@sheshan_dias: Trust God in his silence 🤍🥺. #god #trust #godbless #catholic #church #faith #catholictiktok #jesu #jesus #repost #fy #foryou #prayforus #qoutes

Sheshan Dias
Sheshan Dias
Open In TikTok:
Region: LK
Wednesday 27 November 2024 20:46:40 GMT
591606
74210
1734
2829

Music

Download

Comments

nimesha2024
Nimm <3 :
එයා ඉල්ලන දේ එයාට ලැබෙන්න ඔනි ❤️
2024-11-28 06:26:16
959
leeshasgamage
💕Leesha💕 :
මන් බෞද්දයෙක්.. ඒත් මන් බුදුන්ට වගේම ජේසුටත් හරි ආදරෙයි ❤️
2024-11-28 07:27:19
800
rasanga25
thenuwara 😍 :
මගේ බුද්ධ දර්ශනය අංක 1 දෙවැනියට කිසිම තැනක් නැතිව ආදරේ කරන ආගමක් ❤️ආදරෙයි . සියලු ආගම් 1 යි කියන්න බෑ මටනම් මොකද හරිම පරස්පර සහිතයි මගෙ ආගම වටිනවා❤️
2024-11-28 17:14:15
55
uthpalabharathi161
욷브라🍁🇰🇷uthpala bharathi🐰💜 :
මම බෞද්ධයෙක් ඒත් මමත් පුලුවන් හැම වෙලේම ජේසු හමුවෙලා මගේ දුක කියනවා ඇත්තටම එයා මට උදව් කරනවා 💜
2024-11-28 14:15:30
10
yasaravimukthi
YムSA :
හැම ආගමකට ආදරේ මන් ❤️‍🩹🫂
2024-11-28 05:04:00
209
buddhisampathsada
Buddhi Sampath Sadar :
මමත් බෞද්ධයෙක්.. බුදුන් වහන්සේට වගේම ජෙසු තුමන්ටත් ගොඩක් ආදරෙයි ❤️🥰
2024-11-28 14:41:47
19
_.amaa02._
amaa :
අනේ ඒ අන්කල් හිතන දේ ඒ විදියටම ජේසු දෙන්න ඕන!!!!!!!
2024-11-28 08:22:13
150
To see more videos from user @sheshan_dias, please go to the Tikwm homepage.

Other Videos


About