@dielwkwk: gurunya or muridnya 😋🔥#anime #fran #sheila #elaina #saya #elainaedit #majonotabitabi #majonotabitabiedit #majonotabitabianime #animeedit #margaage #margaeln #marganca #nanimecreatoraogiri #fyp cr:@riyo_eze

𝘿𝙞𝙚𝙡𝙀𝙡𝙖𝙞𝙣`𝙀𝙂𝙎
𝘿𝙞𝙚𝙡𝙀𝙡𝙖𝙞𝙣`𝙀𝙂𝙎
Open In TikTok:
Region: ID
Tuesday 03 December 2024 13:14:47 GMT
20650
4398
83
146

Music

Download

Comments

saya_sudah_normal
Elaina-chan :
halo min🗿
2024-12-18 09:14:26
0
elaina_427
ElaAquChi||SU-57><🪐 :
Ada elaina ada gw🗿🗿
2024-12-18 16:39:39
2
sakixy14
𝙀𝙇`𝙨𝙖𝙠𝙞𝙭𝙮ᴾˢ²𝖋𝖙`𝙎𝙁 :
telat om😭🗿
2024-12-06 04:20:58
0
.nonoachan
Nonoa Chan :
ada preset gak ka?
2024-12-26 22:55:57
0
atartampan0101
𝐀𝐭𝐚𝐫 like 𝐌ai~San⧫ :
diatas mereka ada emak elaina😋
2024-12-07 12:46:37
2
firdi.ardiansyah7
Fɪʀʀ Nᴏᴄᴛᴜʀɴᴇ :
bunda nya elaina kira kira op ga ya🗿
2024-12-07 15:04:37
0
mahiru_senpai45
🇮🇩MAHIRU•[先輩]🇵🇸 :
hallo breee😁🥰
2024-12-17 08:36:46
1
rijip.suka.barca
𝕽𝙕𝙯`𝐟𝐭 𝙆𝙂𝙔 :
bjir baru epyepe sekarang 🗿 padahal up nya kayak nya tadi pagi 🗿🙏
2024-12-04 12:59:21
1
shixdyrr.13
Uchiha Ushi ❓ :
Ada elaina ada ushii 😜
2024-12-14 17:49:15
0
dielsukapapan
Dielwkwk :
muridnya laaa 😋🗿
2024-12-03 18:13:49
1
shirosukaelaina
SHIRO•𝖋𝖙 𝗧𝗖𝗔࿐ :
guru dan murid ini mah🗿
2024-12-03 23:10:50
0
xy.simon.yateha
私—𝙡𝙖𝙣𝙣 |𝙨𝙤𝙡𝙤𝙯𝙯𝙯| :
ada saya tuh🗿😋
2024-12-03 13:21:32
2
suaminyaelaina01
Rafael L nya lawlet🤭 :
ada elaina ada maou 😁
2024-12-03 23:14:45
1
alszryyy
𝐋𝐒𝐂 | 𝙈𝙖𝙝𝙚𝙨`𝐍𝐂𝐀᭄ :
preset ngabb
2024-12-04 04:40:12
0
naoshigu
nao. :
ada elaina ada firzaa 🤫🧏
2024-12-04 04:08:09
1
danzzcritical
𝘼𝙀—𝘿𝙖𝙣𝙯〆𝙆𝙂𝙉 :
etmin 🗿
2024-12-04 13:01:20
1
finn_sl
Joy` 𝖋𝖙 𝙲𝙰𝙾᭄ :
absen dulu✌️
2024-12-03 14:23:23
0
professor5687
Professor :
yah ai
2024-12-10 19:54:37
0
dyrrxthamuz
Shizxelaina... :
Ada elaina ada shiz🤤
2024-12-19 09:05:20
0
rabiatul5682
rabiatul🤍 :
ada elaina ada alfian☕🗿
2024-12-16 05:06:42
0
arisu_place
『』Arisu :
Nc Image
2024-12-14 16:28:24
0
ian_ian47
ΙΛΠ :
ada elaina ada ian 🗿
2024-12-04 12:50:53
0
elaina_can5
🎀Elaina~Ca'n🎀 :
Eleina sensei saya can
2024-12-14 05:27:57
0
zyerxxtiktok
Zrayy!! :
mendinh langsung pabrik nya aja🗿
2024-12-31 10:22:26
0
razzpemula01
razz | am prem di bio :
🗿🗿🗿
2024-12-04 06:09:13
2
To see more videos from user @dielwkwk, please go to the Tikwm homepage.

Other Videos

වසර 48 ක තම වැටුප මහජන සේවයට ලබා දුන් ඔහු ,තම නිවස සහ ඉඩම ඉගෙනගත් පාසලට නීතියානූකූලව ලබා දී, වසර 30 යුද්ධයක් අවසන් කිරීම පිණිස එම LTTE ත්‍රස්තවාදී සංවිදානය දෙකට බෙද‍ා වෙන් කරමින්, ආර්ථික අර්බුදයක් ඇතී වී සියල්ලන් පලා යන මොහොතක මිලියන 22ක ගේ ජීවිත තම කරමත තබාගත්,  අවස්ථාව ලද සැම විටම මිනිසුන් දින වූ ඔහු මිනිසුන් විසින් අවස්ථාවලද සැමවිටම පරාජය කළේ.  අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කළේය. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කළේය. ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. ) තරුණ සේවා සභාව ආරම්භ කළේය.. යෞවන සමාජ ආරම්භ කළේය. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ  කළේය. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කළේය. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කළේය. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කළේය. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කළේය. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කළේය. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදි කළේය. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කළේය. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකළේය. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීය. පරිගණක විද්‍යායතනය අරම්භ කළේය. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීය. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කළේය. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කළේය. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීය. GSP+ සහනය නැවතත් ලබා ගත්තේය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීය. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළේය. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීය. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීය. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට
වසර 48 ක තම වැටුප මහජන සේවයට ලබා දුන් ඔහු ,තම නිවස සහ ඉඩම ඉගෙනගත් පාසලට නීතියානූකූලව ලබා දී, වසර 30 යුද්ධයක් අවසන් කිරීම පිණිස එම LTTE ත්‍රස්තවාදී සංවිදානය දෙකට බෙද‍ා වෙන් කරමින්, ආර්ථික අර්බුදයක් ඇතී වී සියල්ලන් පලා යන මොහොතක මිලියන 22ක ගේ ජීවිත තම කරමත තබාගත්, අවස්ථාව ලද සැම විටම මිනිසුන් දින වූ ඔහු මිනිසුන් විසින් අවස්ථාවලද සැමවිටම පරාජය කළේ. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කළේය. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කළේය. ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. ) තරුණ සේවා සභාව ආරම්භ කළේය.. යෞවන සමාජ ආරම්භ කළේය. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කළේය. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කළේය. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කළේය. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කළේය. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කළේය. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කළේය. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදි කළේය. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කළේය. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකළේය. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීය. පරිගණක විද්‍යායතනය අරම්භ කළේය. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීය. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කළේය. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කළේය. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීය. GSP+ සහනය නැවතත් ලබා ගත්තේය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීය. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළේය. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීය. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීය. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කළේය. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දුන්නේය. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කළේය. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම. භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කළේය. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ දුන්නේය. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීය. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීය. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කළේය. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කළේය. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කළේය. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කළේය. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම. @Ranil Wickremesinghe #ranil #ranilwickremesinghe

About