@chandupa_010: ශානා කියන්නේ පට්ටම චරිතයක්!!!💙✨🫡 #chandupa_010 #fyp #fypage #fypシ゚ #foryou #foryoupage #shanputha #shana #sinhala #motivation #haritv #lahirumudalige #lifestory #speech #interview #trending #viral #tiktok #whatsappstatus #chandupa #chandupalakshan #chandupa_lakshan
Chandupa Lakshan
Region: LK
Saturday 07 December 2024 14:58:57 GMT
Music
Download
Comments
buddhikaariyarath :
අනිව කියුව වගෙම මන් ලගට ඇවිත් කත කරල ගිය මතකයි. ❤️🔥❤️🔥❤️🔥❤️🔥
2024-12-08 16:53:58
1025
Nilantha🇱🇰🤍🇦🇪 :
ඔය කියපු වචනෙට ගොඩක් වුන් වෙනස් වෙයි ශාන් අයියා♥️🌎🫂
2024-12-07 22:46:25
490
Madura Premathilake :
සිරාවටම ඒක මම නම් හිතපු නැති පැත්තක්. හැබැයි උඹ කියන එක හරියටම හරි..❤️අදින් පස්සේ මමත් මෙහෙමයි🥰 ආදරෙයි ශානො
2024-12-08 06:45:47
561
අමල් 🇨🇾🇨🇾🇮🇱🇮🇱 :
කලින් කවමදාවත් හිතුවෙ නැති දෙයක් ඉගෙන ගත්තා ❤️❤️අනිවා කරනවා
2024-12-08 07:55:36
304
Ashan :
අනිවා එ පුරුද්ද නැති වෙන්නේ නෑ 😍😍
2024-12-07 17:45:13
283
S U M U D U $$$$ :
දකුණේ කෝල්ලේක්නේ 🥰🥰🥰🔥 එක වචන වල නේමේයි ඔයී තියේන්නේ හදවතේ 💪💪❤️🔥❤️🔥💗
2024-12-07 19:19:42
245
❤S I T H I Y A📸 :
Respect Shana
2024-12-07 18:21:04
258
Dila🇰🇷 :
දකුනෙ උන් හරි වෙනස් 😌
2024-12-08 07:13:17
146
සුමේධ හේරත් :
සුපිරි කොල්ලෙක් ජය bro 💪
2024-12-07 16:01:28
184
user4083462843091 :
මන් මුගෙ මනුස්සකමට පට්ට ආසයි
2024-12-08 01:34:56
65
𝑲𝑰𝑵𝑮 𝑶𝑭 𝑩𝑳𝑼𝑬 💙 :
කතා කරනවා විතරක් නෙමේ අනිවා තුන දාලා හරි දාගෙන යනවා ❤️👌
2024-12-08 03:35:45
55
silly boy :
අම්මෝ බං ඒ් ඒ ඒ😍😍 මේහෙම මිනිස්සු කියන්නේ ...... ලොකු පාඩමක සාරාංශයක්🫡🫡🫡 ..... මනුස්ස කමට හොඳ සලකුනක් ශානා කියන්නේ ♥️🫡 උඹට වරදින්නේ නෑ මිත්‍රයා 🫡♥️
2024-12-10 03:35:56
20
Mr Devinda :
ශානා අැත්තටම පට්ටම චරිතයක්.. එ්ක දන්න අය දන්නවා. මනුස්සයෙක් විදියට මාරම උඩින් ඉන්න චරිතයක්.🙏
2024-12-09 20:17:17
22
❤️🇱🇰 සුරා 🇦🇪❤️ :
අන්න ඒකයි ශානා උබට මිනිස්සු මෙච්චර ආදරේ❤️❤️❤️
2025-02-20 20:03:08
5
Dimuthu💲Vishmika.🔱🐊 :
කවුරු මොන කතා කිව්වත් මනුස්සකමින් අංක එකේ මිනිස්සු ඉන්නෙ දකුණේ 🫀 👑
2025-06-24 04:30:04
6
Pubudu 🦕👻 :
දකුනෙ මිනිස්සු වෙනස් කියන්නෙ අන්න ඒ නිසයි 😌
2025-01-13 21:27:45
5
Gihan Menaka ☸️🌏🙏⌛ :
මේවා සිරාම කතා බං අන්න ඒක නියම මහත්මා ගතියක් ගොඩක් අය තේරුම් ගන්න ඕන දෙයක් 👈👈👍
2024-12-08 16:34:12
11
KING 👑 ASIYA :
ගොඩක් උන් වෙනස් වෙයි හදවතට දැනුනා ශානව🥰🥺❤️
2024-12-08 06:09:36
18
shan :
ශානා කියන්නේ රත්නපුර පතයා Culb එකේ වැඩ කලේ ඉස්සර❤️
2024-12-07 23:20:30
40
𝚃𝚑𝚊𝚛𝚞.... :
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘
2024-12-09 14:24:04
40
P O D I 😏🕐💕 :
වර්තමානෙ කොච්චර ලස්සන උනත් වඩක් නැ.
අතීතය අමතක කරන්න එපා..❤️😗👊
2024-12-08 11:08:27
19
𝑆𝑎𝑣𝑦𝑦 :) 🤍 :
දකුණෙ 🫶💗
2024-12-08 03:35:55
13
ꜱᴇᴡᴡ🪽 :
දකුනෙ මිනිස්සු හරි වෙනස්🗣Respect Shan aiye
2024-12-11 06:20:47
6
bbb :
ශානා කියන්නෙම සුපිරිම චරිතයක් 🤍👑️
2024-12-08 02:14:45
32
To see more videos from user @chandupa_010, please go to the Tikwm
homepage.