@vibe.sl24: දැණුන ගැහැණියක් ළඟ පිරිමියාද ළදරුවෙකි😊🥀@Sapumal Production #srilankatiktok #Love #foryoupage #capcut #tiktok #trending #viral #fyp #onemillionviews #vibesl #popular #quotes #vibes #trend #onemillionaudition #foryou #sapumal_production

👁️‍🗨️ᴠ ɪ ʙ ᴇ  SL💤
👁️‍🗨️ᴠ ɪ ʙ ᴇ SL💤
Open In TikTok:
Region: LK
Thursday 28 November 2024 03:00:18 GMT
135424
13953
452
1957

Music

Download

Comments

ashi1996012
🌻🔥A_s_H_i🔥🌻 :
ආදරණිය හැම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනී හිතට හයියක් වෙන ගැහැණු..💯
2024-11-28 14:13:57
68
umeshmaduranga10
Umesh Maduranga :
ආදරණීය හැම පිරිමියෙක්ටම හම්බුනේ අතර මග දාල යන ගැහැනු 💔
2024-11-29 00:16:20
12
hjtionspa
👩‍🦰𝓝𝓲𝓼𝓱𝓾🇸🇬🤘 :
අපි ආදරනිය වැඩි උනා අවසානේ ගියා ☺️☺️
2024-11-30 13:40:16
1
dilshan__65
D I L S H A N 💖 :
හැමෝම තමන්ගෙ කෙල්ලව මෙන්ශන් කරද්දි අපි අසරන වෙනවා බන් සිරාවටම 😔
2024-11-28 21:54:15
11
kaluz_00
LooZer |~🪐 :
Quality 😓
2024-11-29 18:53:19
1
pethumkavinda0419
@Pethum_Kavinda0419 :
🥰 ow
2024-11-30 19:31:30
1
sidathakalanka
අකා ❤ :
මටත් ආදරෙ කරන කෙනෙක් මේ ලොකෙ කොහෙන් හරි හම්බ වෙයිනෙ...🥺❤
2024-11-30 16:34:15
1
wijesinghe001
T;🫀^••^🍒”🇯🇵 :
එහෙම ආදරයක් දෙන්නේ කාටද ඒත්🥺
2024-11-28 12:48:48
13
adfloxadvertising
Adflox Advertising group :
ප්‍රේමණීය තැන්වල . ප්‍රේමණීය හිත් ළඟ අපි ගොඩාක් වෙලාවට තනිවුනා ඒත් තනි මකන්න හිතටත් බැරි උනා
2024-11-30 18:49:09
1
user5983403234379
S💗😔👌🤫💝 :
නැ, මේ ඉන්නෙ, කවුරුත් නැතිව,😊❤️
2024-11-29 06:35:26
1
supun_sayuranga
⚔️Supun👑️Sayuranga⚔️ :
එහෙම ට්‍රැක් පනින් නෑ බං🤣 තමන් තනි වෙන තරමට තමන් ශක්තිමත් වෙනවා 👍
2024-11-30 11:54:40
1
c.w_arts
c.w_arts🍁 :
සමහර දේවල් දකිනකොට සිරාවටම දැනෙනවා ආදරයක් ලැබුනනම් කියලා🥺😢
2024-11-29 15:36:39
1
yasithudayanga691
ජේත්තු.: :: :::>>❤️❤️ :
ඕකයි ඇත්ත
2024-11-29 18:44:43
1
shehanmadhus
S-H-E-H-A-N🇨🇾 :
අත්ත 🥺❤️
2024-11-28 19:10:20
1
kavindusandeep8
Kavi🙃 :
ඇත්ත ඒත් එහෙම අහන් ඉදීද🥺
2024-11-28 13:55:23
2
vimuu_01
Vimuu😫💗 :
ඒත් එහෙම කෙනෙක් නැනෙ 🙂💔
2024-11-29 02:49:25
1
...sanju...1998
Phoenix 🇱🇰🪽 :
එහෙම නිවෙන්න කෙනෙක් නැති නිසාද අපිට මේච්චර ට්‍රැක් අයියෝ🤔😅🤣🤣
2024-11-28 21:56:26
1
ruwan6666
රුවන් :
ඇත්ත
2024-11-30 07:48:14
1
nishanasanka69
Nishan Asanka 🇱🇰🇲🇾 :
ඇත්ත බන් 🥹
2024-11-28 13:11:00
1
tharaka517
Aakash madusanka :
ඇත්තටම මචං පිරිමි අපි ගොඩක් වෙලාවට අසරනයි ඒත් ලැබිම තමයි ❤️‍🩹❓
2024-11-28 14:39:37
2
k.d.boy01
🧿 𝗞.𝗗_𝗕𝗢𝗬🧸💨 :
එතන මං ගොඩාක් අසරණයි 😊
2024-11-29 14:35:50
1
chathurihansika96
❤️ Hansika. 🇰🇼 🇱🇰 :
හයියක් වෙලා ලගින් ඉන්න හැදුවට. අන්තිමට මං තනි උනා🥺😔
2024-11-28 14:59:08
5
danuwa001
❣ධනුවා Officeal ❣ :
විලියට ආදරේ කරානම් තාමත් හිතේ දුක මෙච්චර වද දෙන්නෙ නැ💔🥺
2024-11-28 19:02:21
1
_____dulan_____
~>__Ami__<👅🐼 :
පිරිමි අපි හැමදාමත් තනිඋනා...😊
2024-11-28 19:01:07
1
sudu_____2006
🧿♥️Sudu♥️🧿🧸 :
මටත් ඕනේ🥺 💔
2024-11-28 11:52:59
1
To see more videos from user @vibe.sl24, please go to the Tikwm homepage.

Other Videos


About