@utthamapuja: 🌷☸️🌷නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරනයි පිංවත් ඔබට ...!! 🌷☸️🙏පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත කෙනා, හරියට ඔසවාගෙන ආපු බරක් බිමින් තිබ්බා වගේ දෙව්ලොව උපදිනවා. මොන කරුණු දෙකෙන්ද? ඒ තමයි සුන්දර වූ සීලයත්, සුන්දර වූ දෘෂ්ටියත්. 🌷☸️🌷 පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් සමන්විත කෙනා හරියට ඔසවාගෙන ආපු බරක් බිමින් තියනවා වගේ, දෙව්ලොව උපදිනවා....!! #☸️ #නමෝ_බුද්ධාය #දහම්මග#උතුම්_ධර්ම_දානය_පිණිසයි #සසරෙන්_ආ_මිතුරෝ #මහමෙව්නාඅසපුව #වැලිමඩ_සද්ධාසීල_හිමි #නිර්වාණාවබෝධය_උදෙසාම_හේතු_වේවා #fyp #foryoupage #tranding #tiktoksrilanka #thankyou
සදහම් සිසිල
Region: LK
Friday 06 December 2024 13:54:50 GMT
Music
Download
Comments
Nuvi_🍃 :
ඇයි බුදුහාමුදුරුවනෙ අපිවත් අරන් නොගියෙ 🥺🙏 මේව ඇහෙද්දි සසරෙ අපිට නම් කිසිම නිවනක් නෑ කියල හිතෙන්නෙ මතු බුදුවන මෛත්‍රි බුදුරාජනන් වහන්සේගේ කාලයේ ඉපදිලා බුදුදහම අවබෝද කරගෙන මේ සසර ඉවර කරගන්න ලැබේවා 🙏
2025-01-20 08:03:13
41
J I L L A .TV :
සත්පුරුෂ ලක්ෂණ ඇති කල්‍යාණ මිත්‍රයා ව හදුන ගන්නේ කොහොමද
2025-01-09 15:39:05
15
𝗠𝗮𝘁𝗵𝗿𝗮~𝗦𝘁𝗮𝘁𝘂𝘀 🫀 :
නමෝ බුද්ධාය🙏🙏🙏
2025-01-24 17:47:41
2
🌹NISH🌹 :
ඒ දහම් පද අහද්දි කොයි තරම් නම් සැනසීමක් දැනෙනවද 😟🙏🙏
2024-12-08 09:54:01
64
88Nadzy88 :
හරිම සනීපයි හිතට ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
2024-12-09 18:40:45
28
Noti Hasiya :
මටත් මේ දෙවල් අත හැරලා දලා මටත් පැවදි වෙන්න හිතෙනවා අපේ හමුදුරුවනේ ❤️
2024-12-07 23:36:33
26
A.R :
තෙරැවන් සරණයි
2025-03-04 11:42:20
1
donaa praboda :
හිතට මාර සැනසීමක් මේ බණ ටික බුදුසරණයි 🙏
2024-12-11 17:39:54
12
To see more videos from user @utthamapuja, please go to the Tikwm
homepage.