@psycho.plus: Love is not someone who leaves me because of one mistake.#fyp #f #fypage #fupシ #trending #foryoupage #foryoupageofficiall #srilanka #colombo #kundersale #kandy #sinhalaquotes #fypage #fyppppppppppppppppppppppp #bjjvta #anjulaamarasinghe #fy #m #lovesrilanka🇱🇰 #srilankan_tik_tok🇱🇰 #srilanka🇱🇰 #srilankagirl🇱🇰 #srilankalove #Love #srilanka #sinhalamotivation #foryoupageofficiall
psycho Plus
Region: US
Saturday 30 November 2024 21:06:42 GMT
Music
Download
Comments
Dinii 🍓! :
සමාව දෙන්න දෙන්න ඒකම කරනවනම් මොකද්ද කරන්න ඕනෙ එක පැත්තකින් බැලුවොත් ඔයා කියන දේ වැරදී නේද , ඇත්තටම ආදරෙයිනම් අනිත් කෙනා වැරදි කරන්නෙ නෑනෙ 😌
2024-12-01 03:12:02
160
🇱🇰🆃🅷🅰🅽🆄𒆜🇱🇧 :
ජිවිතේම නැති උනා sir...😔😔 ඔයා ඔය කියපු විදිහටම කරලා මට මාවත් නැති උනා 😔
2024-12-01 06:22:53
62
Ruwan leinard ..FlashBack. :
ආදරේ ....කියනන්නේ වැරදි කරන කෙනාට සමාවදිදි යන ඒක නෙමෙි මහත්තයෝ ...ආදරේ නමි වැරදී නොකර ඉන්න ඔිනා දෙන්නට දෙන්නා ...එකයි නියම ආදරේ
2024-12-02 10:13:18
28
♥️✈️ අශිනා ✈️♥️ :
වැරදි හදලා දිලා හරිමගට ගත්තත් ආයෙ ආයෙමත් ඒ වැරැද්ද කරනවනමි මොකද කරන්නේ
2024-12-02 09:29:34
1
💚 RDN💚🇱🇰 🇦🇪 🇸🇦 🇰🇼 :
ඔවි ඉතින් මිනිහා දාහක් වැරදි කලත් ..අත නොහරිනවා නමි...ඒ තමයි නියම ආදරේ...හැබැයි මං අතෑරලම දැමිමේ මගේ කෙනාව එකම වැරැද්දෙන්.🙏
2024-12-01 14:06:44
2
සදු සදු :
වෙනත් කෙනෙක් ගාවට ගියා කියලා දැන දැනත් සමාව දෙන්න පුලුවන්ද
2024-12-22 13:51:05
4
⚕️⚡Migara⚕️⚡ :
sampurnayenma aththa kathawa ❤️❤️🥰🥰💪💪
2024-12-04 17:51:22
1
thakshila :
aka nam aththa
2025-01-24 05:55:35
1
samantha :
yes sir👍
2025-01-06 04:20:06
1
සඳු⚘️⚘️ :
අනිවාර්යයෙන්ම 💛💛💛💛💛💛💛
2025-01-31 20:54:41
1
Beyond boundaries by Anushya :
very true
2025-01-12 03:45:31
1
Anura Nandalal :
ඇත්ත 💜️🌹💖
2024-12-29 13:40:19
1
පුංච් සමනලී :
අනිවාර්යයෙන්ම
2025-01-03 16:29:49
1
Lakshitha Bandara759 :
එකෙන්ම.. 🙏❤
2025-01-14 13:54:29
1
chandi :
aniwaryen
2024-12-26 21:44:56
1
nimes :
ahema aya nane
2025-01-10 14:04:51
1
Tharuka Heshan DelgodaArachchi :
වැරැදි හදන්න හරි මග පෙන්නන්න ගොඩක් උත්සාහ කළා ❤️🩹🫶
2024-12-01 05:25:26
5
ඔයා නිසයි බලන් හිටියෙ.❤️❤️🌼🌼 :
pk
2025-01-26 16:45:38
1
Piyu🌸🫶🏻 :
වැරදි සීයක් හදාගෙන ඉස්සරහට ගියත් එකම වැරැද්ද සිය පාරක් කරනවනම් ආදරේ නෙමෙයි මොකක් උනත් නවතින්න ඕනි😄
2024-12-01 14:43:44
4
ᴅᴜʟᴀɴɢᴀ 🪐 :
Iwasala iwasala inn knk ek reason ekkin dala ynn puluwn ❤️
2025-01-02 13:17:59
2
Nilani Keerthirathna :
ඇයි ඔයාව දාල ගියද එයා
2024-12-30 05:13:47
1
Suba Suba :
💞💞💞 yes 💯 true
2024-12-14 18:25:11
1
user490232541957 :
aniwarayen👍
2024-12-01 19:46:02
1
roshini :
aniwarayen👍
2024-12-02 08:58:13
1
Rasika mantilaka :
🥰🥰🥰 eka aththa
2024-12-02 16:34:53
1
To see more videos from user @psycho.plus, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.