@africanhairbraids4: Dubai hair stylish #bohobraids #knotlessbraid #goddessbraids #bohobraidstyle #dubaitiktokers14🇦🇪🇵🇭 #twist #dreadlocks #dubaitiktokers🇦🇪 #goviral #fyppppppppppppppppppppppp

Beauty Palace2
Beauty Palace2
Open In TikTok:
Region: AE
Sunday 01 December 2024 15:25:24 GMT
2942
309
5
4

Music

Download

Comments

nancynahgwaa87
user5532623815207 :
How much do you do this ??
2024-12-05 07:19:57
0
sseruggasseruggac
charzo gagamel Ug 256 :
Woooooow amazing 🌹🌹🌹🌹🌹🌹
2024-12-02 07:38:38
0
nanakweku6996
Chef cirgo🦂🎌🏁 :
🙏
2025-01-08 17:46:18
0
To see more videos from user @africanhairbraids4, please go to the Tikwm homepage.

Other Videos

Belly Dance කියන්නේ ලංකාවට හුරු නර්තන ශෛලයක් නෙමෙයි, ඒ නිසාම ගොඩක් අය කැමති මේ විෂය ඉගෙන ගන්න. මේකේ ඇඳුම් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. Belly Dance සමඟ බහුලව සම්බන්ධ වන ඇඳුම වන්නේ 'bedlah' විලාසිතාව වන අතර, එයට සාමාන්‍යයෙන් ඉහළට crop top එකක්, සවි කළ උකුල් පටියක්(belly coin belt) සහ සම්පූර්ණ දිග සායක් හෝ හාරම් කලිසමක් ඇතුළත් වෙනවා. එත්කොට ලංකාවේ සමාජය තුළ බොහෝ විට අහන්න ලැබෙනවා
Belly Dance කියන්නේ ලංකාවට හුරු නර්තන ශෛලයක් නෙමෙයි, ඒ නිසාම ගොඩක් අය කැමති මේ විෂය ඉගෙන ගන්න. මේකේ ඇඳුම් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. Belly Dance සමඟ බහුලව සම්බන්ධ වන ඇඳුම වන්නේ 'bedlah' විලාසිතාව වන අතර, එයට සාමාන්‍යයෙන් ඉහළට crop top එකක්, සවි කළ උකුල් පටියක්(belly coin belt) සහ සම්පූර්ණ දිග සායක් හෝ හාරම් කලිසමක් ඇතුළත් වෙනවා. එත්කොට ලංකාවේ සමාජය තුළ බොහෝ විට අහන්න ලැබෙනවා "ඇඟ පෙන්නලා නටලා ප්‍රසිද්ධ වෙන කෙල්ලෝ" කියලා කොට්ටාශයක්. හැබැයි මේක එහෙම දෙයක් නෙමෙයි😂❤️ මේ නර්තන ශෛලියට අනුව මේකේ සාම්ප්‍රදායික ඇඳුම තමයි මේ. මෙහිදී Belly Dance වල වැඩිම අංග චලන ප්‍රමාණයක් සිදු කරන්නේ අපේ ඉන ප්‍රදේශය ආශ්‍රිතවයි ....එවිට ශරීරයේ හැඩතල හොඳින් ප්‍රදර්ශනය වන්නට අවශ්‍ය නිසයි මේ වගේ ඇඳුමක් මේ නැටුම් සම්ප්‍රදායට භාවිතා කරන්නේ🌺 ඉතිං මට ඕනේ වුනා පොඩ්ඩක් ඔයාලව මේ ගැන දැනුවත් කරන්න 😌 #shwethaug

About