@dulmi_official_: මනුස්සයෙක්ට වේදනාවක් දෙන්න කලින් සියදහස් වතාවක් හිතන්න..! ඔයා සමහර වෙලාවට කවුරැහරි කෙනෙක් අතාරින්න හිතනව ඇති හිතාගෙන ඇති. හැබැයි බොරැ හේතු හදලා කොහෙවත් නැති බොරැ දේවල් කියල ඒ මනුස්සයව මානසිකව වට්ටන්න එපා. බොරැ වැරදි හදන්නෙ නැතුව බොරැ හේතු හදන්නෙ නැතුව ඒ මනුස්සයව අතාරින්න. හැබැයි සිය දහස් වතාවක් හිතන්න. ඒ මනුස්සය කොච්චර දුක් වෙයිද හිතින් කොච්චර කාලයක් විඳවයිද කියල , ඔයාට ඒ මනුස්සයව දැන් නිකන්ම නිකන් සාමාන්‍ය කෙනෙක් වෙන්න ඇති. හැබැයි එයාට ඔයාව එදත් අදත් ඒ දැනුන විදියට දැනෙනවා ඇති. දැන් ඔයාගෙ ලෝකෙ වෙන කෙනෙක් අලුත් කෙනෙක් ඇති. හැබැයි එයාට හිටියෙ ඔයා විතරයි නම් එයා කොච්චර අසරණ වෙයිද ඔයා නැතුව. එක තප්පරයක් හිතල බලන්න එක මොහොතකට ඔයාට ඒ දේ උනොත් ඔයා කොහොමද දරාගන්නෙ ඔයා එක මැසේජ් එකකින් වචන කීපයකින් එයාව අතාරියි. හැබැයි එයා එතනින් පස්සෙ ඔයා නැති දවස් ඔයා නැති හවස කොහොමද දරාගනීවිද සමහර හැගීම් අපිත් ඒ තත්වෙට වැටෙනකන් කවදාවත්ම අපිට දැනෙන්නෙ නැ. ඉතින් කවදාවත්ම මනුස්සයෙක්ව අතාරින්න බලාගෙන ඒ මනුස්සයට ලංවෙන්න එපා. ඒක මනුස්සයෙක්ට දරාගන්න අමාරු වේදනාවක්..! 🙂❤️‍🩹 Dulmi_✍ #dulmi_ᥫᩣ#dulmi_ᥫᩣ#viralvideo #trending #trendingvideo #foryou #foryoupage #3millionaudition #statusvideo #whatsappstatus

Dulmi_official ❤️‍🩹
Dulmi_official ❤️‍🩹
Open In TikTok:
Region: AE
Thursday 28 November 2024 11:06:31 GMT
35311
5633
149
191

Music

Download

Comments

senu5709
senu |-| 🌸😌💖 :
බලා හිදිමද ප්‍රේමයක් .. ❤️‍🩹🙂!
2024-11-28 15:15:19
22
janani.chathurya4
Janani Chathurya :
තමන්ගේ වෙන්නෙ නෑ කියලා දැන දැන ආදරෙ කරන්නෙ ඇයි අපි 🙂💔
2024-11-29 01:20:19
3
sa_vi08
𝗦𝗔𝗩𝗜~🤍❕ :
තනියම🙂💔.....ඒත් කතා නොකර ඉමූ😇
2024-11-29 17:02:13
1
eno_cdxliv
𝙀 🦇 :
🙂❤️‍🩹
2024-11-28 15:13:11
1
nadun.sankalana6
NADUN🔉 :
saved bn what
2024-11-30 12:48:57
2
sadini.123
sadi>3💗 :
බලා හිදීම ප්‍රේමයක් උනාට🙂 තනිකරම වේදනාවක්🙂💔 හිතට එන මුසල බයකුත් එක්ක. ආදරේ කරපු තරමට ම නැති වෙයිද කියලා දැනෙන බය කරුමයක් 🙂💔
2024-11-29 09:10:07
1
sithmikulathunga
🇳🇿 ✨ ₴ł₮ⱧɄ 🇳🇿💫 :
ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙමේ 💫❤️
2024-11-29 00:55:27
6
izuuu____
이 ⚡️ :
❤️‍🩹💐
2024-11-28 18:42:25
1
ashi__xxx2
𝐀𝐬𝐡𝐢🐣💗✨ᥫᩣ :
🙂❤️‍🩹
2024-11-29 09:28:42
2
sakkaxixi
sakka 99🤍🕊 :
බලා හිදිම ප්‍රේමයක් උනාට දැක්කම මාර වේදනාවක් 🙃
2024-11-29 10:55:07
1
_nimz96_
nimZ ☁️ :
Caption hits hard! :) ❤️‍🩹
2024-11-28 11:34:22
2
japana__0
𝑱𝑨𝑷𝑨𝑵𝑨. 🇯🇵 🐼 :
Me to 🧡
2024-11-28 15:10:48
1
chamith_rashmika
Ꮢ Ꮧ Ꮥ Ꮒ Ꮇ Ꭵ Ꮶ Ꮧ • راشميكا ♥️ :
🫠
2024-11-28 21:20:28
1
malitha_sanjaya
𝒯 𝓊 𝓉 𝓊 𝓊 '🥤 :
දැන දැනත් මාව මගහරින එකනෙ ප්‍රශ්නෙ 🥺💗
2024-11-29 20:20:46
1
saziii._
𝐒𝐚𝐳𝐢𝐢 🫀 :
Caption !! 😮‍💨❤️‍🩹
2024-11-28 12:26:13
2
ihiluddeejanabandara
iHiL :
හැමෝම එක වගේ නෑ.මම අදටත් මාවම හොයන්න මාර විදිහට මොලේ මහන්සි කරවනවා 🖤
2024-11-28 16:18:20
1
malidudananjana6
<¥ Maliyaa.. 🥡🍶 :
@followers 😝❤💐
2024-11-29 06:43:49
1
tharuu_girl23
AsHI_girL🐼💗🇰🇷 :
Caption🙂💔
2024-11-29 01:39:56
2
kithu.z
_TʰᵘL_ :
save dennko 😪
2024-11-28 13:33:26
2
tharuu__page
• 𝐓𝐡𝐚𝐫𝐮𝐮 🤍✨ :
Att akke🙂💔
2024-11-29 02:13:57
3
tharu_zzz0
_tharu_💋🦋 :
Aththa 🙂❤️‍🩹
2024-11-29 12:00:31
1
dimuthu_nethsra
D 🫀🪽 :
♥️🫀
2024-11-29 11:06:00
1
mr.thusi__
𝙏 🧃 :
Aneee 😭😭
2024-11-28 14:05:33
2
chutyyy__2
Chutyyy😫💗 :
Ai ehm 🙂❤️
2024-11-28 13:59:31
2
hasiya.boy
hasiya./"= :
therum gtta nm ki denek nm sathutin d🙂
2024-11-28 18:11:11
1
To see more videos from user @dulmi_official_, please go to the Tikwm homepage.

Other Videos


About