@bird.eye.3.8: දොර 10 , පරාක්‍රමසමුද්‍රය පොළොන්නරුව ☘️ #polonnaruwa #dronevideo #පොළොන්නරුව #srilanka #dji #djimini3 #travel #traveltitok #hometown #parakrama_samudraya #fyp

Bird Eye
Bird Eye
Open In TikTok:
Region: LK
Wednesday 27 November 2024 07:48:32 GMT
778139
75491
1167
2695

Music

Download

Comments

noti___kaniyah
kaniyah :
කවුරු කොහොම කිව්වත් පොලොන්නරුවට ගහන්ඩ වෙන ලස්සන නගරයක් නෑ
2024-11-27 14:43:45
335
.nadee.qatar
🇶🇦❤ NADEE QATAR ❤🇶🇦 :
පහල ඉන්න🥺🥺🥺🥺 🙏🙏🙏🙏 මිනිස්සු පව් දෙවියනෙ 🥺
2024-11-28 05:01:48
5
user5474393687679
M A S H A🧚💕 :
ඈත රටක ඉදන් මේවා දකිද්දි ඇස් වලට කදුලු එනවා 🥺💞
2024-11-27 10:07:23
463
user3000791402910
කල්පනි :
මගෙ ගම
2024-11-27 10:34:47
37
user5210967739537
🪻{ඃහීමාශා.*ඉදුවරී ඃ]🌷 :
ලංකාව තරම් ලස්සන රටක් තවත් කොහෙද ❤️❤️❤️
2024-11-27 10:52:13
57
nimmi.uj
nimmi @😇(uj)❤️ :
පොලොන්නරුව අම්මගෙ ගම අනුරාධපුර තාත්තා ගෙ ගම 😳
2024-11-29 03:31:53
23
user8175161242624
Darsha :
රජවරුන්ට සහ ඒ කාලේ හිටපු මුතුන්මිත්තන් ට සතුනට පිං සිද්දවෙන්න අද අපි මෙහෙම ඉන්නව ...🙏🙏🙏🙏🙏🙏
2024-11-29 04:51:29
15
comment20
sigma :
හදපු රජුට පින්
2024-11-28 04:24:19
51
To see more videos from user @bird.eye.3.8, please go to the Tikwm homepage.

Other Videos


About