@ckyapa: #බලි පන්දම් උපත# තුණුරුවන් මුල්කර සෑම දෙවියන්ම සිහිකර සැම ගිනි සිසිල් කර මෙමට පන්දම් ගන්ට අවසර සතත තිනෙත තුන් නෙතකින් බැබලු උපත ඒ යකැදුරු කළ සෙත් සියලු දියත වෙසෙන සැම දෙවියන් මිමුනූ උපත කියමි පන්දම් ගිනි ඇවිලූ අන්දම් ඇති අදුරෝ මේ සැටියට පන්දම් අවුලා අරගෙන දෑලට ජිං දං යන බෙර පදයක් මුල් කොට එන්දැයි පන්දම් දෙවියෝ මෙතැනට අහස පොළොව සැම තැන දැපවෙන්නා පොළොව මෙසක් දා තුළ දෙදරන්නා ඇසූ යකුන්ගේ හිස පය දන්නා ඇඳුර අතට ගිනි පන්දම දුන්නා #trending #foryou #foryoupaje #fyp #fypppppppppppppppp #01milionwievs #
chandrika yapa
Region: LK
Tuesday 03 December 2024 15:06:10 GMT
Music
Download
Comments
"♨️🐰🌿_Janidu_Nimsara_♨️🐰🌿" :
ආවඩා ආයුබෝවන් ❤️
2024-12-05 12:27:06
6
🎻🎻༆[ ගවේස් ]༆͜͡🎻🎸 :
සියලුම දෙ එක ලෙස පිහිටා තිබෙන සහෝදරියක් ජයවේවා නන්ගියා🙏🙏🙏🙏🙏🙏
2024-12-03 16:44:52
4
music :
🥰lassani duwe
2025-02-07 05:06:17
1
sandya mk :
බුදු සරනයි දුව
2024-12-04 19:05:48
2
Sathsara :
අයුබොවන් අක්කෙ ජයවේවා🙏🙏
2024-12-04 04:42:43
2
_Kavi_#_Dancer_ :
තෙරුවන් සරණයි අක්කේ ❤️❤️🙏🙏
2024-12-05 16:29:51
2
amithkandegama8 :
තෙරුවන් සරණයි....❤
2024-12-04 11:31:52
1
L,H,U, Senevirathna :
බුදු සරනය්
2024-12-11 11:18:51
1
user662727152922 :
daya🇰🇼 budu saranai duwa
2024-12-11 16:45:27
1
kanti1_ :
බුදුසරනයි
2024-12-12 14:37:29
1
Nima&Shenu :
ලස්සන ගමනක් නන්ගියා.ජේසු පිහිටයි 🖤🙏
2024-12-03 16:11:25
1
Mahima Tharumika Maddumage :
💗👀 අක්කාහ් ආයුබෝවේවා
2024-12-05 06:58:30
2
Kirindage Ranjith :
Very Beautiful Voice And Dancing ♥️
2024-12-14 18:05:19
1
Sajith Sanka :
ආයුබෝවන් 💔💔
2024-12-04 04:55:32
1
Nihal :
Budusarani God bless you good okay thank you so much
2024-12-08 12:26:39
1
Namal Herath :
ආයූබෝවා❤️🙏
2024-12-04 17:04:34
1
💐🎤🎤AHIMI ADARE 😭😭🎤🎤🎸🎻 :
bs
2024-12-13 02:45:31
1
Suwarnalatha Manike :
budu
Sara no i
2024-12-15 15:16:13
1
🇱🇰indika හෙල කලා කරු 🇱🇰 :
ආයුබෝවන් .... lassanai
2024-12-03 19:15:32
1
Isura Gurugalgoda :
Akki ❤️🥺
2024-12-06 02:32:52
1
Dulari Chathurika :
ආයුබොවන්ඹයාටමැනින❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🇱🇰💃💃💃💃💃💃👌👌👌🏵️🌺🏵️🌺🏵️🌺🇰🇼
2024-12-04 05:47:07
1
Kasun Malintha 🇦🇺🇱🇰Dancer :
♥️💯
2024-12-03 23:33:59
1
😭😭😭සිහිනයකි ජීවිතය 😭😭😭 :
🥰
2025-01-24 03:49:16
2
Sathsidu Pathum🥺🤍 :
🥰🙏
2024-12-28 14:34:21
2
darmaye.kumaru 😌😏👑 :
👌
2024-12-10 13:30:56
2
To see more videos from user @ckyapa, please go to the Tikwm
homepage.