@swa_usk: ජීවිතේ එපාවෙන තැනටම වැටිලා ඉන්නෙ..මේ සිද්දවෙන දේවල් තනියම දරාගන්න අමාරුයි.. 😖😖😖😖😖😖😖😖

SWA  ❤️‍🩹
SWA ❤️‍🩹
Open In TikTok:
Region: LK
Friday 06 December 2024 09:00:31 GMT
21323
2061
227
94

Music

Download

Comments

imandi098
Imandi Amodya ❤️🌼 :
ඔයා ඔයාම වෙන්න. හැමදේම අමතක කරන්න උත්සාහ ගන්න එපා. එතකොට තව මතක් වෙනව වැඩියි. ඉතින් ඒ වෙනුවට ඔයා බිසී වෙන්න. ඔයා වෙනුවෙන් වැඩ කරන්න.😌
2024-12-26 17:10:57
0
bknsda7
💗🧸🐼B&K🐼🧸💗 :
අප්පච්චිට ඉක්මනට සනීප වෙන්න මට මේ හැමදෙයක්ම එයාගෙ හයිය නැතිව දරා ගන්න අමාරුයි 💔🥺🙏
2024-12-25 04:01:56
1
shanmusicofficialy
👑️🌍🗿❤️SHAN MUSIC 👑️🌍🗿❤️ :
කොල්ලෝ අපි ඔක්කොම එකයි බං 🥺🥺🥺🥺
2024-12-09 11:06:11
21
tharindhu59
𝕋𝕙𝕒𝕣𝕦🍃😈 :
මටත් එහෙම ක්‍රමයක් තියෙනවනම් කියන්න දැන් හොදටම අමාරූයි😊🙂
2024-12-13 17:37:02
8
user7700573030226
manjula manjula :
කොච්චර ඇඬුවත් හිත හැදෙන් නෑ
2024-12-10 14:45:59
1
savi.official0
🙃🖤°•savi official•°🙃🖤 :
church එකට ගිහිම් ජේසු ගව දුක කියල හිතට,සැනසීමක් අරං එන්න එත් අපි විසිම්ම හදගත්ත හේතූ නිසා අපේම වැරැද්ද නිස අපිට විදවන්න වේනවා
2024-12-12 17:46:29
3
0shan2
🦅𝓈𝒽𝒶𝓃🦅 :
ඉවසන් ඉන්න වෙනවා බන් අපි ඔක්කොම එකම ගමනක් යන්නෙ 🥺🥺
2024-12-11 19:21:34
3
shanakadananjaya84
SHANAKA :
ඒ වේදනාව තමයි විදින්නඅමාරුම දේ
2024-12-23 14:30:11
4
d.i.s.n.a.k.a
D I S N A K A :
මෙ තියන ප්‍රශ්න වල හැටියට හිත හදාගන්න ක්‍රමයක් නැ 🥺
2024-12-25 20:20:07
0
methu8677
Methu :
මටත් එහෙමයි...ජීවිතේ දැන් ඇති කියලා හිතෙනව 😭😭
2024-12-17 22:51:13
5
kanishkamadushan13
kanishkamadushan13 :
මන් හිතුවෙ මට විතරද කියල 🥺
2024-12-08 17:27:15
5
alexandermakarov69
Alexander :
මටත් ඒත් ඉවසන් ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ
2024-12-08 19:20:52
2
chathuranga539
🥹🥹💔💔චතු 🥀🥀 :
පුලුවන්නම් මටත් කියලා දෙන්න හිත හදා ගන්න විදියක් 🥹🥹🥹🥹
2024-12-08 11:06:50
3
morakaduwa
k. c. b :
මටත් කියලා දෙන්න... මේ ලාමක හිත හදාගන්න ක්‍රමයක්
2024-12-24 16:25:38
1
nilnethu913
nil nethu :
මටත් එහෙමයි 😳😳
2024-12-07 06:21:24
2
kanchana.saderuwa0
Kancha-page🫀 :
ඔවු බන් අනේ මන්ද බන් කිසිම සතුටක් දැනෙන්නෙ නෑ බන්🥺🥺🥺😔
2024-12-22 14:22:19
2
To see more videos from user @swa_usk, please go to the Tikwm homepage.

Other Videos


About