@usl_drums_2006: මතකද Part 1.

USL DRUMS
USL DRUMS
Open In TikTok:
Region: LK
Monday 02 December 2024 16:42:25 GMT
234704
22590
535
140

Music

Download

Comments

csbabyy3
cs_bbyyy :
අම්මෝ.....ඒ ඔයගේ වොයිස් එක 😭😭😭😭😭😭💓💓💓💓💓💓ඇත්තටම මරු අනේ....අයියේ 😣❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
2024-12-08 16:40:23
2
shan__sk
Shz__ᥫ᭡ :
ඔය කාලෙම නේද ගියේ ITN එකේ ගියේ අළුබදුන කියලා එකක් මතකද ඒක
2024-12-19 16:32:34
15
sithi_official0522
❤S I T H I Y A📸 :
ඩ්‍රාමා එකහ් නම් දන්නෑ ඔය සිංදුවනම් තවමත් අහනවා
2024-12-04 14:55:31
116
mn_13112
Thinu 🤍✨ :
තාමත් පිස්සුවක් 🥺♥️
2024-12-11 19:41:59
1
l_a_k_s_h_a_n14
L a k s h a n > . :
Location maruu🥺💗
2025-01-02 04:59:21
1
shehanshashika725
සී වික්‍රම රාජසින්හ :
සමහර සින්දු තියනවා ඇහෙද්දි මතක ගොඩාක් එක පෙලට මතක් වෙනවා 😅😊😊😊
2025-01-01 21:08:48
1
sparrowhawk97
Sparrow_Hawk97 :
සින්දුව වගේම Teledrama එකත් හොඳයි 🔥
2024-12-13 03:46:37
1
kavio_opathiran2024
kavindaya_pathirana :
අදටත් ආසම සිංදුව
2024-12-18 08:05:31
1
nima____6
Nima_boy-xx :
සතියෙ දවස් වල හවස 5ට තාමත් යනවා 🤍
2024-12-03 07:12:22
1
sandy.jenn2
Sandy Jenn :
බලපු ආසම teledramaඑකක්❤
2024-12-03 11:53:18
16
_nadun_s_edirisinghe_
𝗡𝗮𝗱𝘂𝗻 𝗦𝗵𝗲𝗵𝗮𝗿𝗮 🐼. :
Ooo
2024-12-08 22:13:35
1
iamevon_
𝐄 𝐕 𝐎 𝐍 🪽 :
කදිරා හිටියේ මේකෙ නේද
2024-12-05 14:01:40
1
sandu778810
🍁SaNdu🍁 :
poorna ගේ voice එක වෙනම vibe එකක්❤️
2024-12-06 20:37:29
1
wonara99
Nawodya Vimarshani :
Ammmooo pissuwak oye drama ake 🥰
2024-12-05 18:30:33
1
hasarelhewage
Hasarel Hewage :
සිංදුව නම් ඒකාලේ ඉදන් තාමත් අහනවා. තවමත් මාරම ආස සිංදුවක්🥰❤️.drama එක නම් ලගදි බැලුවා.. මාරම දුකයි අන්තිමට.. 🥺🥺
2024-12-04 02:51:21
1
dwarya_dairy
Dwarya Sarasvi Raya :
ආයෙත් යනවා itn එකේ
2024-12-20 12:47:58
1
lasheii6
La sheii✨🧚🏻‍♀️ :
අපේ ආච්චි ආයෙ බලනවා හවසට 😵‍💫
2025-01-09 10:51:48
1
chamudu_
JetriXX 🥷 :
මතක සොයා (mihiru ) ඒකත් ඕන , ඒක දැකපු නැති අය ගොඩක් ඇති මාත් එක ඇහුවෙ ඊයෙ අහම්බෙන් 🙂♥️
2024-12-04 09:51:16
1
achinthaoshada7
Trezzy 👅✨ :
Lyrics නිවනවා 🥰
2024-12-12 10:25:04
1
blk4045
CL :
ඒ කාලේ මොක නැතත් teledrama වල මරු සින්දු ටිකක් හැදුනා
2024-12-19 02:12:49
2
rumesh94x
⭕RuMeSh⭕ :
අදටත් අහනව බං
2024-12-23 12:51:56
1
savindu.ekanayaka
savindu :
අදටත් play list එකේ තියෙන සිංදුව ක්
2024-12-11 17:07:25
1
hansa0ran
Ransara :
ඩ්‍රාමා එකත් මතකයි තාම ඉට වඩා සිංදුව හදවතේ කොටිලා එදා වගේම තාමත් ❤️
2024-12-04 18:23:53
1
rithu.abeykoon
Rithu Abeykoon :
කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️
2024-12-08 18:06:16
1
bosi_malith
Bosara Malith :
ඒ කාලේ කතා නම් වෙනම ලෙවල් එකක් දැන් තියන ඒවට වඩා☝️ITN eke giya serama supirima kathaa
2024-12-04 02:52:57
1
To see more videos from user @usl_drums_2006, please go to the Tikwm homepage.

Other Videos


About