈 :
මම එනවා guy's 💀🔥
2024-12-23 16:29:30
0
user2722082116842
නොටි සසියා 🩶 :
හොයාගන්න එක නැ එතරම් පහසු . 😪
2024-11-22 09:37:28
24
amiya____official.18
아미야(අමීයා)❤󾓮(𝗔𝗭𝗘𝗬 𝗕𝗢𝗬) :
කොහෙද, කොතනද 🙂💔
2024-11-22 08:28:17
5
_c2_page_
S I J J A 🤍 :
අඩෝ මමයි යාලුවයි නෙ ඉන්නෙ 😳😂 thnks bro
2024-11-22 14:03:13
3
mathi__oo
〽️ a t h e e 🐼 💗 :
power of money😎
2024-11-22 11:30:15
1
terrryz0
Terrryz :
එක හෙල්මට් පාරයි
2024-11-22 16:47:42
4
nimnalgamlath
👿 SALA 😈 :
මටත් තාම හම්බෙලා නෑ අම්මා හැර 🥹🥹🥹🥺❤️❤️❤️
2024-11-23 04:28:36
7
_pancha_bbh
💕⃝🤍..ɴᴏᴡᴛɪʏ ᴘᴀɴᴄʜᴀ ..💕⃝🤍 :
Pasidu ayye man mechchara kalekata hithata weduna patta wadanak ......respect....🤍
2024-11-22 11:44:44
2
tiktok.notification.ac
Tiktok.Notification :
අම්මා හැර ඒ වගේ කෙල්ලෙක් තවම මට හම්බවෙලා නෑ බන්💗
2024-11-25 11:15:46
1
markshehan
mark shehan :
ow e wage kello thamai 80% withrma inne habai e kello samaje raganne na eka nisa apita e wage kellek lesiyen hoyaganna ba ....🙃
2024-12-20 10:00:36
1
yenuwa__
𝒀𝒆𝒏𝒖𝒘𝒂𝒉__// 🥵 :
එහෙම කෙනෙක් තමා මාත් හොයන්නෙ 😌
2024-11-22 13:19:21
5
kavinishara296
ishara rathnayaka :
කොහොමද බන් උබලට ඔය වචන එන්නෙ 🥺❤️
2024-11-22 14:22:30
4
dlnuofficialpage
Danuuu🫀🤍 :
එහෙම අය හම්බ වෙලා නම් නැහැ එහෙම අය ගොඩක් අඩු ඇති❤️
2024-11-26 06:06:58
3
kaveesha9273
Kaveesha927 :
එහෙම කෙල්ලෝ එකෙන්ම respect 💖
2024-11-25 05:21:02
3
raviya___page
𝗥𝗔𝗩𝗜𝗬𝗔 𝗠𝗨𝗦𝗜𝗖 🌼🎧🌼 :
කොල්ලෙක් වශයෙන් සිරියස්ලි කියන්නෙ එහෙම කෙල්ලොත් යින්නවා
2024-11-24 08:04:35
2
thathsarani2009
Radunyyy 💞 :
එයාටම විතරක් ආදරේ කරලත්..එයාට පින නෑ 🙂❤️‍🩹
2024-11-23 06:20:55
3
madushan7338
Madushan :
ඇති..මට තාම හම්බෙලා නැ
2024-11-27 02:58:00
1
To see more videos from user @__pasindu__sanjana__, please go to the Tikwm homepage.

Other Videos


About