@pouty_page: කෝ ඔයාලා 🫶👑 #foryou #fypシ #fyp #pouty_me #foryoupage #sad #heartbroken #1m #pain #1millionaudition #pouty_you🥺

𝙋𝙤𝙪𝙩𝙮 🇱🇰
𝙋𝙤𝙪𝙩𝙮 🇱🇰
Open In TikTok:
Region: LK
Monday 02 December 2024 05:30:44 GMT
202180
20552
808
871

Music

Download

Comments

maheshi8173
🌷maheshi🌷 :
මම 🥺❤️‍🩹 මේ දැනුත් මැද පෙරදිග රැයක් දවාලක් නැතුව වැඩ.. ❤️‍🩹 අවුරුදු 25 වෙලත් මන් මගේ ජිව්තේ ගොඩක් දේවක් අතරියා ❤️‍🩹🥺🥺🥺🥺
2024-12-02 08:10:42
144
chami.samarakoon
Chami chami :
අවුරුදු38වෙන මං නො මැරිඩ්.නංගී .මල්ලි දෙන්නා අම්මාට අප්පච්චිට වියදම් කරන්නෙත් ම්ං.නංගී මල්ලි බැදලා.එත් එයාලට මං තමයි ඉන්නෙ .
2024-12-02 17:24:32
20
asmindi0
🌻Saku🌻 :
thank you so much 🥰
2024-12-03 09:54:54
0
chathurika.withana
chathurika withanage ❤️ :
මං කැමති මන් ආස දෙවල් ගොඩක් කැප කරලා එයාලාගේ සතුට ගැන හිතනවා... සමහර දවසට මහන්සි වෙලා අවාම කන්න බෑ නින්ද විතරයි 🥹 ඒත් එයාලා සතුටින් නිසා ඒ දිහා බලන් සතුටු වෙනවා 🥹
2024-12-02 13:01:56
13
hirubea0525
hiru bea :
මාත් එහෙම කෙනෙක්. දුප්පත් පවුලක ගොඩ එන්න දගල අපි වගේ කෙල්ලොට දවසක උතුරන්න හරියන්න ඔනී..😌
2024-12-03 03:56:40
17
nesanga_nawarathna
Nesanga_Nawarathna 💸 :
ඒක ඇත්තටම හරිම වේදනාකාරී සමහර වෙලාවල් වලට ❤️‍🩹
2024-12-02 08:23:32
30
tharuushiroo
🍄🍄🙃🌸_🖤feel_🖤🌸🙃🍄🍄 :
ඇත්ත මගෙ අම්මා තාත්තා මල්ලිලා දෙන්නා ඒ හැමෝම සතුටින් තියන්න විදින්න පුළුවන් හැම දුකක්ම විදින්න වෙනවා☺️💖
2024-12-02 06:43:29
22
umanizoysa1
isu & uma :
ඔව් ඒක ඇත්ත🥺 එ වුනත් කවදාවත් ලොකු ලමයට ඒ කරන දෙවල් වලට කරපු දෙවල් වලට තැනක් හම්බෙලා නෑ හම්බෙන්නෙත් නෑ..🥺 හැමදාම ප්‍රශ්න විතරමයි 🥺🥺🥺🥺
2024-12-03 09:06:16
3
___chuty0
꧂༻༒෴චූටී🐼💗🐼🌻෴༒༺꧂ :
ඇත්තටම🥺🥺🥺
2024-12-03 08:11:38
0
nishadithakshila20
nishu.....🌹 :
ජීවිතේ අල්ලන් ඉන්නෙම ඒ නිසා.. කොච්චර වැටිල හිටියත් ආයෙත් වැඩ කරන්න යන්නෙම " උබ ගෙදර බලාගන්න ඕනි බං " කියලා හිතෙද්දී..🥺❤
2024-12-02 17:31:09
6
sampa645
sampa :
පවුලේ බාලයා වෙලත් මාත් ඔහොම්මම තමයි..🥺🥺🥺🥺
2024-12-02 14:17:10
18
vinu.s.dhi1
VINU 🇰🇼>>🐰 :
දුකක් තමයි ඒත් මල්ලිලාගේ අනාගතේ තියෙන්නේ මගේ අතේනේ 🥺♥️
2024-12-02 08:38:32
7
shonali.nathaliya7
Shonali Nathaliya😎🔥🇱🇰🇰🇼 :
අනිවාරෙන් 🤟මාත් 23...කුවේට්....කන කට්ට දන්නේ විදින අපි විතරයි..
2024-12-02 11:39:36
16
rochana_sithmini
Crazy girl.😜🥵🇰🇷🔥 :
that's true.🥺😊
2024-12-02 05:39:13
2
thanusridance95
ThanuSri Dance95 :
Stay strong I can feel your pain❤️cry as much as you want ❤️but never give up lady ❤️
2024-12-02 16:56:35
2
a.m.dshanika
@ Shani💗has. :
ammo ou mata nam dan hari මහන්සි et atarinna ba
2024-12-02 06:48:58
4
ceutgalle
🌷මියුසි🌷 :
ඔව් එක අැත්ත
2024-12-03 04:53:42
1
avishka.dilshan43
Avishka Dilshan :
YEP Real Queen 👑 🥺 ehma kellak kiyanna atthtama respect oi 😚💞✨
2024-12-03 01:30:58
2
rishitharukaaponsu
🧚‍♂️𝑹𝒊𝒔𝒉𝒊 𝒕𝒉𝒂𝒓𝒖𝒌𝒂 :
මං 🥰🥺
2024-12-03 03:39:36
1
chutikki052
꧁ S⃝G࿐⃟ ⃝Y❤සුදු බෝලේ ❤⟷⃝⃡ :
හ්ම් අනිවාර්යයෙන්
2024-12-03 02:41:33
1
poddi03
✨⚝𝙺𝙰𝚄𝚂𝙷𝙸⚝✨ :
පව්ලේ බාලය වෙලා මමත් එහෙමයි 🥺❤️
2024-12-02 17:15:39
3
chathu4398
chathu❤️❤️ :
අනේ මං වගේ 👍👍
2024-12-02 10:34:28
2
_shadow_girl_official_
_Shadow Girl_ :
පව්ලෙ එකම ලමයා වෙච්ච මන් 🙂💝
2024-12-03 03:02:48
1
hjtionspa
👩‍🦰𝓝𝓲𝓼𝓱𝓾🇸🇬🤘 :
අවුරුදු 20 ඉදන් එයලා බලා ගන්නෙ 😫
2024-12-02 14:17:04
2
kavindukalinga90
kavindukalinga90 :
දවසක එයාලට හරියන්න ඔනි උතුරන්නම..❤️
2024-12-02 18:30:12
2
To see more videos from user @pouty_page, please go to the Tikwm homepage.

Other Videos


About