@dix._dix: තමන්ට දැනුන කෙනා වෙනුවෙන් මේ ලොකේ මිනිස්සු කොච්චර නම් බලා ඉන්නවා ඇතිද🥹❤️‍🩹...#fyp #fypシ #foryou #foryoupage #motivation #dix🥶

DIX 🥶
DIX 🥶
Open In TikTok:
Region: LK
Tuesday 03 December 2024 15:46:40 GMT
60810
9699
193
438

Music

Download

Comments

thilinathilina649
thilinathilina649 :
හිතේ ඇඳුනු රූපය වෙනුවෙන් බලා හිටපු හැම හැම මනුස්සයෙක්ම අන්තිමේදී තනි උනා බං🥺💔🥀🍂
2024-12-03 15:56:34
38
chathuranga1719
chathuranga ❤️🌹 :
ඒත් තනිවෙන්නෙම එහෙම මිනිස්සු ❤️‍🩹
2024-12-04 01:37:38
12
sachya49
👣♡ Ⓢᗩcʰi𝕪𝕒 👑👌 :
උදාහරන ඕන නෑ මට කියාපු එකක්
2024-12-04 05:00:12
0
userdoni046
krishu♡〄 :
එහෙම මිනිස්සුම විතරයි හැමදාම තනි උනේ🙂💔
2024-12-04 04:59:01
1
anu24_
Anu@01 :
ඒ වගේ මිනිස්සු තමයි හැමදාම තනිවෙලා දුක් විදින්නේ...🥺❤️‍🩹
2024-12-04 01:56:59
4
k.mherath
€ 🐼 :
හැබැයි ගොඩක් තනි වෙන්නේම එම මිනිස්සූ 🙂🥀💔
2024-12-04 08:15:00
1
dula20k4
дхана :
එහෙම මිනිස්සු තමා හැමදාම තනි උනේ 🙂❤️‍🩹
2024-12-04 03:34:16
1
nethu_bae
N > ✨🌍 :
හැබැයි එහෙම මිනිස්සුමයි තනී උනේ 😌
2024-12-03 20:35:26
2
user6436856554763
piyu@2000❤️🥰 :
ඒ වගෙ අය තමයි හැමදාමත් තනි උනේ..💔🥺
2024-12-04 04:11:16
0
travel.pasiya
travel_<>🖤 pasiya🧚✨🫶 :
ආදරෙ කියලා දෙයක් නැහැ .. එක රුපයක් වෙනුවෙන් හැම ද්ව්ම.නැති කර ගත්තා. ඉතින් ආයි ආදරෙ කියලා දෙයක් නැහැ .ඇයි කියලා අහන්න එපා එහෙම ද්ව්‍යක් නැහැ 🥺🥀
2024-12-03 20:11:36
1
user106560044450m
Difi bbh *M *..🖤😎💖 :
hm..............❤️‍🩹🥀🤍 තනිවෙන්නෙම ඒ අය..ඇයි අනෙ..ඒම.❤️‍🩹🤍
2024-12-04 02:30:20
1
shehara0795
Shehara :
@ඔයා වගේ සුදු 🥺
2024-12-04 12:07:29
0
pawan_dhilshika
Pawan_Dhilshika :
තනිවෙන්න හොද නෑ කිව්වට ඒවගේ මිනිස්සු තමා හැම වෙලාවකම තනි උනේ 🙂❤️‍🩹
2024-12-04 02:19:28
1
user81137144165957
SS official :
ඒ රූපේ අයිති වෙයිද දන්නේ නෑ 🥲🥺😔
2024-12-04 13:01:32
0
.pasindu.8
𝙎 🥤 :
හැමදාම එහෙම මිනිස්සු තමයි තනි උනේ 😊💗
2024-12-04 10:50:54
0
user7129286901708
thizuu 2 :
එ උනත් මම එයාට කැමත් එයා ගනන් ගන්නේ වත් නැ
2024-12-04 10:53:47
0
chutiyah11
Tutu💗 :
එත් එහෙම මිනිස්සු තාමා තනි වෙන්නේ🥺
2024-12-04 10:14:13
0
shan_nadeeshan
Shan Nadeeshan :
ඇත්ත ඒක ♥️
2024-12-04 08:47:04
0
dilo_71
DILAN PRABATH ☁️🗣️ :
මන් දිලාන්..💆💗.
2024-12-04 09:58:34
0
dilsandamini
Dilsha Sandamini :
මාත් තනියම🙂💔
2024-12-04 08:42:02
0
dima____official
DIMA____OFFICIAL :
ඇත්ත 🥺
2024-12-04 02:58:44
0
navi_boy_0_0
⚡𝗡𝗮𝘃𝗶~𝗯𝗼𝘆⚡🦡❤️‍🩹 :
We all want to be happy 💜
2024-12-04 03:36:41
0
inoino009
🇱🇰♥️🫶🥰ino🥰 ino U ♥️❤️🇰🇼 :
අනිවාර්යෙන් 👌
2024-12-04 11:05:44
0
hansaka_____11
H❤️‍🩹 :
මේ වෙලා තියෙන්නෙ💔🥺
2024-12-04 04:34:41
0
_isuru_salitha_
Isuru 🍃❤️‍🩹💫🚶‍♂️💯 :
ඒක ඇත්ත🥺 ඒත් එහෙම අයටමයි අන්තිමට තනිවෙන්න වෙන්නෙ🥺💔මට කොච්චර අය මුණගැසුනත් ඒවා නිකම්ම රෑප විතරයි ඒත් මම පන ඇරලා එකම එක්කෙනෙකුට පන ඇරලා ආදරේ කරනවා🥺W💗එත් එයා ළගදීම මාව අතඇරලා යයි.තනිවුනත් එයා විතරයි
2024-12-04 06:21:01
0
To see more videos from user @dix._dix, please go to the Tikwm homepage.

Other Videos


About