@ushani_vidanapathirane: අම්මා නංගී කෙනෙක් ගේනකොට මට ඒ ගැන කිසිම ගානක් තිබුනේ නෑ.. උඹ ඉපදිච්ච දවසේ උඹව බලන්න ගිය හැටි ඇරෙන්න ඒ කාළේ මට උඹ ගැන මහ ලොකු මතක ගොඩකුත් නෑ.. උඹ ටික ටික ලොකු වෙද්දී දීපු වද නම් අමතක වෙන්නෙත් නෑ.. ඉස්සර මට ඕන වුනේම තනියම ඉන්න හැබැයි උඹට ඕන වුනේම මගේ අස්සේ ඉන්න.. හැමදේම උඹ එක්ක බෙදා ගත්තේ අම්මලගේ වුවමනාවට මිසක් මම නම් ඒකට කැමති වුනේම නෑ.. ඔව් උඹ මහ වාතයක්! ඒ කාලේ මං හිතුවෙම එහෙම.. ඉතින් උඹ දාලා කොළඹ එන්න මට අමාරු වුනේ නෑ.. මම ආවට පස්සේ උඹ කතා කරලා අඩපු හැටි ආයේ ගෙදර එන්න කියලා අඩ අඩා කියපු හැටි මතක් කර කර රෑ එළිවෙනකන් මං ඇඩුවා බන් ඒ දවස් මන් ගෙව්වේ හරි අමාරුවෙන් අදටත් උඹ ඒක දන්නේ නැතුව ඇති.. මට උඹ නැති හිස්කම මුලින්ම දැනුනේ එදා බන් මට දැනුන පාලුවම උඹටත් එදා දැනෙන්න ඇති තව දවසක් හරි ලග හිටියා නම් කියලා හිතෙන්න ඇති ඔව් මම අදටත් එහෙම හිතනවා බන්.. එදා ඉදලා මට උඹ, මගේ ජීවිතේම කොටසක් මගේ හැම දේකදිම මට හිටිය එකම හයිය උඹ උඹටත් මාව දැනෙන්නේ එහෙමයි කියලා මම දන්නවා.. මේ ලෝකේ හැම අක්කෙක්ටම උඹ වගේ නංගි කෙනෙක් ලැබෙන්න ඕන.. මොකද, බැදීම් කියන්නේම වේදනාවක් වුනත්.. දෙවියෝ මට දුන්නේම, හැමෝම ඉරිසියා කරන වේදනාවක් බන්! ♥️ -අක්කා- #ushanividanapathirana #fyp #trending #foryou @sashinividanapathirane 🫰🏻
Ushani Vidanapathirane🦋🧿
Region: LK
Saturday 30 November 2024 06:38:13 GMT
Music
Download
Comments
Awi’s Diary #🇱🇰#🇩🇪 :
When I’m back, will definitely come to get dressed by you 💐
2024-11-30 11:40:29
16
The Dairy Of life | Sandali :
♥️♥️♥️එයා ඔයා වගේමයි. ලස්සනයි.
2024-12-02 13:15:52
2
Tharaka Dananjaya :
ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2024-11-30 17:28:44
1
Ashan Tharuka :
අක්කා නංගිව හැඩ කරනවා ලස්සනයි🥰🥰
2024-12-01 05:53:53
2
S.L.AMIYA :
, good 😊,👌
2024-11-30 18:00:48
1
R⭕sh______🌈 🧢📍 :
සුන්දර බැදිමක් ❤️💪
2024-12-01 00:19:16
1
⁂⁂dils❤☛ꪜhan❦ :
hmmmm
2024-11-30 21:46:59
1
user3030495591484 chamoth :
හායි
2024-12-01 05:52:30
1
S 🫀 :
Oya koheda dr course eke kle
2024-11-30 08:16:58
2
BobbY :
eyage lassana ❤️🥰
2024-12-02 04:38:10
1
Chamu_H_Badanage :
caption ek denn baid 🥺
2024-12-02 14:07:05
1
Nimnadi :
https://youtube.com/@nimnadidesilva?si=ivhLHM2tFVVQIf9L
2024-12-04 15:15:43
1
Chamindu Madurapperuma :
අක්කයි නන්ගී එක වගේමයි ❤️🌹
2024-11-30 15:12:39
2
gm :
🥰 very good job u my family come ok
2024-11-30 17:53:12
1
ganganath 🥰🥰👈❤️? :
@ලස්සනයි අක්කි ❤️❤️😍🥰❤️😍😍😍😍❤️😍🥰❤️😍😍😍😍❤️❤️❤️😍🥰❤️😍😍😍😍❤️😍🥰❤️😍😍😍😍❤️❤️❤️😍🥰❤️😍😍😍😍❤️
2024-12-01 00:30:48
2
Sadepa :
hi
2024-11-30 17:42:41
1
lasithya sri :
woow.. ❤️💗
2024-11-30 12:54:16
1
ayanha :
hmm 😳
2024-12-01 02:52:22
1
විනූ❤️🩹❤️🩹🇱🇰🇱🇰 :
ලස්සනයි ❤️👌
2024-11-30 08:39:45
1
asangi :
එක හරිම ලස්සනයි
2024-11-30 13:31:56
1
hoodiegurl6 :
Awww😍😍😍
2024-11-30 06:42:28
1
Chavo Bella :
woooow so beautiful ✨✨❤❤
2024-11-30 09:14:10
1
rashinijayasunder :
beautiful
2024-11-30 07:55:42
1
NIMESH CHANUKA :
අක්කයි නංගියි 🥰❤
2024-11-30 11:14:15
1
Sudumalli 8 6 :
2026-07-22 03:07:34
0
To see more videos from user @ushani_vidanapathirane, please go to the Tikwm
homepage.