@tvsupremenews: TOYOTA වාහන මිල ගණන් එළි දක්වයි #supremenews #PrimeTimeNews #TruthToday #lka #News #Pituwenpituwa

TV Supreme News
TV Supreme News
Open In TikTok:
Region: LK
Monday 02 December 2024 13:29:36 GMT
1003907
47956
939
7630

Music

Download

Comments

isharalakruwan0
Ishara Lakruwan :
පොඩි මිනිහෙක්ට කාර් එකක් කියන්නේ හීනයක්ම විතරයි
2024-12-02 15:51:41
365
keshucormac
cormac :
ගන්න බෑ කියලා එකක් නෑ බන් තමන්ගෙ උත්සහයයි කැපවීමයි විතරයි ඕනේ ❤️
2024-12-03 16:15:41
68
eranashitha
𝔸 𝕊 ℍ 𝕀 𝕋 ℍ 𝔸 🐒 ♡ :
Vat එකත් ගැහුවම ලැට් එකට යන්න වෙන්නෙ 😂
2024-12-03 03:28:55
158
pasanpramo
PasanPramod :
Toyota කම්පැනි එක මාලිමාවෙ කියල හිතන් ඉන්න උන් ටිකකුත් ඉන්නව හැබැයි.😂
2024-12-03 15:35:56
291
imesh2051
Imesh Saranga :
සල්ලි තියන එවුන්ට හොඳ 😂
2024-12-02 15:40:11
52
ndarshana1
@hars84 :
දැන් ඉතින් පරන වාහන තවත් මිල ඉහලට 👌
2024-12-02 18:35:21
74
madhusha.chamodh
Madhusha Chamodh :
toyota camry කියලා වාහනයකුත් තියෙනවා 😂😂
2024-12-03 18:00:17
26
c_kasund
chamin 🦂 :
හරි ඉතින් ඩොලර් එක දෙගුණයක් වැඩි.
2024-12-02 22:53:16
6
_lakshitha_heshan_
『•._ᴸ_.•_𝙎𝘏𝘼𝘕_𝔸ℝ𝕋_🇱🇰🪽 :
ලංකාවේ රු 40 000 පඩි දීල නම් හරියන්නෑ එනම්....😂🤝
2024-12-03 04:46:21
75
prasad45427
💫🌟prasad🌟⚡💫💥 :
ලක්ෂ 5ක් වත් මාසෙට පඩි ගන්න වෙයි වගේ කාර් එකක් ගන්න 😂
2024-12-03 08:11:12
24
chutt2k
♥️♥️ CHUTTA❤❤ :
හැමදාමත් 3 විල් එකෙන් උඩට යන්න වෙන්නේම නැතී වෙයී වගේ
2024-12-02 18:29:27
11
w.m.t.anurangafernando
αηυяαηgα ƒєяηαη∂σ :
Toyota camri😁
2024-12-02 18:33:59
6
bgnpm
☸N-u-W-a-N☸✝ :
ජිවිතෙට වහනයක් පදිනන් වෙන්නෙ නැ..😔😔
2024-12-03 07:37:57
6
yahani1996
yahani1996 :
අනේ මන්ද... අඩු වෙයි කියල හිතුවෙ.ඒත් දැන් ඒම නෑ වගෙ.
2024-12-03 00:03:31
7
shehanperis
Shehan peiris :
Maru bn ela 😂😂😂😂😂jaya
2024-12-02 17:22:51
8
user4390415943310
user4390415943310 :
yakoo thiyaganna kiyapan. ethakota adu karaine 😂
2024-12-05 04:39:07
1
sachinrithik
SachinRithik :
මේ ලංකාවේ ඉපදුන එක තමා ලොකුම කරුමේ🙂💔
2024-12-04 11:12:56
6
nalaka6363
𝄟✮⃝❤රුවන්🎵𝄟✮͢🦋⃟≛ :
නොදොකින් ලන්කාව....
2024-12-03 13:37:07
8
dilshansanjeewa150
🇱🇰Dilshan Bro🎤🎹🎙🎧🤜🤛 :
ඔය බදු රහිතව නං ජපානේ ඔය වාහන brandnew යන් ගනම් කියපල්ල බලන්න 😂
2024-12-03 03:23:06
9
denu_96
♡ :
Camry ගනන් නේද?
2024-12-04 03:03:23
0
susanthansusan
𝕲𝖔𝖆𝖙 𝕲𝖆𝖒𝖎𝖓𝖌✍ :
Toyota prius 2024 model- 28000 usd it’s like 8100000 but selling price 230 ops😏
2024-12-02 19:11:11
5
darken_nuwi
DARKEN :
මාසෙකට ලක්ෂ 10ක් පඩි අරගත්තත් ඒ වාහන ගන්න බෑනෙ බං🤣🤣
2024-12-04 09:54:39
5
keshu_jsk
𝓴𝓮𝓼𝓱𝓾 𝓳𝓼𝓴 :
camri ganan ne bn mewa 🥲
2024-12-04 08:26:06
0
seyan_v2
Z_e 🦕✨☁️ :
වහන එපා බයික් හොදයි 🥺
2024-12-02 18:53:43
3
shehandzz
shehan :
දැන් මෙහේ වාහන තවත් ගනන් උස්සනවා
2024-12-02 18:35:37
3
To see more videos from user @tvsupremenews, please go to the Tikwm homepage.

Other Videos


About