@psycho.plus: Married men love only their wives and use other women only for their own Sex benefit.#fyp #f #fypage #fupシ #trending #foryoupage #foryoupageofficiall #m #m #bjjvta #fyppppppppppppppppppppppp #lovesrilanka🇱🇰 #Boston #Mercedes #Mercedes #kandy #kundersale #Shrewsbury #srilanka🇱🇰 #ryp #married man#Love

psycho Plus
psycho Plus
Open In TikTok:
Region: US
Saturday 07 December 2024 03:53:29 GMT
896303
40403
1825
16112

Music

Download

Comments

helloworld1076
Craft (Lakmali) :
ඇත්තටම wife ට ආදරේ නම් වෙන ගෑනු අය වෙන දේකට වත් යොදා ගන්න බෑ මගේ මතේ නම්..
2024-12-07 08:32:41
1011
mantis9163732026184
දුලාජ් පෙරේරා :
මට නම් හැම දේටම ජිවිත කාලෙටම එකම ගැහැනියක් ඇති
2024-12-07 06:30:21
643
saku614
🌸❤️සකූ❤️🌸 :
මන් නම් එ කතාවට එකග නෑහැ මොකද තමන්ගේ වයිෆ්ට ඇතතටම අදරේයිනම් වෙන අය ලගට යන්නේ නෑහැ නියම පිරිමියෙක් නම්❤️‍🩹
2024-12-08 06:25:01
72
maheshsanjeewa09
Mahesh Sanjeewa :
නෑ අයියා මම දෙන්නටම ආදරෙයි...❤
2024-12-07 16:53:29
117
shani1336
🐰$-H-✳️A-N-I🐰 Status ✍️ 🇰🇼 :
පළවෙනියාට ඇත්තටම ආදරෙ කරා නමි දෙවෙනි යෙක් ඕන නෑ. නෙද
2024-12-07 11:30:46
79
upeka.12.20
꧁⃝🇱🇰UPEKA★ ⃝⃪⃕💛☬ঔৣ꧂ :
ඔය කතා සීයට සීයක් නිවැරදි නෑ
2024-12-07 07:12:36
139
nimashatn560
🫶මගේ පන මගේ දරුවො දෙන්නා🫶 :
පළවෙනියට ඒ තරම් ආදරෙ නම් ඇයි දෙවෙනි ගෑණියෙක් ලගට යන්නේ.
2024-12-07 17:25:00
23
sameerabandara98
Sameera 🇱🇰🇹🇷 :
අයියෙ මම නම් දෙක තුනටම එකම ව්දිහට ආදරෙයි
2024-12-09 02:48:12
12
valathirayeneha
❤නිසල දිය 💧💦 :
අනිවාර්යෙන්ම👌
2024-12-07 07:20:48
11
sama.sama908
සාමා සාමා :
අනේ වස්තුවේ අද නං ඔයා හරියටමම කිව්වා..ගැහැනු කියන්නේ හදවතින් තීරණ ගන්න..අයනේ.ඒකයි වැඩිපුරම ගෑනු දුකට පත්වෙන්නේ..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
2024-12-07 19:27:47
7
12dilhani
12dilhani :
අනිවාරෙන්ම කතාව හැත්ත❤
2024-12-07 09:08:14
8
user6911615134543
ලොකු එකා :
yes
2024-12-07 05:31:41
5
susil_manoj
Susil Manoj :
මැඳ තැනක හිතන එකෙක්ට මේක ඇත්ත.. සිඹාලට එහෙම නැති වුණාට..
2024-12-07 14:25:01
5
usekasun15
Kasun 15 :
ගෑණු අය ඕක තේරැම් ගන්නම ඕන දෙයක්
2024-12-07 07:32:37
5
sudu.ammi1
❣️sudu.ammi❣️❀මාරවිල🥰 :
දෙන්නට දෙන්න අවංකව ආදරේ නම් ආදරේ කලා නම් දෙවෙනියෙක් එන්නෙ කොහොමද 😳
2024-12-08 04:43:00
6
user1261466994371
janani fdo :
හරි මිස්ට ඔයාගේ කතාව
2024-12-07 13:03:29
5
poorniuththara
P O O R N I U T H T H A R A :
ඉතිං ඒක වැරදිනෙ... එයා යනවා කියන්නෙම වැරද්දක් මට නම්... 💔
2024-12-07 13:16:24
8
suranganikodikara
රොසා :
අනිවාර්යයෙන්
2024-12-07 07:19:15
5
gihandesilvaa
Gihan De Silva :
එහෙම නොවෙන අවස්ථා තියෙනවා
2024-12-07 06:42:18
6
jkr.fashions
JKR FASHIONS :
💯 true
2024-12-28 07:09:41
1
chutikki5939
🇱🇰❤chutikki❤🇰🇼 :
💯me katawa athta❤️respect ♥️
2024-12-07 06:58:53
2
nagahawaththa
Harshi Harshi ❤️❤️ :
ඒක ඇත්ත
2025-01-14 10:24:25
1
silvawiliyam
silvawiliyam :
1ma aniwaryen
2024-12-09 15:03:07
2
user7615181442217
kumari :
ඒක බොරුවක්. මොකද බැදපු පිරිමි ය වෙන කෙනෙක් ලගට යනව කියන්නේ. එයාට තියෙන්නේ ගෙදර ගැහැණිය ලග බැදිමක් විතරයි .. එයාව කොහොමත් අයින් කරන්න බෑ ඒක තමයි ඇත්
2025-05-29 12:25:11
2
sayuri5593
sayuri :
eka boru
2024-12-27 10:15:48
1
To see more videos from user @psycho.plus, please go to the Tikwm homepage.

Other Videos


About