@vianguard: "සුන්දර ශ්‍රී ලංකාව ලෝකයටම ගෙනිච්ච DJI" DJI කියන්නේ ලෝක ප්‍රකට ඩ්‍රෝන් කැමරා නිෂපාදනය කරන සන්නාමයක්. ඒකේ අලුත්ම ප්‍රඩක්ට් එකක් වන DJI Air 3S එකේ කොලිටි එක පෙන්නන්න එයාලා දාලා තියෙන අලුත් වීඩියෝ එක අපිට විශේෂයි. මොකද ඒක සම්පූර්ණයෙන්ම ශූට් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙයි. Welcome to Sri Lanka ලෙස ටයිට්ල් කරලා තියෙන මේ වීඩියෝ එකෙන් ලංකාවේ සුන්දරත්වය හොඳටම පෙන්වලා තියෙනවා. DJI ලංකාව හඳුන්වලා තියෙන්නේ "Land of Smiles" ලෙසයි. මේකේ ක්‍රියේටර් Amei Ame 😍
Vianguard
Region: LK
Friday 22 November 2024 14:26:05 GMT
Music
Download
Comments
@__sanju_official _ :
ලංකාව ගැන ආඩම්බර යි ♥️💯
2024-11-23 02:18:27
427
KAROL...🌼 :
බොරුවක් වුනත් හිතට වදින්න ස්තූතියි...අවධානේ ගන්න දෙන ගේමක්...😂
2024-11-24 02:00:22
58
Chaminda Jayalah :
Good Good
2024-11-25 09:49:03
0
Madusanka Fernando :
මෙහෙම එකක් DJI official පෙජ් එකේ නැහැ නෙද 🤔
2024-11-23 06:01:24
46
𝑺𝑯𝑨𝑳𝑰•𝑾𝑰𝑪𝑲™🐅 :
කවුරු හරි කරපු එකක් උන් අරන් දාලා ඇති, සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ
2024-11-22 22:17:55
115
vishuwa|| :
අඩෝ ඇස් දෙකට කදුලු ආවා මගේ ආසම බ්‍රෑන්ඩ් එක එම එකක් කලා කියව්වාම 🥺🥺🥺
2024-11-23 03:49:52
34
ɪ ᴀᴍ ᴀᴠɪʏᴀ 😈 :
ඒ වීඩියෝ එක බලලා අගේ හිරි ගඩුත් පිපුනා බන් ❤️🇱🇰
2024-11-23 02:48:27
49
Nipuna🇱🇰🇨🇦 :
Proud to be a Sri Lankan🥰
2024-11-22 19:25:15
54
Ranjula Lakshi :
Thank dji 🇱🇰
2024-12-10 14:33:57
1
EMI LIVE VIBES 🇮🇹 :
My paradise 🥰
2024-11-22 16:10:02
46
Ѫапётн :
Lankawa tharam vibe ekak thiyena ratak nah bn me loke kohewath. Sri lanka has the best tropical vibe. 🇱🇰❤️
2024-11-23 12:30:39
2
Hayala Paris Co., Ltd :
Thank you and make me remind my self and show the world how beautiful our country is
2024-11-23 00:37:31
5
rashee :
අපේ රට හැමදාමත් සුන්දරයි 🥰🥰🥰
2024-11-26 04:55:37
1
Sk osaka :
Welcome to sri lanka DJI 😂😂
2024-11-23 15:52:21
26
irusha :
me ratata hariynwa lagadima❤️🍃
2024-11-23 03:36:12
11
D🐺 :
ලංකාවෙ විඩියො ලංකාවෙ තමා ශූට් කරන්නෙ 🙂♥️
2024-11-23 00:54:26
8
ᴋᴀꜱᴜɴ 🦇ॐ• :
ලංකාව දියුණු වෙන්න ඕනි එච්චරයි ❤️💝
2024-11-23 08:59:38
6
Madusha weerakoon :
Thank you dji
2024-11-23 06:51:22
3
𝘮𝘳_𝘣𝘢𝘣𝘺𝘺𝘺𝘺 💭 :
video next level 10000% !!!
2024-11-23 00:05:12
3
Rimmo ferguera :
ado ado🥰🥰
2024-11-23 01:24:25
2
arosh :
proud of my country 🙏
2024-11-23 22:15:35
1
mashi _____🇱🇰❤️ :
අනේ මගෙ රට 🥰😇😍
2024-11-23 01:01:08
2
tuan :
ලංකාව ජාත්‍යන්තරයට අරන් යන හොද වීඩියෝවක්
2024-11-23 02:15:16
2
Maduwa_🕊️🥀🤍 :
Thank you DJI 🥰🩷🌸
2024-11-23 02:45:31
1
Dream Store by Delta :
My motherland where blessed with mother nature 😍🇱🇰
2024-11-23 00:54:07
1
To see more videos from user @vianguard, please go to the Tikwm
homepage.