@han..sa..ka111: ගෑනු ආදරේ කරේම , සැප ගන්න එකාට , 💔#han_sa_ka111 #onemillionaudition #onemillionaudition #whatsappstatus #whatsappstatus #writer #writer #froyoupage #fypシ #froyoupage #foryou #fypシ #foryou #fypシ #foryou #fypシ #foryou
NH..Quotes..
Region: LK
Friday 06 December 2024 10:16:41 GMT
Music
Download
Comments
𝑫 ᥫ᭡ :
කවදාවත් කෙල්ලෙක් අනාථ කරලාත් නැ කරන්නෙත් නැ 😊💯🫀
2024-12-07 07:44:22
254
Shaaan 🦕🥤 :
මන් ගැන මට ආඩම්බරයි කවදාවත් කෙල්ලෙක්ව අනාත කරන්න අදහසක්වත් අවේ නැති එකට ❤️🩹☺️
2024-12-09 16:27:30
45
𝚂 𝙷 𝙴 𝙷 𝙰 𝙽🇰🇷❤️🩹🫶🏻 :
සමාජේ දරුනුයී පරිස්සමින් Girls 🥺❤️
2024-12-07 12:59:25
90
ලයික් දේවතාවවිය 🥰❤️ :
කාටද ලයික් ඕන 😌❤️
2024-12-29 05:02:16
1
𝐓<🤍💋💐 :
මට උනෙත් එ දේ තමයි 🙂💔🙌
2024-12-07 11:43:50
4
saduu❤️ :
ඒ අතින් මගෙ කෙනාට මන් මල් තියලා වැන්දත් කමක් නැ🥺❤️එ තරම් හොදට මාව පරිස්සම් කරනවා එයා 🥺❤️
2024-12-07 17:19:54
29
Chathuwa vehicle status :
ඒ කතා දකිද්දිත් මොකක් ද වගේ ... කවදාවත් කෙල්ලෙක්ට එහෙමනම් කරන්නෙ නැ . කරලත් නැ මම. හැබැයි හැමෝම එක වගේ නෑනෙ ... පරිස්සමින් girls.... ❤️😊🌍
2024-12-27 15:56:47
3
චුටි දෝනී Supper line🌼💙 :
අම්මොහ් ඔය වගේ වැඩ නම් ජිවිතේට කරන්නෙත් නෑ කරන්න හිතලත් නෑ🥺💔එක නිසා කොල්ලෙක් විදිහට මට මම ගැන සතුටුයි🙂❤🫂
2024-12-07 19:31:58
30
BBZ නලියා.🏍️ :
අවන්කව ඉදලා අපිටම ඇරලා යන උන්ටනම් ඔහොම වෙන්න ඔනි 😒
2024-12-09 00:02:50
2
𝗞ᵘˢʰⁱ ✝️🤍 :
Meke respect karanna puluwan kollont hadawathinma respect 🥺❤
2024-12-26 14:40:32
3
vishuuuuuuu :
අම්මෝ...කවදාවත් කිසිම කෙල්ලෙක්ට එහෙම වෙන්න එපා.....😒🙏
2024-12-26 13:13:06
2
Bad Doraa :
Hama kellama ehema ewnta adare karee naa brother🥰❤️
2024-12-06 11:35:00
3
tharindu wijewardana :
ජීවිත කාලෙම තනියෙන් ඉන්න එක හොදයි මෙහෙම දේවල් නොකර 🙂
2024-12-06 15:57:03
62
sudu❤✨🌍🫂😏 :
ඇයි පිරිමි එහේම😖💔
2024-12-18 13:53:58
1
𝐊𝐀𝐕𝐈❕̋ :
ඔය තරන්නම් කොල්ලො තිරසන් නැ මන් හිතන විදියය 🙂
2024-12-23 14:35:37
1
Hashi........❤️ :
තමන්ගෙ අම්මට වගේ තමන්ගෙ කෙල්ලට සලකන කොල්ලො හරි අඩුයි......... හැබැයි එහෙම කොල්ලෙක් ලබන්නත් කෙල්ලෙක් ගොඩක් පින් කරල තියෙන්න ඕනි........😊❤️
2024-12-10 17:56:50
2
"𝗖𝗛𝗔𝗡𝗨 🧸💗 :
මං ගැන අඩම්බරයි එ අතින්🙂❤️🩹
2024-12-07 17:42:53
8
@V-E-N-A-Official326 :
හැබැයි අදටත් මට සතුටුයි කොච්චර චාන්ස් ලැබුනත් මම එයාව රැක්කා හැබැයි තවත් කිසිම දිනෙක මම යශෝදරා උනත් විශ්වාස කරන්නේ නෑ ❤️🩹🫴
2024-12-07 12:52:39
9
𝗦𝗔𝗠𝗨𝗨 😩🖤💋 :
තේරෙයි කවදා හරි තාත්තා කෙනෙක් වෙලා දුවෙක් හම්බුනාම 😊💓
2024-12-10 18:07:16
25
අකා ❤ :
පරිස්සමින් කෙල්ලනෙ තිරිසන්නු ඉන්න සමාජයක් මේක...❤
2024-12-10 13:42:35
4
CB ❤☺️ :
😞💔 කාට කියන්නද ඉතිම්
2024-12-23 03:07:28
1
Dili bbh 🐰🙃 :
ඒ අතින් මගේ කොල්ලා මට ලෝකයක් වගේ 😇 මාව හැමදාම පරිස්සම් කරනවා
2024-12-22 07:22:43
1
𝚍𝚘𝚙𝚎_𝚗𝚎𝚝𝚑𝚞🌝💋🥵 :
මගේ කොල්ලා ලොකයක් එයව කවදාවත්ම මන් නැති කරගන්නෙ නැහැ ❤️🥺
2024-12-23 12:20:17
2
ヤシット🫀✨ :
🙂💔
කෙල්ලොන්ට ඔව තෙරෙන්නෙ නැ කොච්චර කරත් යන්නෙම අර අනාත කරල යන එකා ගවටමයි ☺️💔
2024-12-08 17:25:26
3
D A N U B O Y > > ♥️ 😫 :
Girls පරිස්සමින් කරන දෙයක්.. 🥺
2024-12-21 19:51:05
2
To see more videos from user @han..sa..ka111, please go to the Tikwm
homepage.