@teshvoice: #CapCut #romanticsong #teshvoice #kasthurisuwanda

Tesh Voice
Tesh Voice
Open In TikTok:
Region: LK
Wednesday 27 November 2024 15:28:46 GMT
50228
7232
194
223

Music

Download

Comments

tharu2001_
Tharu☺️❤️‍🩹💫 :
හරියටම ආදරේ කලේ නිර්මල පබසර 🥺 අමාවස හස කියෝපු අය ඒක දෙන්නව 🥺
2024-11-30 04:34:33
95
sathsaranisathsa82
Sathsara_ni :
අමාවක අහස, කස්තුරි සුවද, ආ සිහි🥰❤️මේ කතා තුන තනිකරම පිස්සුවක්
2024-11-29 07:18:58
10
_prinxess_liizy_
Ane ee adare pissuvak🥺❤️
2024-12-21 00:39:24
1
kul_dee_1014
Kul_Deeeeeee1014 :
මනරු මාණි වගේ ආදර ඕන නෑ.. මං හෙව්වෙම පබසර වගේ යාලුවෙක්.. 🥺💔💔💔
2024-12-03 15:13:12
23
shehan_official_24
S_H_E_N❤️‍🩹😩 :
එ Story එකනම් ඇබ්බැහියක්...🥺😫💗
2024-11-29 03:01:45
16
malshanishanthi53
malshanishanthi53 :
මටත් මෙහෙම කවි තියෙ වොයිස් කරලා දෙනවද
2024-11-29 17:15:17
3
......ahas
[email protected]... :
කටහඬයි .. වචනයි .... ඇගම හිරි වැට්ටුවා 🥺🥺💐🤍🫂
2024-11-29 04:57:55
45
kavi__sk
kavi__SK :
Eee voice ekah😩♥️
2024-11-28 19:05:42
12
sanjeewa_rush_official
ර _ ෂ් :
ආදරේට ආදරෙ කරන්න🥺
2024-12-20 06:46:13
3
_theha27_
🌹⃝✥⃟☺️᭄ 𝕋ℍ𝔼ℍ𝔸🌹⃝✥⃟☺️᭄ :
මනරැ මාණික්‍ය ආදර කතාව වගේම පබසර නිර්මලගේ ආදර කතාවත් හිතට ගොඩක් දැනුනා 🥺♥️අසම්මත ආදරයක් උනත් කොච්චර ලස්සනයි ද 😭♥️🥺
2024-12-07 10:32:10
8
user1716759607396
Nethu :
මේ කතාව පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
2024-11-28 03:06:11
31
ash__1402
Ash__ :
දැන් ඕකට මොනා හරි කියන්න කියාපල්ලකො 😂😫👍
2024-11-28 19:22:41
6
user958366646
❤️⃟✦⃝̮̮̮̯̯̯😌අවී බබා🦋⃝❉⃟࿔ꦿ :
ෆැන්ටැසිය තුල චරිත වලට ආදරේ කරන මම .මන් දැක්ක ප්‍රේමණීය මිනිසුන් 🥺💯❤️ර
2024-12-01 05:10:04
4
thilini_1996
Thilini_Fdo :
ඒක වචන කරලා තියන විදිහ මාරම ලස්සනයි👌❤️
2024-11-29 04:32:55
8
_xnapuri_
huwi_kellah :
අමාවක හස කියවල ඉවර වෙලා අවේ 🥺නිර්මල පබසර කියද්දී මොකද්ද වුනා♥️#අමාවක හස #කස්තුරි සුවඳ #(අ)සිහි🥺♥️
2024-11-29 06:55:20
6
uvin.pramod
Uvin Pramod :
ඒ වච්චන ටිකත් පපුව ඇතුලටම වැදුනා ❤️❤️❤️
2024-12-04 03:15:42
7
___oshady
oshady 🎀 :
අදටත් වචයක් ගානෙ මතක එකම කතාව ඒ වචන අහද්දි හරිම අමුත්තක් දැනෙන අදටත් හිතා ගන්න බැරි වෙනම level එකක කතාවක් 🙂❤️‍🩹
2024-12-03 16:30:51
3
dasu.girl
@dasu.gir 🦋⚡🙈 ♥️___ :
me kathawa nam abbahiyak 🥺❤. කියවලා ඉවර කරන්න බැරි තරම් ලෝබ හිතෙන ❤
2024-11-29 05:51:24
5
tharu65362
다루 (𝚃𝙷𝙰𝚁𝚄) 😌❤️ :
අමාවකහස,කස්තුරි සුවද, අසිහි තුනම කියවපු අය දන්නවා ඒ ආදරේ 🥺❤️🌎
2024-12-04 08:17:52
6
nadee9228
~dimple girl~🐣🌝💗🌈️ :
ඒක තරම් දැනුනෙ නැ ඒ ආදරේ ඒ සෙට් එක හොද කරන්න බැරි පිස්සුවක්...💗🙂
2024-11-29 12:10:58
5
devindya102
devindya529 :
මේ කටහඩ පිස්සුවක්.💗🥺😫
2024-12-03 18:20:51
4
dulankasandana
Sandana :
ow eeka ඇත්ත
2024-12-19 02:04:37
1
gay.love17
F'do baba 😍😍🌈🌈🌈🇨🇦🇨🇦 :
මටත් අයියෙක් හිටියානම් 🥺
2024-12-01 20:12:29
3
usermovindu1
Mr. Crazy 😜 :
කවුරු කොහොම මොන කිව්වත් මේ කතව තරම් feel උන වෙන කතවක් තාම හම්බඋනෙ නැ 🥹❣️
2024-12-05 22:31:04
2
malshanishanthi53
malshanishanthi53 :
මන් ලියනවා මට ඒව වොයිස් කරගන්න ඔනේ......පුලුවන් ද
2024-11-29 17:09:18
5
To see more videos from user @teshvoice, please go to the Tikwm homepage.

Other Videos


About