@__.dulu.__: පළවෙනි පාරට තාත්තා අඩනවා දැක්කෙ මන් එදා.😔♥️ @ꨄ︎ 𝓢𝓪𝓳𝓮𝓮 ꨄ︎ @sajee317

DULU
DULU
Open In TikTok:
Region: LK
Saturday 07 December 2024 13:33:25 GMT
36610
3285
97
14

Music

Download

Comments

_thushan__fdo
Thushan Fernando :
මගේ තාත්තයී අම්මයී දෙන්නම අඩනවා දැක්කෙත් මන් ඔතනදී තමා.😔❤️
2024-12-19 17:56:58
12
piumi948
Piumi Nisansala :
🙂මාත් පලවෙනි පාර රට එන දවසේ තමයි තාත්තා අඩනවා දැක්කේ
2024-12-23 20:12:20
3
tharu_official81
🇰🇼Tharu_official🇰🇼 :
මාත් අපේ තාත්තා අම්මා අඩනවා දැක්කේ ඔතනදී පලවෙනී පාරට🥺හිත හයිය කරන් මං ඇතුලට ගියාට ෆ්ලයිට් එක ඇතුලෙදී හයියෙන් ඇඩුනා🥺🥺 සල්ලී නිසා බැදීම් කොච්චර ඈත් වෙනවද දෙයියනේ
2024-12-28 21:38:27
0
sayurumanujaya2
සයූරු :
වැඩි කාලයක් නැ තව මට🥺
2024-12-23 02:57:12
3
senashaodeshi2
senasha :
Brother 🥺💗
2024-12-08 02:44:36
1
beautiflora28
🦋❤️ චූටි ❤🦋☘️ :
අනේ.... 🥺
2024-12-07 14:00:43
1
user6952236556006
සොහොන්සා මෙිත්දිනි :
බුදු සරනයි🙏🙏
2024-12-28 03:42:52
0
korean_isuru
☯ 𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝙄𝙨𝙪𝙧𝙪 🇰🇷 :
මමත් 🙂
2024-12-28 17:03:21
0
lakshanthafernando
thikshan sadruwan fernando 🛬 :
මමත් දැක්කා මාගේ තාත්තා හා අමිමා අඩන හැටි ,ඔතනින් යන විටදි,දේවිදුන් 🧚 නැවතත් දෙමවිපියන් හා දරැවන් එක් කරනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏
2024-12-28 08:46:58
0
kasunprabath12345
Kasun prabhath :
එ දවස ගැන හිතලා මං අඩනවා 😒🥺🙏
2024-12-28 09:11:06
0
theekshanabandara42
Theekshana_06_01 :
මාත්🥺
2024-12-28 04:21:18
0
chathuu618
♡❤ :
මන් දැක්කෙත් එදා 🥺
2024-12-26 17:45:26
0
uk5995
UK :
❤️❤️❤️❤️❤️budusarani malli
2024-12-23 11:36:40
0
nethsara.tharun
nethsara tharun :
🥺ado
2024-12-24 13:55:47
0
ravindusandeepa777
Ravindu Sandeepa 🇱🇰🇳🇿🩷💫 :
🥹❤️
2024-12-18 22:45:46
1
shanu268
𝑺𝒉𝒂𝒏𝒖 : 🦋🖇️🤍 :
🥹❤️
2024-12-13 12:03:09
1
walker_quotes
12:25 💜✨ :
🥹🥰
2024-12-11 14:39:24
1
maleesha_akalanka46
Maleesha Akalanka :
🥹❤
2024-12-08 05:25:55
1
dili_ru
Dil✨ :
ohom dawasak enw e api denna ratawal dekak idan hambena dawasata🤍
2024-12-22 06:54:15
0
nipuna_madushan
KiNg 👑 NiPpA :
ප්‍රියයන්ගෙන් වෙන් වි පිටරට ගෙවන ජිවිතේ ඇත්තටම හරි දුෂ්කරයි..... මගේ දරුවෙක්ටනම් එ දුක දැනෙන්න දෙන්නැ හිතට ගත් එකම දේ. මං එයාලව ගොඩ දානවා මේ කට්ට කාලා🥰
2024-12-25 18:42:45
1
lakshanthafernando
thikshan sadruwan fernando 🛬 :
තාත්තාට යේසුස් කිුස්තුස් වහන්සේගේ අශිර්වාදය බුදුන් වහන්සේගේ කරැණාව සමාදනය ශක්තිය ධෛර්යමත් කම සුවය පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-12-28 08:45:13
0
lakshanthafernando
thikshan sadruwan fernando 🛬 :
තාත්තා යනු දේවිපියාණන් වහන්සේගේ නාමයෙන් අපට ලබාදුන් පේුමණියම වටිනාම වස්තුවක් සැ මදාම එයා රැක බලා ගන්න ,මටත් පපුව දලා ගියා ,මම දන්නවා මාගේ තාත්තා අප වෙනුවෙන් වසර 17ක් සවුදි අරාබියේ රොහලේ සේවය කළ නිසාම
2024-12-28 08:44:48
0
lakshanthafernando
thikshan sadruwan fernando 🛬 :
මටත් ඉන්නවා මට පණටත් වඩා අදරය මමත් මාගේ මුළු හදවතින්ම ජිවිතයෙන්ම අදරය කරන මාගේ තාත්තා 💗💗💗💗💗💗💗💗💗💗
2024-12-28 08:43:16
0
arshad..akram
ArshaD..AkraM🇱🇰🇮🇹 :
🥺
2024-12-22 06:24:40
1
jeewantha.pasindu5
Jeewantha Pasindu :
❤️❤️❤️
2024-12-22 04:52:11
1
To see more videos from user @__.dulu.__, please go to the Tikwm homepage.

Other Videos


About