@diary_of_sarani: The high security area of the country! බැරි වෙලා හරි ඩෑම් එක කැඩුනොත් , මේ වික්ටෝරියා ඩෑම් එකට පහලින් තියෙන්නෙ රන්දෙනිගල ඩෑම් එක රන්දෙනිගල පිරෙන උපරිම ධාරිතාව වන 861,000,000 m3 (ඝන මීටර්) පිරිලා තියෙන වෙලාවක මේ වික්ටොරියා වේල්ලේ තියෙන 722,000,000 m3 (ඝන මිටර්) ආපුවාම අනිවාර්යයෙන් රන්දෙණිගල Dam එක කඩාගෙන යනවා. මේ ජලාශ දෙකත් කඩාගෙන එන මේ 1,583,000,000 m3 (ඝන මිටර්) කියන ධාරිතාව ඉලඟට එන්නෙ රන්ටැඹේ ඩෑම් එක වෙතට. ඒ එන ධාරිතාවත් එක්ක රන්ටැඹෙ වේල්ලට මේක නතර කරන එක ගැන අපිට හිතන්නවත් හම්බ වෙන්නෙ නැහැ. ඉතින් මේ ජලාශ තුනත් කඩාගෙන පහළින් තියෙන පොඩි පොඩි වේලි ටිකත් කඩාගෙන මේක කෙලින්ම යන්නෙ මාදුරුඔය ජලාශයට. ඒ කියන්නෙ මෙ විනාශයෙන් පස්සෙ මහියංගනය, රන්දෙණිගල, මිනිපෙ කියන නගරයන් තිබුන කියලවත් හොයන්න බැරි මට්ටමෙ විනාශයක් වෙනවා. සරලවම කිව්වොත් මෙ විදිහෙ විනාශයක් උනොත් අවම වශයෙන් 24,00,000 (ලක්ශ විසි හතරක්) ජීවිත නැති වෙනවා. ජල විදුලිය 70%ට වඩා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙන නිසා දවසකට පැය ගානක් මුළු ලංකාවෙම විදුලිය ඇණහිටලා රටේ ආර්ථිකය කොරොනා වලින් වැටුනටත් වඩා අන්ත තත්වෙකට අනිවාර්යයෙන් වැටෙනවා. මේ ඩෑම් එක හදපු කාලෙ එකල රජය විසින් ඇස්තමේන්තු ගත කරල තියෙනවා, මේ ඩෑම් එක බැරි වෙලාවත් ෆේල් උනොත් රටේ ආර්ථිකයට වෙන හානිය මොන වගේද කියලා. ඒකට අනුව මේ ඩෑම් එක ෆේල් උනොත් ඒ වෙච්ච ඩැමේජ් එක පියවගෙන රට ගොඩ ගන්ඩ අවුරුදු 25කට අධික කාලයක් යයි කියලා ඒ වාර්තා වල සඳහන් වෙලා තියෙනවලු. ඒකාලේ හැටියට අවුරුදු විස්සක් කියන්නෙ අද කාලෙ හැටියට අපිට ගොඩ ඒමක් ඇත්තෙම නැහැ කියන එකයි. ( උපුටා ගැනීමකි)#victoriadam #safetyfirst #srilankan_tik_tok🇱🇰 #dam #billionviews #noviolationofcommunityguidlines #engineering #wonders
Amy Sathsarani 👅
Region: LK
Wednesday 04 December 2024 09:30:45 GMT
Music
Download
Comments
Pahan Anuradha Abeyk :
බය වෙන්ඩ දෙයක් නෑ චීනෙන් නෙමෙයි ඕක හැදුවෙ 🙂
2024-12-04 13:04:13
227
Aitee 🦋 :
wait.. reading the caption hearing the music in background gave me goosebumps 🤷♀️
2024-12-04 13:37:15
96
Inukanimsara :
100 years guarantee ekak deela thiyenne. But as of now 30 - 35 iwarai 🥲
2024-12-05 10:23:27
15
__dinu___official___😌❤ :
බයත් හිතුණා😪👍
2024-12-05 16:38:07
7
humanitarian97 :
ගාමිණී දිසානායක 💚
2024-12-05 20:05:41
4
chathu. v :
මගේ ගම💞
2024-12-05 18:31:10
1
Bᴏɴɪʏᴀ _ බොනියා ® 🐵 🩵 :
ඒ කියන්නෙ අවුරුදු 20කින් විනාස වෙනවද
2024-12-06 18:33:43
1
dorraaa :
ane oya dam akata using idamak nadaa
2024-12-08 11:47:03
1
Sara_Abeywickrama_🎀🌍⚓️ :
wow ♥️😍
2024-12-05 14:02:40
1
dr.nasiq :
interesting information! 👍
2024-12-05 09:33:01
1
tam :
Don’t take risk
2024-12-04 13:55:52
1
Ud :
Outdated information. දැන් ඕක නැති වුනා කියල විදුලි බල පද්ධතිය කඩන් වැටෙන්නෑ
2024-12-20 13:40:33
0
Just.Rana :
එක හෙල්මට් පාරයි 💀
2024-12-10 03:01:27
0
Eyecatch_Samith :
false..
2024-12-22 17:01:08
0
SuDdh :) ||° 👀🍻✨ :
හරිම වෙහෙසයි 😩💔
2024-12-05 18:27:45
0
Tharuka Photography :
Wow🔥
2024-12-04 12:06:17
1
මගේ නම ටිෂාන් :
mage nama tishan
2024-12-04 15:49:45
8
```DASUN DEHIGAMA 🦦❤️🩹 :
#moraghaknda😌
2024-12-06 09:33:23
1
sanu_v1 :
Amo amo wacugadu not respond😊💔
2024-12-06 14:14:42
1
Sand Rukshan :
save denn✌️
2024-12-05 20:53:49
1
🔥⇨𝖒īппᶸ☔️ :
Lunch Gttd Bn🥺
2024-12-11 02:55:09
0
Wicky_ :
❤️❤️❤️
2024-12-12 03:45:12
1
ඔෂාන් රාජපක්ෂ :
🥰🥰🥰
2024-12-11 04:03:44
1
~Itz me Miyu~💣🕊️ :
❤️❤️
2024-12-10 01:31:13
1
Madushanka Dreams. :
😍
2024-12-08 11:50:21
1
To see more videos from user @diary_of_sarani, please go to the Tikwm
homepage.