@shevin.digital: 🚨 Website Design සඳහා WordPress Design + 4 Case Studies පාඨමාලාව ▫️️නවතම පාඨමාලා ආරම්භය 2024 දෙසැම්බර් 14 වෙන සෙනසුරාදා . ▫️️ ආරම්භ සම්මන්ත්‍රණයට නොමිලේ සහාභාගි වෙන්න පුළුවන්. ▫️️කැමති ඕනැම කෙනෙකුට වයස් බේදයකින් තොරව සහභාගී වෙන්න පුළුවන්. අලුත් Skill එකක් ඉගෙන ගන්න ගමන් passive income එකක් හදාගන්න සහා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටට්ග් හොද අවස්තාවක් 😊. ▫️️මාස දෙකක අති සාර්තක bootcamp එක. අපි මුල සිට සරල theory සහා practical වශයෙන් ඔයාලට WordPress ගැන කියලා දෙනවා. ▫️️Zoom ඔස්සෙ live පැවැත්වෙන නිසා ඔයාලට ඕනිම ගැටලුවක් විසදගන්න පුළුවන් කතා කරලා. සීමිත පිරිසක් විතරයි ගන්නේ අපි. මොකද ඔලු වලට වඩා මොල ටිකක් හදන්න ඕනි නිසා. 😌 -------------------------------------------------------------------------- ▫️️නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න පහත Whatsapp Group එක Join වෙන්න. Link - https://chat.whatsapp.com/CDsgG0Ni2elGU3vHmSN3uR ▫️️ වැඩි විස්තර දැන ගන්න පිවිසෙන්න - https://academy.tutaad.com/wordpress-bootcamp/ ▫️️WhatsApp - https://wa.link/ympbwa -------------------------------------------------------------------------- ▫️️පාඨමාලාවට සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන අමතර ප්‍රතිලාභ * Hosting offer එකක් ලැබෙනවා (35%) * Domain එකක් නොමිලේ * Case Studies හතරක් අපි කතා කරනවා. ( Real Requirements එකකට ගැනපෙන විදියට ) * Client Agreement and Proposal Template * Free Community Access * Freelancing * කොහොමද Clients ලව හොයාගන්නෙ. * 100 Million Digital Assets Pack * 30 Million Email Database ( USA, Canada, UK ) ▫️️ තව අපි භාවිතා කරන Images, PDF, Notes වගේ සියලුම Resources ටිකත් ඔබ ලැබෙනවා. ▫️️ ඔයාලට Life time Support එකත් ලැබෙනවා. ඕනිම වෙලාවක ඕනිව උදව්වකට මම ඉන්නවා ඔයාලත් එක්ක. ▫️️ මේ නත්තල් මාසේ 58% පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සමගින් රු. 5000/- කට පාඨමාලාවට සම්බන්ධ වීමට පුළුවන්. ▫️️ එහෙනම් කට්ටිය 14 වෙනිදට හමුවෙමු ❤️ #shevin_nikesh #wordpress #wpsinhala #freelancing #earnmoneyfromhome #passiveincome #wordpresscourse
Shevin | UX Designer
Region: LK
Saturday 07 December 2024 08:27:07 GMT
Music
Download
Comments
a.s.adithya0 :
Shevin ❤️✌
2024-12-08 05:28:24
1
Sahan Kanishka :
Next batch eka ai kawadda patan ganne
2025-02-04 02:53:55
0
𝗡𝗶𝗽𝘂𝗻 𝗧𝗵𝗮𝗿𝗮𝗸𝗮🧭😤⚡ :
💗
2024-12-31 17:03:44
1
විනු විනු :
🥰🥰
2024-12-11 11:05:37
1
Sadeshprathap / Sadesh Prasath :
🥰
2024-12-09 17:16:44
1
💞 Manasik :
🤗
2024-12-08 20:37:30
1
k a s u__n :
Matath join venna puluvnda
2024-12-07 12:07:49
1
To see more videos from user @shevin.digital, please go to the Tikwm
homepage.