@dilan_jayawickrama: පනපිටින් මාලු උනුවතුරට දානවා දැකල තියෙද.🫣😭😏🍤🪱🐬🐟🐠🐋🦈 දැකල නැත්නම් ඉතින් බලාගන්න. #කොරියන්_life❤️ #🇰🇷🇱🇰 #කොරියාවේ_අපි #මාතර_අපි #srilankan_tik_tok🇱🇰 #srilanka #1milionviews #korea #vi #fishing @everyone @TikTok

🇰🇷🇱🇰 dilan (මෝලා)🇰🇷🇱🇰
🇰🇷🇱🇰 dilan (මෝලා)🇰🇷🇱🇰
Open In TikTok:
Region: KR
Friday 29 November 2024 11:48:31 GMT
1235927
12617
263
227

Music

Download

Comments

8jnl4
🇮🇹 ❤🇱🇰 :
මාසයකට කෝටියක් දුන්නත් මමනම් කරන්නෑ මේ ජොබ් එක.
2024-11-29 17:29:56
152
dolly_zami_fathi
乙🎀 :
පව්ලේ අය වෙනුවෙන් කට්ටක් කනවා ඒ නිසා දෙවියෝ උනත් තරහා වෙන්නේ නෑ 🥺❤️🤲🏻, ඉල්ලුම වැඩි මේවාට.
2024-11-29 22:19:04
18
0775shaperera
𝖘𝖆𝖈𝖍𝖎&𝖘𝖍𝖆𝖕𝖊𝖗𝖊𝖗𝖆 :
පරිස්සමින් බන්ලා 💪❤
2025-02-19 07:40:39
0
sujanikwishka
මලී :
මේ ආත්මෙට විතරයි සල්ලි,😡
2024-11-30 05:08:21
20
dinuz_3
Dinuz__"♡🧿 :
පව්කාර රස්සා💔🥺
2024-11-29 13:35:33
41
ino.p.dodangolla
Ino p dodangolla :
මාලුත් පව් වැඩ කරන අයත් පව් ❤️😒
2024-11-29 13:50:56
46
cp94459
cp :
නිර්මාංස වෙයන් එතකට සත්වගාතන වෙන්නෙ නෑ🙏
2024-11-29 20:10:30
18
yehu.bea
낻미니🥤 :
සියදහස් ගානක් ජීවිත🥺💔
2024-11-30 10:06:41
3
chamilkulathunga
nisalk :
නිකං ලැබෙන අධ්‍යාපනය හරියට ලබාගන්න කියන්නේ ඕක තමයි
2024-12-12 17:25:45
3
gamage318
🤫🤫🤫🤫🤫 :
ගෙදර අය වෙනුවෙන් මේ කන කට්ට දන්නේ ඔයාලා විතරයි... ඔබලට පව් නැ මචං😌😌😌😌🙏🙏🙏❤️
2024-11-30 07:01:04
4
apsara__girl
Apsara__girl🦋 :
මෙ ආත්මෙට විතරක් හම්බ කරගෙන මොකටද ඔහොම🥺
2024-11-30 06:32:30
5
chalindairoshan
ChaLi :
කොච්චර සල්ලි දුන්නත් ඔයවගෙ job එකක් කරන්නෙ නැ🥺
2024-11-30 04:14:50
5
ashi992001
Ashee :
පව්කාර රස්සා.. කොච්චර හරි ජීවිත කීයක්ද🥺
2024-11-30 14:41:50
2
malithaneranjanal
malithaneranjanal :
අනෙ අම්මෝ ඕන ගානක් දෙන්නම් කිව්වත් මට නම් එපා ඔයවගේ වැඩනම් ....😢😢😢
2024-12-24 13:47:51
2
ayu9999999
🇱🇰 🇰🇷 🐇 :
කරන්න දෙයක් නැ මචං රස්සාව එ ❤️👈
2024-11-29 14:36:37
2
wanninayaka5
Wanninayaka Gallewa :
ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් පව් කරනවද
2024-11-29 19:52:17
3
dhananja.mahesh
dhananja mahesh :
පවි වැඩ
2024-11-30 07:05:42
2
dassa_page_
𝘿 𝘼 𝙎 𝙎 𝘼 🔹🇱🇰 :
දැන්නම් දීවර හරි එනවා කොරියාවට🖤🥀
2024-11-30 05:13:49
2
thiliya99
Thilina Madushanka 乡㋛ :
මේ වගේ Job නම් ඔිනෙ නැ බං.🙂
2024-11-29 19:03:44
2
shanudimanisha
🇱🇰🦄🧿MADHU🧿🦄🇰🇼🎙️ :
ඇයියේ එහෙම
2024-11-29 18:36:27
2
alwis687
alwis :
ammoo ochchara kattak kanna onida anee.pau oyala.kawada hari sathutin inna labewi dan duk windata.paressamen inna.bs
2024-12-14 15:03:54
1
buddikapriyadars21
buddikapriyadars21 :
rap දාපන් videoakka😇
2024-11-29 18:34:34
2
user5165378588300mano
✨❤️🌼💫🌸 :
ආසවට කරනවා නෙමෙයි නේ ..මොනා කරන්නද ?.දෙවි පිහිටයි...!!!
2024-11-29 23:50:35
1
anepathiyo
🇱🇰🇱🇰Pancha❤️🇱🇰🇱🇰 :
පව්කාර වැඩ 😭
2024-11-30 06:38:37
2
user81318104123
අනූශ දෙනුවන් ❤️ :
ඔවා පස්සෙ තෙරෙන්නෙ🥺
2024-11-30 05:03:28
2
To see more videos from user @dilan_jayawickrama, please go to the Tikwm homepage.

Other Videos


About