@sanjeewa.lakmal.t: මං හැමදාම නිදාගන්න කලින් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මට නොදැනීම මාව හෙට උදේ වෙද්දී නැතිවෙලා තියෙන්න ඕනේ කියලා ..... ජීවිතේ මට හරි මහන්සියක් දැනෙනවා . 😔 💔 🥀 #පොල්ගහවෙල_අපි🇱🇰🖤 #CapCut #tiktok

𝚜𝚊𝚗𝚓𝚎𝚎𝚠𝚊 𝚕𝚊𝚔𝚖𝚊𝚕
𝚜𝚊𝚗𝚓𝚎𝚎𝚠𝚊 𝚕𝚊𝚔𝚖𝚊𝚕
Open In TikTok:
Region: LK
Sunday 24 November 2024 10:04:54 GMT
317274
24813
719
3224

Music

Download

Comments

udara401
udara :
ඔව් හෙට 01 මන් ඇක්සිඩන්ට් එකෙබ් නැති විය යුතුයි💔
2024-12-31 15:45:09
13
s_mahi_23
Mahi G :
අපිට ඕන වෙලාවට අපි මැරෙන්නේ නෑ අපේ කර්මය ගෙවනකන් දුක් විදින්න ඕන🥺💔
2025-01-17 19:06:30
3
gayaathri.hansika4
🖤💫 ❤️‍🔥 හංසි ❤️‍🔥 💫🖤 :
මට කොහොම හරි ලස්සනට ජිවත් වෙන්න හයියක් ඉල්ලන මං 🥰❤
2024-12-23 16:19:46
30
sm.girl.11.11
🎀-SM Girl-🧿-Status-🎀 :
ඔව් මාත් 😔😔
2024-12-23 04:18:33
1
chami7912
පබළු :
හැමෝම එක වගේම නේද. මමත් ඔයා වගේම කෙනෙක් 😌😌😌😌
2024-12-18 14:36:57
10
havi_779
H A V I 🍓🐼💗... :
කොම මෙ දුක වචන වලට පෙරලන්නද..🥺😣
2024-12-22 14:13:06
16
panchalisamarakoon
Panchali🌼 :
හීනෙකින්වත් හිතන්න එපා..හැමෝටම ප්‍රශ්න තියෙනවා කොහොමත් ජීවත් වෙනව කියන්නෙ ප්‍රශ්න විසදන් ඉස්සරහට යන එක ... අමාරු කාල වලට පස්සෙ එන්නෙ ලස්සන කාලයක් විශ්වාස කරන්න.😌
2024-12-25 18:04:05
7
user83710813
🇱🇰🇱🇰 :
මන් මෙ විඩියො එක ගන්නවා🥰
2024-12-29 08:37:32
1
suddi.baba07
🩷Devni bbh🩷💫 :
මට හරි මහන්සියි මෙතනින් එහාට ජිවත් වෙන්න කැමැත්තක් නෑ😭💔
2024-12-27 18:37:29
5
user6573248267599
දිස්නා ගජමාන්නගේ :
එහෙම ඉල්ලන්න එපා සතුටින් ඉන්න ♥️♥️
2024-12-18 16:38:44
8
lashindugihan94
Lashindu Gihan :
ඇත්තටම අනන්තවත් හිතිලා තියෙනවා 🥺
2024-12-24 23:59:04
1
user6509587922882
Ushani Kavindi :
අනේ ඔව් විදවන එකේ සීමාවක් නෑ තවත් අමාරුයි 💔😔
2025-01-03 15:09:31
1
chamikakumara191
A. 🥰B🥰I :
ඇත්ත ජිවිතේ එපා වෙලා තියෙන්නේ 😖
2025-01-21 14:33:48
1
lakshankirthi
Lakshan Kirthi :
මටත්, එහෙම, දෙයක් වෙනවනම්
2025-01-14 13:47:52
1
sampath_priyadarshana
Dhananjaya Sampath :
එහෙම හිතන්න එපා. මනුසත් බව දුලබයි. ප්‍රශ්න කියන ඒවා හැමදාම තියෙන්නෙ නෑ. අනිත්‍යයි.
2025-01-14 15:33:11
1
shashikala3490
SHASHIKALA ✨💟 :
මාත් එහෙමම හිතනවා හැම රැයකම 🥺🥀
2025-01-10 02:51:10
2
dulanjanarajapaksha
♥️♥️samanali🌎♥️Dulanjana♥️🌎 :
මත් එහෙමයි 🥺
2024-12-26 08:03:57
1
nonimi79
Nonimi Lakshika :
අැත්ත🙂💔..
2024-12-27 08:32:38
1
nethmi.nimesha.ne
Nethmi Nimesha Nethu :
ඇත්තටම ඔව් 😔
2025-01-04 17:48:07
1
hasindu390
🇮🇹 SLR.HASIYA..🇮🇹 :
මාත් කියන්නෙම ඒක තමයි දෙයියනෙර් ඇයි එහෙම වෙන්නේ නැත්තේ
2025-01-10 21:08:23
1
ishugril97
අමන්ද❤️ :
මගෙ එකම එක ප්‍රාර්ථනාව තමයි මට ආයෙත් සතුටින් රස්සාවට යන්න ලැබෙන්න කියලා😔🙏🏻🙏🏻🙏🏻
2024-12-23 17:30:24
4
sew.anju
sew anju❤️ :
ඇත්ත ඒ තරමට මගේ ජිවිතේ මට එපා වේලා
2025-01-19 11:18:28
2
user33654368185145
Cute seri❤😙 :
මටත් එහෙම වෙනවනම්🙂😖
2025-01-02 09:03:48
2
anuhas.akila
Anuhas Akila :
මටත් හරි මහන්සියි 😌
2024-12-28 14:30:20
1
To see more videos from user @sanjeewa.lakmal.t, please go to the Tikwm homepage.

Other Videos


About