@prabhashsankalpa: කවුරුත් යන්න ආස සුන්දර - නිල්දිය බුබුල⛰🌸🌊🌲🌈☀️🧚🏻‍♀️❤️ Muruthawela | Sri Lanka 🇱🇰 🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰 අවුරුදු 300 කට 400 කට එහා ඉතිහාසයක් තියන මේ නිල්දිය බුබුල මුරුතවෙල අවට ගම්වාසින්ගෙ පිපාසය සංසිදවන අමුර්තයක් බදුය. විශාල නියගයකට පවා ඔරොත්තු දීම පුලුවන් මෙම ස්වාභාවික තටාකයෙහි ජලය නිල් කැටයක පැහැය ගනී🍀 අවට තවත් මෙවැනි වතුර බුබුලු 12 ක් පමන ඇති අතර මෙම නිල් දිය බුබුල එයින් ප්‍රදාන බුබුල වෙයි.අඩි 4ක පමන විශ්කම්බයකින් යුත් වතුර පහරක් පතුලෙ සිට පිටතට පැමිනේ.🌼🍀 මෙය පොඩි ජල බුබුලක් ලෙස පැවතුනත් මෙයින් ගත හැකි ප්‍රොයෝජන නිසා සහ මෙය ආරක්ශා කර ගැනීම පිනිස වර්තමානයේ ගමෙ මිනිසුන් බුබුල වට කර ආරක්ශිත බැම්මක් ඉදි කර ඇත.මෙයින් පිට වන ජලය අවට කෙත් වතු වලට ජලය ලබා දෙමින් මුරුතවෙල ගිනිපෙට්ටි පාලම ඇති හීන් ඔයට එකතු වේ.🍀 මෙය නැරබීමට යන ඔබ මෙය විනාශ නොකර ආරක්ශා කිරීම ඔබෙ වගකීම වේ.🇱🇰🍀 ලංකාවේ සුන්දරතැන් බලන්න අප හා එක්වන්න✨️♥️ https://www.facebook.com/share/g/pApHtd8ytBLyVogg/ ලංකාවේ විශාල සංචාරක Album ප්‍රමාණයක් ඔබට මෙමතුලින් ලබාගත හැක. 👇 https://www.facebook.com/prabash.sankalpa.5?mibextid=ZbWKwL #SriLanka 🇱🇰 #travelphotography #travelsrilanka #biketravelling #srilanakantourism #mrroj #prabhashsankalpa #fyp #viral ♥📌️🇱🇰 ... 📸 𝐩𝐫𝐚𝐛𝐡𝐚𝐬𝐡 𝐒𝐚𝐧𝐤𝐚𝐥𝐩𝐡𝐚

prabhashsankalpa
prabhashsankalpa
Open In TikTok:
Region: LK
Friday 22 November 2024 15:44:59 GMT
3072
113
3
12

Music

Download

Comments

yasiru.indusara
Yasiru__indusara :
කොහෙද තියෙන්නේ
2025-03-09 13:48:10
0
user6675735508668
pradeep❤️🙈 :
🥰🥰🥰
2025-02-18 12:51:20
0
dy7dfpyabb1nuwan
nuwan 🇱🇰🇶🇦 :
🥰🥰🥰🥰
2024-11-22 20:05:00
0
To see more videos from user @prabhashsankalpa, please go to the Tikwm homepage.

Other Videos


About