@liyo_salon: 2009 අපේ පුංචි Salon එකේ ඉදන් අපි අපේ Salon එක හැමදාමත් නත්තලට හරි ලස්සනට සැරසුවා.. දැන් අවුරුදු 15ක් වෙනවා.. මේ නත්තල අපිට විශේෂ නත්තලක් මොකද ඉස්සර අපි නත්තල සැමරුවේ වෙනත් අයගේ තැන් වල, හැබැයි මේ අවුරුද්දේ අපි අපේම තැනක නත්තල සමරනවා.. අපි ජීවත්වන, අපිව ජීවත් කරවන තැන Liyo Salon ආයතනය සුවිශේෂ විදිහට ලස්සන කරා. මීට පෙර අවුරුදු 12 පමණ කාලයක් මම මගේ staff එකත් එක්ක තමයි මේ හැම සැරසිල්ලක්ම කරේ. ඉතින් දැන් ඒක ගොඩක් ලොකු වැඩක් ඒක නිස දැන් ඒක මට කරන්න ටිකක් අමාරුයි. ඉතින් දැන් අවුරුදු 3 ඉදන් අපේ ආයතනය නත්තලට සරසන්නේ @paradise Flora ආයතනය. මගේ Salon එකේ මෙච්චර කාලයකට කරපු ලස්සනම නත්තල් සැරසිල්ල මේක කියලා මම විශ්වාස කරනවා. මිහිරි,ජීවන් වගේම Paradise Flora කාර්ය මණ්ඩලයට ස්තූතිය වන්ත වෙනවා මගේ Salon එක මේ විදිහට Paradise එකක් වගේම ලස්සන කරලා දුන්නට. මේ කරපු ලස්සනම ලස්සන Decorations එක පොඩි කාලයක් ඇතුලත ලස්සනට Video කරලා දුන්න @Danushka Senadeera ඔයාටත් ඔයගේ කාර්ය මණ්ඩලයටත් ගොඩක් ස්තූතිය ! 💐- Paradise Flora - Mihiri Samaranayaka - Jeewan Heshan Vitharana 📸- Danushka Senadeera Production, Danushka Senadeera

LIYO SALON (PVT) LTD
LIYO SALON (PVT) LTD
Open In TikTok:
Region: LK
Sunday 08 December 2024 05:30:53 GMT
106226
12648
42
38

Music

Download

Comments

gamithakalhara0
𝙶𝚊𝚖𝚒𝚒𝚒𝚒🎀 :
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️" ╱◥██████◣ │∩│🪟▤│🪟│ 🎄▓▆▇█▓🚪▓█▇ 🚘
2024-12-09 08:26:26
2
user5916962248087
usernethu :
Nice
2024-12-08 05:33:35
1
rukshaninisansal3
rukshaninisansal3 :
so beautiful ❤
2024-12-09 06:59:12
0
sexyb309
nandu :
wow
2024-12-10 06:53:26
0
heli4483
Heli :
very nice
2024-12-08 07:35:52
0
vishu_____x
Vishuu 🧡𐙚 :
Wow 🥺❤️
2024-12-09 05:55:15
0
user4650292518594
Ganga Kumari :
lassanai
2024-12-09 11:26:53
0
siwminikaushalya
K^aushi🧿°☁️ :
woww♥️
2024-12-08 18:44:40
0
thuliniomaya
𝗧𝗵𝘂𝗹𝗶 𝗚𝗶𝗿𝗹 🦋✨️❤️ :
♥️♥️♥️
2024-12-08 07:18:51
1
dilshan__samaranayaka
D🤍 :
❤️
2025-02-08 08:53:28
0
tusharaharshani
Harshani T 95 :
❤️❤️❤️
2025-01-26 08:29:53
0
ashenkavishka273
ashenkavishka273 :
2025-01-18 05:11:09
0
sl.gaming.official
SL Gaming Official😎 :
💖💖💖
2024-12-27 03:05:10
0
thuwannoor_z
Noor_Z 09.09 :
♥️♥️♥️
2024-12-16 04:40:58
0
shanu7482356941316
@"𝑺𝑴 💦🍺𝑯𝑬𝑻𝑻𝑰🍁... :
💗💗
2024-12-10 15:31:10
0
mr.slsaku
@@ S a K u @@ :
❤❤❤
2024-12-10 01:35:13
0
user3149781340586
메나가 딜산 🇰🇷 🤍 🇰🇷 🤍 🇰🇷 :
🥰🥰🥰
2024-12-10 00:53:26
0
deva23486
deva :
🥰🥰🥰
2024-12-09 12:27:36
0
vihanga_888
vihanga_888 :
🔥
2024-12-09 07:53:45
0
ben.tenison.tenisonben
🍔🔥 匚r丨ℂ ⓑOⓨ ☜ൠ :
💀❤️
2024-12-09 07:06:15
0
kusum.bogoda6
Kusum Bogoda :
🥰🥰🥰🥰🥰🥰
2024-12-09 06:28:29
0
chandrasiri.banda
බණ්ඩාර බණ්ඩාර :
🥰
2024-12-09 06:29:23
0
gayanthrichandima
unteltedalbum :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2024-12-09 06:24:28
0
rana_ox_
A S R A N A 🪽 :
🥰
2024-12-09 05:31:06
0
To see more videos from user @liyo_salon, please go to the Tikwm homepage.

Other Videos


About