@hirunews: ලොව ප්‍රථම රොබෝ කැරැල්ල - වැඩ වැඩි නිසා ඉල්ලා අස්වෙයි - Hiru News #Hirunews #TikTokTainment #WhatToWatch #longervideo #TruthAtAlICosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 23 November 2024 10:05:09 GMT
1189585
72551
2238
12684

Music

Download

Comments

dinith..c..bandaara
dinith c bandaara :
මේ news එකේ තියන බරපතලකම වැටහෙන අය කෝ බලන්න.අදහස් කියන්න 😐
2024-11-23 17:34:10
3344
saneru_nilupul
⚡𝗦𝗮𝗡𝘂 :
Reset කලා, ආයෙම වැඩට දැම්මා.😄
2024-11-23 10:32:34
2173
ravindu_tissera
Ravindu Tissera :
උන්ටත් ජොබ් එක එපා වෙලා 😂 අපි ගැන කවර කතාද😂
2024-11-23 10:59:13
1742
__k_r_i_s_h___
ᖽᐸᖇᓰSᕼ :
මේව ඇත්ත කියල හිතන උන් එක්ක රටක් හදන්නෙ කොහොමද කියපන්කො ඉතින් 🥹
2024-11-23 18:53:56
188
animal_niz
ANIMAL_NIZ 🤟 :
ඉල්ලන් කෑම අත ලඟ වගේ අපේ 😏
2024-11-23 13:37:42
99
thanuplayr0718693747
thanuplayr0718693747 :
මන් පුදුම උනා එක ඇහුවම 🫣පස්සෙ දැක්කෙ හිරු tv කියල🤣
2024-11-24 03:56:48
250
_rashinth
Rashzzz💋 :
එක හෙල්මට් පාරයි
2024-11-23 10:55:58
218
thanuu0014
тнαηυυ 🔱 :
මේකෙන් ආතල් ගන්න අපේ රටේ එවුන් දන්නෑ මේක ඇත්ත නම් මේක කොච්චර Serious issue එකක්ද කියල 😑😳💔
2024-11-23 11:18:58
460
oska______
𝕆 𝕊 𝕂 𝔸 ツ :
මේක ආතල් වගෙ පෙනුනට හෙනම සීරියස් හිතනෝන දෙයක්.. 😳 Films වල ඒව ඇත්ත වෙන්න යන්නෙ
2024-11-23 11:42:11
738
rashminayapabanda
Rashmina Yapa Bandar :
මේක උංම marketing වලට කරපු වැඩක්😂😂
2024-11-23 14:37:18
106
novabek233
Moon gurl :
China metro එකකම ඉන්න ගමන් මේක බැලුවෙ 💀.... මේ නිව්ස් එක මෙහෙ ගිය මාස දෙකකට විතර කලින්.. 😂..හැබයි වෙච්ච සීන් එක නම් වෙනස්
2024-11-24 09:58:37
21
dvidj43
Dvidj :
John Connor is looking at You!
2024-11-24 03:50:42
2
rastha80556679
මං මල් ලසී..💀~^ ❗️ :
අපි ඉවරායි බන් 😹
2025-02-14 13:14:45
1
rashmith_de_silva
Lahiru De Silva :
මේක ආතල් වගේ පෙනුනාට පට්ට සීරියස් ප්‍රශ්නයක් 😑
2024-11-23 12:19:46
202
delthilak
What is Truth :
දැක්ක ගමන් ඇත්ත කියලා හිතුවේ. හිරු නිව්ස් කියලා පස්සෙ දැක්කේ
2024-11-24 03:05:56
49
x10rlx
X10 RLX :
ai කියන දේ භයානකම මිනිස්සු තාම දන්නෑ මේවා ආතල් නවෙයි. 😏
2024-11-23 17:31:38
20
nimalchamika7
nimal chamika :
මමත් හිතුවෙ ඇත්තකියල බැලින්නං හිරු නිවුස්
2024-11-30 16:15:23
12
randhunufr
Randhunu_The_G.O.A.T. :
bro detroit gonna happen frr
2024-11-24 00:24:09
0
ishara_amalka
ishara amalka :
😂😂 අපේ එවුනුත් රැවටෙනවා ....ඔයා marketing.
2024-11-23 11:38:35
6
rash12_6
𝐘 𝐀 𝐒 𝐈 🦦 :
පඩි අඩු ඇති 😒
2024-11-23 20:12:53
10
3rd_x_kenzo
🍃Kenzo_Patiyah🍃💗 :
Reset කලා, ආයෙම වැඩට දැම්මා.😾
2024-11-24 06:47:54
4
nadithhhhh
nadith.chandira :
Ultron😳
2024-11-23 11:05:36
23
dave...2006
mihiya🌀♣️ :
ලෝක විනාශය අත ලඟ 🤧
2024-11-23 19:34:47
9
_na_d_i
He :
රීසෙට් කරා ආයෙ වැඩට දැම්මා😌
2024-11-24 08:39:19
25
kevinlevin94510
lilan kavinda :
i robot ෆිල්ම් එක ඇත්ත වෙන්න යන්නේ..
2024-11-23 10:57:02
61
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About