@achebheler:

Ache Bheler
Ache Bheler
Open In TikTok:
Region: ID
Sunday 24 November 2024 20:16:50 GMT
169
10
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @achebheler, please go to the Tikwm homepage.

Other Videos

2018.12.15  අදට Harindu Tech Show චැනල් එකට අවුරුදු 6යි. මීට අවුරුදු 6කට කලින් Youtube පටන් ගද්දි මට වයස අවුරුදු 13 යි.   ඉස්කෝලේ යන්න දෙන සල්ලි එකතු කරල ගත්ත samsung galaxy j2 phone එකෙන් විඩියෝ record කරේ. කිතුල් ලීයකට ඇනදෙකක් ගහල tripod එක විදිහට පාවිච්චි කරේ 😊  මේ වෙද්දි Youtube සල්ලි වලින්ම විඩියෝ කරන දේවල් අරන් කරගෙන යනවා.  අවුරුදු 13 කියන කාලෙදිත් හෙන ප්‍රශ්න ගොඩක් තියාගෙන Harindu Tech show කරේ.  Channel එක වෙනුවෙන් තිබ්බ ඇම්මයි කැක්කුමයි නිසා ප්‍රශ්න මැද්දේ කරගෙන ආවා.  ඒ කාලේ නම් ගොඩක් අය ගෙදර අයට කියල තිබ්බ ඕව කරන්න දෙන්න එපා කියලා. හැබයි මට අම්මයි තාත්තයි කවදාවත් උබ ඕක කරන්න එපා. මේ දේ කරහන් කියලා මගේ දේවල් නැවැත්තුවේ නෑ.  අද වෙද්දි ඒ කාලේ මට බැනපු මිනිස්සු මගෙන් එයාලගෙ Business වල වැඩ කරගන්න එනවා. මේ වෙද්දි Harindu Tech Show චැනල් එකත් එක්ක පොඩි company එකක් run වෙනවා.   ඒ වගේ ගොඩක් දේවල් මට Harindu Tech Show නිසා හම්බුනා. පිට රට Company ලංකාවේ company එක්ක වැඩ කරනවා.  මේ හැමදේම කරගන්ගෙන යන්න හම්බුනේ.  මං මං වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු නිසා. අද වෙද්දි subscribe 46000 වගේ ප්‍රමාණයක් චැනල් එක වටේ ඉන්නවා. 2025 අවුරුද්දේ ඉදන් ඉස්සර වගේ Video දාන්න උපරිම Try කරනවා.  මාත් එක්ක මගේ වටේ හිටිය හැම කෙනෙක්ටම අවසාන වශයෙන් බොහොම ස්තූතියි.   Harindra Lakshitha Sadew samaradiwakara Gihan Hasalaka Sandun Prabodaya   @Neha_ ❤️ Youtube වලින් ගේමක් ගහන්න පුළුවන්ද ඇහුවොත් පුලුවන්. හැබයි කරන හැම දේම බැලන්ස් එකේ කරන්න. චැනල් එකට අමතරව ඔයාලට ඕන තරම් පැති මේ අතරින් හොයාගන්න පුලුවන්.  ගේමක් ගහන ඕන කෙනෙක්ට මං බොක්කෙන්ම උදව් කරනවා. ඕන වෙලාවක මට මැසෙජ් එකක් දාන්න පුළුවන් ඕන උදව්වක් මං කරනවා.  එහෙනම් ගිහින් එන්නම් 2025 හීන වෙනුවෙන් වැඩ කරන හැමෝටම සුභ වෙන්න ඕනා ❤️    - Harindu Tech Show - #harindutechshow #6years #youtube

About