@chamma6678: ඒ හැගීමනම්...🙁💔 #tiktok #trending #viral #sinhalawadan #lovewadan #CHAMMA

CHAMMA
CHAMMA
Open In TikTok:
Region: LK
Saturday 30 November 2024 17:14:25 GMT
206917
22477
518
698

Music

Download

Comments

shenulisathisha
nethu Babh... ✨ ♥️ 💨 :
සමහර ආදර katha නැවතුනේ අම්මලා තාත්තලා නිසා 🥺💔
2024-12-01 07:07:07
91
nethu.bbh780
Nethu bbh :
පපුව පිච්චිලා යනවා එයා වෙන කෙනෙක් එක්ක යනවා දකිද්දි. 🥺❤️
2024-12-01 02:10:23
91
lasiya0210
LASIYA 0210 :
නොදැක්කා වගේ ඉන්න හැදුවත් කරන්න බෑ ඒක 🙂❤️‍🩹🥀
2024-12-01 02:01:58
139
ama64981
ama girl :
එයා මාව දැකලත් නොදැක්කා වගේ ඉන්නකොට දැනෙන හැඟීම 🥺
2024-12-01 05:48:08
25
sunera.fernando
su " 🤍🍓 :
මුළු ඇගම වෙව්ලනවා හිත ගන්න බැ මොකක්ද වෙන්නේ කියලා 😩🥺💗
2024-12-01 02:38:12
42
ted_y__xx
੮૯ძע_૪૪ 💀🖇️ :
හේතුවක් නැතුවම නැවතුන ආදර කතා කොයි තරම් ඇතිද 🥺😫
2024-12-03 03:31:03
1
seuml1026
seuml1026 :
එ රුපෙ නොපෙනි යනකම් අඩන් නැතුව ඉන්නෙත් හෙන අමරුවෙන් 😔😔
2024-12-01 12:16:59
13
pawani.weerasingh
Pawani Weerasingha :
මුලු ඇගම වෙවුලනවා කී පාරක් නම් එක මට උනාද 🥺🥺
2024-12-01 07:39:45
27
d.m.s.priyadarshani
😍😘 D.M.S.Priyadarshani 😍😘 :
හ්ම්ම්ම් 😔
2024-12-02 03:57:35
1
supun.__xx
supun__ xx :
මං කවුද🤕😩😊
2024-12-03 04:05:02
0
nethara850
Nethara💙✨️ :
ow🥺
2024-12-01 08:15:50
1
kalindu_kawshika
Essay_Of_KK :
අනන්තවත් දැනිලා තියෙනවා.මට ආදරෙයි කියපු එයා වෙන එක්කෙනෙක්ගෙ වෙලා ඉද්දි😓
2024-12-04 15:10:21
2
user983740153699
Pabasha.....❤ :
හැමදාම එයාව දකිද්දි කොහොම අමතක කරන්නද ඒක මහ වේදනාවක්.....😔💔
2024-12-02 09:47:23
4
ashigirl111
𝗔 🤍💋 :
කියාගන්න බැරිතරම් 🥺 ඇගත් එක්ක හිරිවැටිලා යනවා මොනවා වෙනවද කියලා හිතා ගන්න බැ 🥺💔
2024-12-03 00:24:44
4
nethmihansika68
Nethmi Hansika ❤️ :
එහෙම කාලයක් හිටියා ඒත් දැන් එයා මගේ ❤️🥰♥️
2024-12-01 03:02:06
17
nimaa12155
Iduwara Nayana 💖💦💝 :
ඇතට නොපෙනි යද්දී දැනුනු වෙදනාව.🥺💔
2024-12-01 06:51:23
6
ishu_2_5_7
💗.. 𝕀𝕤𝕙𝕦 𝕓𝕓𝕙.. 💗 :
පපුව පිච්චිලා යනවා.... 🥺"
2024-12-02 14:24:12
2
s_mahii_boy
S_mahii_boy 💫 :
ඒ හැගීම කියන්න වචන නැ 🥀🥺💔 ඒක ඒක මහ අමුතුම හැගීමක් 🥀🥺
2024-12-03 09:17:44
3
ashen_munasinghe
Ashen Munasinghe :
පපුව පිච්චිලා යනවා එයාව දකිද්දිත් 💔😢
2024-12-03 13:53:42
2
chamal220
nila220 :
අ.වු 2ක් දැන්. අදටත් එහෙමයි😥
2024-12-01 10:04:48
4
swan8600088261335
@Swan_Girl :
ow
2024-12-03 09:54:34
2
userpodi320
podi 😫|💐|💗|🧚‍♀️ :
අමතක කරන්න හැදුවත් එයාව අමතක කරන්න බැ. හැමදාම එයාව හම්බෙනවා 🙂🥀
2024-12-01 10:02:49
3
sewwandi1068
sewwandi :
අනිවාරෙන්
2024-12-03 11:53:19
1
hasharel
Themiya :
ඒක කියන්න තේරෙන්නෙ නෑ🥺
2024-12-03 10:39:12
1
janithmasadamuth2
Janithma Sadamuthu :
mmm☺️
2024-12-01 01:13:16
1
To see more videos from user @chamma6678, please go to the Tikwm homepage.

Other Videos


About