@sdqoutes3: Part 23 | ගොඩක් අය අසරණ වෙන තැන 🥺❤️🩹 ......... #cylone_tik_tok #onemillionaudition #foryoupageofficiall #fypシ゚ #viralvideo #onemilonviews #sinhalaquotes #fypシ゚ #fypviralシ #foryoupageofficiall #lovepost #Love #lover #lovepost #love #lovers #quotes #loveqoutes #lovely #gfriend #lovers #loveyou #love #lovequote # #lovers #lover #loveyou aquotes #sinhalawadan #lovebroken #lovebreakup #lovebroken #love #motivation #sinhalamotivation #motivation #loveqoutes #loveyou #lovers #loveyou #lovestory l#loveyou #lovers #lover#fyppppppppppppppppppppppp
𝕾𝖎𝖙𝖍𝖚𝖓 𝕯𝖎𝖑𝖆𝖓𝖆 🧸💗
Region: LK
Monday 02 December 2024 01:45:35 GMT
Music
Download
Comments
THARUU_@_ᵃᵛⁱ :
ඔය තැනට පත්වෙලා අන්තෙටම අසරණ වෙලා ඉන්න මං වගේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද තව🙂
2024-12-02 15:54:21
429
Sadu3> :
මොන දේ වුනත් විස්වාස කරලා ඉන්න කෙල්ලව අතාරින්නේ නෑ 🙂
2024-12-02 03:39:39
1566
Kushan_Rシ 🥏 :
මගේ ඇස් දෙකෙන් පෙට්ට්‍රල් ආවා ♥️😪
2024-12-10 05:43:29
0
Đỗ Việt Lan :
ගෙදරින් නවත්තන්න කිව පලියට නවත්තන්වනම් ඒකට ආදරේ කියන්න බෑනෙ බන් 🙂🕊️
2024-12-02 06:51:44
753
< 𝑺𝒖𝒈𝒊𝒕𝒉__ 𝑩𝒐𝒚__දගයා :
මටත් ඕකමයි උනේ 🥺💔
පව් එයා... ඒත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ 💔
2024-12-02 08:32:58
18
•°•< S P O R T I Y >•°• :
එදාට ඔය තුන් දෙනාටම මාව සදහටම නැතිවෙනවා....
2024-12-02 07:44:21
387
සදුනි 💗😍🌪️ :
මගෙ ලමයගෙ තාත්ත මේකෙ වත් ඉන්නවද 🥺💔
2024-12-08 10:59:58
9
Vish🥰Rash❤😘 :
අම්මා..තාත්තා වටිනවා මට🥰❤
2024-12-02 13:07:22
47
𝐑𝐎𝐆𝐔 𝐖𝐈𝐍𝐃𝐘 ᳀🦋🤍 :
🙂 එහෙම කීව ගමන් දාල යන කෙනෙක් කාටවත්ම ලැබෙන්න එපා කවදාවත්ම.එතන ඇති ආදරයක් නෑ🙂💔
2024-12-11 06:00:02
1
dinu :
මේ වෙනකොටත් එහෙම ප්‍රශ්නෙක ඉන්නෙ මම.ඒ දැනෙන අසරණකම කිසිම කෙනෙක්ට දැනෙන්න එපා..
2024-12-04 07:54:48
18
Dew..""!💐💞 :
ගෙදර අය නිසා මාව අයින් කරපු හරි ලස්සන පිරිමි ළමයෙක් එයා 🥺🫂❤️🩹
2024-12-02 14:40:15
194
Saviiii_Page 👻🍂 :
මනුස්සයෙක් අසරන වෙන එකම තැන 🥺💔
2024-12-02 02:22:11
390
𝐌𝐚𝐧𝐮 - මනූ" :
මොන දේ උනත් කවමදාවත් දාලා යන්නෙ නෑ 🥺❤️🩹🌎
2024-12-02 15:22:30
5
SITHU__BBH2011 :
ලස්සනම ආදර කතා වලට ගෙදරින් හරස් උනා🥺
2024-12-02 14:20:55
87
Sithija Perera :
මාත් ඔය ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නේ 🥺 කාලෙට ඉඩදෙනවා ඔක්කොම හොද විදිහට සිද්ද වෙන්න කියලා 🥺💕💫😩
2024-12-03 05:25:41
18
<𝐏𝐀𝐒𝐈𝐈𝐈"🎧🥺💖 :
අසරණම වෙන තැනක්...මට ඒ දේ නොව්නත්..මට උණ දේ කාටවත්ම නම් වෙන්න එපා...🥺💔
2024-12-02 15:02:28
6
𝗔𝗞 𝗛𝗔𝗖𝗞𝗘𝗥╰‿╯ :
එයාට මන් එක්ක ඉදලා කවදාවත් සතුටින් ඉන්න බැරි නිසා එයාට මාව එපාකරව ගත්තා දවසක දැන ගනී මම ගොඩක් ආදරේ කරා කියලා එයාට ☺️❤️එදාට මම ඡිවත් වෙලා ඉන්න එකක් නැ ☺️💕 එයා සතුටින් කොහේ හරි ඉදී ❤️🩹
2024-12-04 21:58:34
2
• Aɳʝυ _ 💦🍃 :
අම්මා කියන දේ අහන්න කොල්ලොනම් ඕන තරම් ඉදී අම්මලා එක්කෙනයිනේ
2024-12-02 09:44:43
15
Isuri :
කිසිම මනුස්සයෙක් ඔය ප්‍රශනෙ ඔහොම අසරණ වෙන්න එපා. ප්‍රාර්ථනාවක් 🥺🤍💫
2024-12-02 15:08:46
435
Ima .. 💋💫 :
එයාව තොරගත්තාම එයත් මාව අසරණ කරලා දාලා ගියා .... 😊💔🚫
2024-12-02 05:16:58
49
W🫀 :
හදවතිම්ම ආදරේ කරන හිත් වලට කවදාවත් ඔහොම තීරන එන්න වලට ඉඩ දෙන්න එපා දෙවියනේ..🥺❤️🩹
2024-12-08 13:20:40
4
|•~podi _poddi~•| :
කවුරැ කොච්චර පන දෙන්න ආදරෙ කරත් අම්මා තාත්තා අතාරින්න කිව්වොත් අතාරිනවා 💙♥️මට මගෙ ජිවිතේ ඒ දෙන්නා වටිනවා ❤️🥺
2024-12-03 08:03:03
11
@..ᶜʰᵘᵗⁱ ²⁰⁰⁵ ..@😘❤🌎>||°🐰💗 :
අම්මා තාත්තා මට වටින්නේ 🥰
2024-12-02 14:34:48
9
maliyaa72 :
අම්මටයි තාත්තටයි පැහැදිලි කරල දෙනව අම්මෙ තාත්තෙ ඔයාල වගේම එයත් ආදරේ කරනවා කියල ඔයාලට මන් නැති වෙනව වගේම තමයි එයාටත් මාව නැති උනොත් එයාටත් කොච්චර දුකක් දැනෙයිද කියල අපිට ආදරේ කරන්න ආශිර්වාද කරන්න කියනව
2024-12-02 16:52:45
4
Sahan Munasinghe :
මාත් ඔය ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නේ 🥺 කාලෙට ඉඩදෙනවා ඔක්කොම හොද විදිහට සිද්ද වෙන්න කියලා 🥺💕💫
2024-12-02 17:40:10
21
To see more videos from user @sdqoutes3, please go to the Tikwm
homepage.