@rosi_quotes: එහෙම කොල්ලොත් ඉන්නවා😗🫀"! #mention #rosi_quotes🥀 #lover #100kviews #1millionaudition #foryou #foryoupage #flyp #flypシ #viralcontent

𝐑 𝐎 𝐒 𝐈_🦋
𝐑 𝐎 𝐒 𝐈_🦋
Open In TikTok:
Region: LK
Wednesday 04 December 2024 12:56:55 GMT
160203
13282
494
2332

Music

Download

Comments

roshansilva90
Roshan Silva🧟‍♀️✨️ :
අවුරුදු 5ක් තිස්සේ ඔහොම ඉදල අවසානේට එකක්වත් නැති උන එක විතරයි උනේ 😊❤️
2024-12-04 18:19:48
26
kaushalya709
🍓🐥 BATTI 🐥🍓 :
හෑ එහෙම කොල්ලොත් ඉන්නවද😂😂😂
2024-12-05 05:17:52
22
bonikki119
𝓭𝓸𝓵𝓵𝔂 𝓰𝓲𝓻𝓵 ♥️ :
අනෙ ඇත්තටම ඉන්නවද අප්පා 😂
2024-12-06 02:34:47
0
user6436856554763
piyu@2000❤️🥰 :
එහෙම අය ඇත්තටම ඉන්නවද අනේ...🥺💔
2024-12-04 14:43:43
12
tharu2005_23
_Tharu_💗😊" :
ඔහොම අය නෑ film වල විතරයි ඉන්නේ 😊💔 ඇත්ත ජිවිතේ එහෙම අය හිටියා නම් හැමදේම මීට වඩා ලස්සන වෙන්න තිබ්බ ☺️
2024-12-05 13:44:09
3
hiru.nimesha
hiru kavindi🌻❤️‍🩹 :
එහෙම කෙනෙක් හම්බුනොත් මට දෙනවද🙂
2024-12-05 17:58:54
4
madu6386
M--A--D--U@ :
මෙහෙම කොල්ලෙක් කීයක් විතර වෙයිද 😞
2024-12-04 20:17:45
3
_martiy_boy_
_Martiy 🐗💸_ :
ඔහොම ඉදලා දලා ගියා මම තාම Single 😌💔
2024-12-04 20:55:54
3
sigi_liyanage91
💫sigi🧚시기🍂 :
මෙහෙම කොල්ලෝ නෑ.කොහෙවත්🥺😢
2024-12-08 12:28:12
1
arosharuwandika0
꧁༺ 🅐🅡🅞🅢🅗🅘 ༻꧂ :
උදේම මුණට හිනාවක් ගෙනාවා මේ වගේ විහිළුවක් දාලා 🤣🤣🤣 tnx 🤣🤣
2024-12-05 02:56:38
7
user6644572335308
sadu :
එහෙම අය ඉන්නවා. නැත්තෙ නැ❤️
2024-12-04 17:59:22
3
sandu_658
Rashmi❤️🌹💐 :
මං හිතන්නේ හැමෝටම මේවා ශෙයාර් කරන්න නම් බැහැ 🥺
2024-12-06 06:46:30
0
adi.baba2
Adi BaBa :
එහෙම ඉන්න හැම කේනාටම respect 🥺❤️‍🩹❤️‍🩹
2024-12-04 18:23:20
2
prince____xx__
CHEF HIMA > චෙෆ් හිමා 🍃 :
යන්න එපා 😫💔
2024-12-05 03:36:40
2
doni_shanu
Shanu_Baby :
එහෙම කොල්ලො නෑ ඇත්තටම 😖😭😭💔
2024-12-04 16:18:09
4
chutihakella8
හාවි 💗🤤 :
ඒ වගේ කොල්ලොන්ට එකෙන්ම respect 🥺❤️‍🩹
2024-12-05 04:51:29
7
_ruvi__official_
𝗥𝗨𝗩𝗜𝗜 🤍🕊️ :
මටත් ඉන්නවා මේ වගේම මොන වැඩේ තිබුනත් මට කතා කරන කෙනෙක් 🥺💗
2024-12-05 04:56:35
2
anuv1819
Anuuu 🤍. :
Don't believe🙂🙏💯💔
2024-12-04 16:22:18
2
tu_tu_girl30
evO girl💥🍂👀 :
එහෙම අය හරි අඩුයි 😌💗
2024-12-04 17:11:22
1
nuwan_darsh
nuwan_drsh :
but in the end she found someone who's handsome than me and richer than me . wasted 4 years ignored dozens but in the end 🙂💔
2024-12-05 06:11:30
2
madu_02_official
꧁🧚‍♀️⛓️✈️🇦🇪දෝනී✈️🇦🇪⛓️🧚꧂ :
ඔහොම් අය ඉන්නවා ඔය වගෙ ෆිල්ම් වල😊
2024-12-04 19:08:07
2
samindi.shehara1
Shehara :
එහෙම පිරිමින්ට හදවතින්ම respect 🥰
2024-12-05 05:59:39
3
ama4032
Ama🧚‍♀️💗" :
මං එපා කියපු දෙයක් කරන්න කලින් එයාටත් මාව මතක් වෙනව නම් 😔😊
2024-12-05 13:08:58
2
manori2024
°M̤𝔸N̤𝕆 ❤️‍🩹✨️ :
අවංක උනහම kalinama අපිව දාලා යනවා එයාලා 🥺😔💔
2024-12-05 07:37:07
1
prabo.kavindya
Kavi🖤🐼 :
ලැබෙන්න වාසනාව තියෙන්න ඕනි ඉතිම් 🥺🫶
2024-12-05 04:42:20
1
To see more videos from user @rosi_quotes, please go to the Tikwm homepage.

Other Videos


About